E media solution pvt Ltd

E media solution pvt Ltd Srilanka #1 Software and website Solution
(21)

21/08/2026

අපි project එකක් start කරන්නෙ කොහොමද ????

ඒකයි අපේ වෙනස 💎

13/08/2026

ලෝකය වෙනස් වෙද්දි, ඔබේ Business එකත් වෙනස් වෙන්න ඕනේ.

Your next digital move starts with E Media Solution. 🚀

04/08/2026

Business එකකට Website එකක් හදනවා කියන්නේ trend එකක් follow කරන එක නෙමෙයි…
Customer කෙනෙක්ට ඔයාව විශ්වාස කරන්න හේතුවක් හදන එක.

මොකද අද කෙනෙක් ඔයාගේ Business එක ගැන දැනගත්ත ගමන්ම කරන්නේ Call එකක් ගන්න එක නෙමෙයි…

මුලින්ම Google එකේ Search කරන එක.

එතන ඔයාගේ Business එක ගැන හරි information එකක් නැත්නම්,
Products හෝ Services පැහැදිලිව බලන්න බැරි නම්,
Professional Website එකක් නැත්නම්…

Customerගේ හිතේ එන පළවෙනි ප්‍රශ්නය තමයි,

“මේ Business එක විශ්වාස කරන්න පුළුවන්ද?”

හොඳ Website එකක් කියන්නේ ලස්සන Design එකක් විතරක් නෙමෙයි.

ඒක ඔයාගේ Brand එකේ credibility එක.
Customerගේ first impression එක.
ඔයා නිදාගෙන හිටියත් 24/7 වැඩ කරන digital salesman කෙනෙක්.

Customerලාට ඔයාව හොයන්න විතරක් නෙමෙයි,
ඔයාව විශ්වාස කරන්නත් හේතුවක් දෙන්න.

ඔබේ Business එකට Professional Website එකක් හදාගන්න අදම E Media Solution සමඟ සම්බන්ධ වෙන්න.

Contact us 0755599111 / 0763237574
Whatsapp 0755599111

Website එකක් තිබිලත් වැඩක් නෑ Sales නැත්නම්! 📉Ad එකක් දැම්මොත් විතරද Sales එන්නේ? Facebook Ads විතරක් කරලා බලාගෙන ඉන්න ක...
16/07/2026

Website එකක් තිබිලත් වැඩක් නෑ Sales නැත්නම්! 📉
Ad එකක් දැම්මොත් විතරද Sales එන්නේ? Facebook Ads විතරක් කරලා බලාගෙන ඉන්න කාලේ ඉවරයි. Google එකේ ඔයාගේ Website එක උඩටම (Top Rank) අරන්, හැමදාම Organic customersලා ගෙන්න ගන්න පුළුවන් ක්‍රමය මෙන්න.

Why E Media Solution?

👉 අපි Results වලින්ම ඔයාගේ Business එකේ Sales වැඩි කරලා පෙන්වනවා.
👉 FIRST 2 MONTHS SEO FREE! (ඔව්, මුල් මාස 2ම සම්පූර්ණයෙන්ම නොමිලේ)

Don't wait! Grab this offer today! 👇

📞 076 323 7574 / 075 559 9111

📧 [email protected]

🌐 www.emediasolution.lk

🛍️ ඔයාගේ Online Business එකට තාමත් Website එකක් නැද්ද?Facebook, WhatsApp හරහා පමණක් බිස්නස් කරද්දී Customers ලා මඟහැරෙනව...
09/07/2026

🛍️ ඔයාගේ Online Business එකට තාමත් Website එකක් නැද්ද?

Facebook, WhatsApp හරහා පමණක් බිස්නස් කරද්දී Customers ලා මඟහැරෙනවා නේද? ඔබේ ව්‍යාපාරයටම වෙන්වූ E-commerce Website එකක් හරහා පාරිභෝගික විශ්වාසය දිනාගෙන, ඔබේ Sales දෙගුණ කරගන්න මේකයි හොඳම වෙලාව! 🚀

🤝 ඇයි ඔබ අපවම තෝරාගත යුත්තේ?

විශ්වාසනීයත්වය: E Media Solution (Pvt) Ltd වන අපි ශ්‍රී ලංකාවේ ලියාපදිංචි, වගකීමක් සහිත වෘත්තීය ආයතනයකි.

පහසු ගෙවීමේ ක්‍රම: එකවර මුදල් ගෙවන්න අමාරුද? කිසිම ගැටලුවක් නැහැ! ඔබේ පහසුව අනුව කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රමයට (Installments) වෙබ් අඩවිය නිර්මාණය කරගැනීමේ විශේෂ අවස්ථාව අපි සලසා දෙනවා. 💳

ඔබ බිස්නස් එක කරන්න, ඒකට අවශ්‍ය IT වැඩ කොටස සහ තාක්ෂණික සහය අපි ලබා දෙන්නම්! ✨

📞 වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න:

Call: 076 323 7574

WhatsApp: 0755599111

Web: www.emediasolution.lk

Email: [email protected]

📈 තවමත් Excel Sheets, WhatsApp Messages, Paper Files වලින් Business එක Manage කරනවද?කාලය ඉතිරි කරගෙන, වැරදි අඩු කරගෙන, ඔ...
08/07/2026

📈 තවමත් Excel Sheets, WhatsApp Messages, Paper Files වලින් Business එක Manage කරනවද?

කාලය ඉතිරි කරගෙන, වැරදි අඩු කරගෙන, ඔබේ Business එක Smart විදිහට කළමනාකරණය කරන්න ERP System එකකට අදම මාරු වෙන්න. 💼

✅ Sales Management
✅ Inventory & Stock Control
✅ Customer Management
✅ Finance & Reports
✅ Employee Management
✅ Purchase & Supplier Management
✅ Mobile & Desktop Access
✅ Real-time Business Reports

ඔබේ Business එකේ ප්‍රමාණය කුමක් වුණත්, ඔබට ගැලපෙන Custom ERP Solution එකක් අපෙන් ලබාගන්න පුළුවන්.

📞 අදම අපිත් එක්ක කතා කරන්න.
📱 076 323 7574 | 075 559 9111
📧 [email protected]
🌐 www.emediasolution.lk

E Media Solution (Pvt) Ltd – Your Trusted Digital Transformation Partner.

අවුරුදු ගාණක් බිස්නස් කරලත් තාමත් ඔයාගේ බිස්නස් එකට Website එකක් නැද්ද? 🤦‍♂️Customers ලට ලේසියෙන්ම ඔයාව හොයාගන්න, බිස්නස...
02/07/2026

අවුරුදු ගාණක් බිස්නස් කරලත් තාමත් ඔයාගේ බිස්නස් එකට Website එකක් නැද්ද? 🤦‍♂️

Customers ලට ලේසියෙන්ම ඔයාව හොයාගන්න, බිස්නස් එක 10x Grow කරගන්න නම් අදම Professional Website එකක් හදාගන්න. ඔයාගේ Brand එකට ගැලපෙනම විදිහට වෙබ්සයිට් එක Develop කරලා දෙන්න අපි ලෑස්තියි! 🤝

E Media Solution - THE BEST SOLUTION FOR YOUR BUSINESS

දැන්ම කතා කරන්න 👇
📞 076 323 7574
📱 075 559 9111 (WhatsApp)
🌐 www.emediasolution.lk

✨ 🪷 සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🪷 ✨මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ මිහින්තලා පව්වෙන් ඇරඹි ඒ උතුම් ශ්‍රී සද්ධ...
29/06/2026

✨ 🪷 සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🪷 ✨

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ මිහින්තලා පව්වෙන් ඇරඹි ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකය ලක්වැසි අප සැමගේ සිත් සතන් සුවපත් කළ වගයි... 🏔️🌅

අද වැනි උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක, ක්‍රෝධය සහ වෛරය දුරලා මෙත් සිතින් ලෝකය දෙස බැලීමට අප සැවොම අධිෂ්ඨාන කරගනිමු! 🕊️❤️

ඔබ සැමට සාමය, සැනසුම සහ ප්‍රඥාව උදාවන සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏🌸✨

11/06/2026

🚫 "ඒක සිස්ටම් එකට සපෝට් කරන්නේ නෑ ලු!"

🔥 අද තිබිලා හෙට නැතිවෙන හොර ගුහාවල් වලට අහුවෙන්න එපා! ❌🧠

සිස්ටම් එකක් කියන්නේ බිස්නස් එකක හදවත. ඒක ඩිවලොපර්ට ඕන විදිහට නටන එකක් වුණොත් බිස්නස් එකම ඉවරයි.

සිස්ටම් එකක් හැදුවට පස්සේ බිස්නස් එක දියුණු වෙනවා වෙනුවට, computer එක පොළොවේ ගහන්න හිතෙන තරමට ඔයාත් අසරණ වෙලාද ඉන්නේ?

පාරේ යන අයිටම් වලට අහුවෙලා සල්ලි නාස්ති කරගන්න එපා. බිස්නස් එකේ වැඩ ටික ගින්දර වගේ කරගන්න, ලංකාවේ හරියටම රෙජිස්ටර් කරපු, අවුරුදු 6ක විශ්වාසය තියෙන E Media Solution එකට වැඩේ බාර දෙන්න. 😎💯

💻 අපෙන් ඔයාට:

📌Custom Web Apps & Websites

📌ERP & POS Systems

📌 ඔයාගෙම requirements වලට හදපු ඔයාගෙම system එකක් !

📌24/7 නොනවතින සුපිරි කස්ටමර් සපෝට් එකක්!

දැන්ම අපිට WhatsApp මැසේජ් එකක් දාන්න! 👇
නැත්තන් website එක හරහා අපිව සම්බන්ද කරගන්න.

💬 WhatsApp: 0763237574
0755599111
🌐 Website: https://www.emediasolution.lk

30/05/2026

🌸 "යෝ ධම්මං පස්සති - සෝ මං පස්සති" 🌸
"යමෙක් ධර්මය දකියි ද, හෙතෙම මා දකියි." 🙏

උතුම් වූ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් දිනයේ, තථාගතයන් වහන්සේට අප කළ යුතු උතුම්ම පූජාව නම් උන්වහන්සේ දේශනා කළ ඒ නිකෙලෙස් ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි. ආමිසයෙන් බුදුන් පුදනවා සේම, ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගනිමින් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමට අදිටන් කරගනිමු.

අවිද්‍යාවේ අන්ධකාරය දුරු වී, ඔබේ ජීවිතයට ප්‍රඥාවේ ආලෝකය උදාවේවා! ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට උතුම් නිවන් සුව අවබෝධ කරගැනීමට මේ පින්බර වෙසක් දිනය ඔබට පාරමිතාවක්ම වේවා! 🪷✨

සැමට අර්ථවත්, ධර්මානුකූල වෙසක් මංගල්‍යයක් වේවා!

🌸 "Yo dhammam passati, so mam passati" 🌸
"He who sees the Dhamma, sees me." 🙏

On this sacred day of Vesak, as we commemorate the Birth, Enlightenment, and Parinirvana of the Supreme Buddha, let us remember that the highest homage we can pay to the Blessed One is the genuine practice of His teachings (Patipatti Puja).

Beyond the beautiful illuminations, let us strive to illuminate our minds by cultivating mindfulness, letting go of attachments, and walking the Noble Eightfold Path. May this Vesak inspire you to look within and awaken the true light of wisdom in your heart. 🪷✨

May you attain the supreme bliss of Nibbana! Wishing you a meaningful and Dhamma-filled Vesak!

Address

Kurunegala
60600

Alerts

Be the first to know and let us send you an email when E media solution pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E media solution pvt Ltd:

Shortcuts

Share