Tector Soft. Solutions

Tector Soft. Solutions Tector Software Solutions, we are well aware of what you desire🥰

Merry Christmas🎂🎂
24/12/2021

Merry Christmas🎂🎂

අලුත් අවුරුද්දට Tector Soft Solutions සමග ඔබේ ව්‍යාපාරයත් ස්මාට්, අලුත් විදියට තොග, සිල්ලර, හාඩ්වෙයාර් සහ සුපර්මාර්කට් ව...
24/12/2021

අලුත් අවුරුද්දට Tector Soft Solutions සමග ඔබේ ව්‍යාපාරයත් ස්මාට්, අලුත් විදියට
තොග, සිල්ලර, හාඩ්වෙයාර් සහ සුපර්මාර්කට් වෙළඳ සැල් හා රෙස්ටුරන්ට් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත.

අලුත් අවුරුද්දට Tector Soft Solutions සමග ඔබේ ව්‍යාපාරයත් ස්මාට්, අලුත් විදියට තොග, සිල්ලර, හාඩ්වෙයාර් සහ සුපර්මාර්කට් ව...
20/12/2021

අලුත් අවුරුද්දට Tector Soft Solutions සමග ඔබේ ව්‍යාපාරයත් ස්මාට්, අලුත් විදියට

තොග, සිල්ලර, හාඩ්වෙයාර් සහ සුපර්මාර්කට් වෙළඳ සැල් හා රෙස්ටුරන්ට් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත.

අවුරුදු 4කට අධික පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු.

එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් හා සුහදශීලි සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.

▶️ සුපර්මාර්කට්
▶️ ග්‍රොසරි වෙළඳ සැල්
▶️ හාඩ්වෙයාර් වෙළඳ සැල්
▶️ නිමි ඇඳුම් වෙළඳ සැල්
▶️ ජංගම දුරකතන වෙළඳ සැල්
▶️ රෙස්ටුරන්ට්
▶️ පාවහන් වෙළඳ සැල්
▶️ වාහන අමතර කොටස් විකුණුම් ආයතන

අපෙන් ඔබට
⭕ඉතා අඩු මිලට POS මෘදුකාංගයක්
⭕නොමිලේ ස්ථාපිත කිරීම
⭕ජීවිත කාලයටම වගකීම
⭕ස්ථාපිත කල දා සිට අවුරුදු 5 යන තුරු සෑම මසකම පැමිණ අවශ්‍ය සේවා සැපයීම
⭕මෘදුකාංගයේ ආරක්ෂාව ලබා දීම

මෘදුකාංග වැඩි විස්තර සදහා අපගේ නියෝජිතයකු හා සම්බන්ද වීමට අදම අමතන්න .

මෘදුකාංග සදහා කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් ලබා දිය හැක.

☎ 0770385118
☎ 0702273293

22/11/2021

අප ආයතනයට අපගේ softwares සහ අනෙකුත් products සමාජ මාධ්‍ය සහ අනෙකුත් online ක්‍රමවේද යටතේ ව්‍යාප්ත කර ගැනීමට පලපුරුද්ද සහිත Digital / Social Media Marketer කෙනෙක් අවශ්‍යයි. සීමිත ප්‍රමාණයක් බඳවා ගැනේ.. ඉහල වැටුප් සමගින් දීමනා..

ඕනෑම තැනක සිට ඉතා පහසුවෙන් ඔබගේ රිය පුහුණු පාසල නිවරදී ලෙස කලමනාකාරණය කිරිම සදහා අපගේ   System එක භාවිතයෙන් හැකියාව පවතී...
13/11/2021

ඕනෑම තැනක සිට ඉතා පහසුවෙන් ඔබගේ රිය පුහුණු පාසල නිවරදී ලෙස කලමනාකාරණය කිරිම සදහා අපගේ System එක භාවිතයෙන් හැකියාව පවතී. එමෙන්ම Reports මගින් ව්‍යාපාරයේ තීරණ ගැණම ඉතා පහසුවේ....


Online Class Facility, accounting and Mangement software for your Driving School Real Time Reports, Multiple branch facility. get a real-time view of your Business and view financial reports when and where you need them.

✅ Multiple Branch Management
✅ Invoice , Quotation, Notification
✅ SMS Alert / Email Notifications
✅ Online Class Facility
✅ Credit Management and Alerts
✅ Attendance Mangement
✅ Exams Management
✅ Student Fees Management
✅ Booking Management
✅ Easy and Morden Interface
✅ Account and All Reports Management

School

13/11/2021

ගම්පහ සහ කුලියාපිටිය අප Tector Software Solutions ආයතනයට Sales rep වරුන් සහ Business Promotion නිලධාරින් අවශ්‍යයි. ඉහල වැටුපක් සහ දීමනා වැඩි විස්තර සඳහා විමසන්න 0721298546

30/10/2021

ඕනෑම තැනක සිට ඉතා පහසුවෙන් ඔබගේ ව්‍යාපාරය නිවරදී ලෙස කලමනාකාරණය කිරිම සදහා හැකියාව පවතී. එමෙන්ම Useful Reports මගින් ව්‍යාපාරයේ තීරණ ගැණම ඉතා පහසුවේ....


Online invoicing, accounting & inventory software for your business Create invoices, track expenses, get a real-time view of your inventory and view financial reports when and where you need them.
________________________________________________

| | | | | | | |

:
✅ Multiple Branch Management
✅ HRM / CRM / POS
✅ Invoice , Quotation, Sales Notification
✅ SMS Alert / Email Notifications
✅ Inventory / Stock Management
✅ Customers/ Supplyer Management
✅ Credit Management and Alerts
✅ Barcode System
✅ Expenses Management
✅ Windows / IOS / Linux / Android App
✅ Booking Management
✅ Easy and Morden POS Interfere
✅ Account and All Reports Management


☑️ Hardware Shop
☑️ Pharmacy
☑️ Multi-Service Center
☑️ Electronic & Mobile Shop
☑️ Stationery Shop
☑️ Hotel / Restaurant
☑️ Supermarkets
☑️ Textile shop

𝐨𝐮𝐫 𝐨𝐭𝐡𝐞𝐫 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞𝐬

😊𝘾𝘾𝙏𝙑
😊𝙂𝙋𝙎 𝙨𝙮𝙨𝙩𝙚𝙢𝙨
😊𝙋𝙊𝙎 𝙨𝙮𝙨𝙩𝙚𝙢𝙨
😊𝙃𝙤𝙢𝙚 𝘼𝙪𝙩𝙤𝙢𝙖𝙩𝙞𝙤𝙣 𝙎𝙮𝙨𝙩𝙚𝙢𝙨 𝘼𝙣𝙙 𝙀𝙦𝙪𝙞𝙥𝙢𝙚𝙣𝙩𝙨
😊𝙁𝙞𝙧𝙚 𝙖𝙣𝙙 𝙂𝙖𝙨 𝘼𝙡𝙖𝙧𝙢 𝙎𝙮𝙨𝙩𝙚𝙢𝙨

We are Hiring a Marcketing Officers for newly started software Company.. Branches - Kuliyapitiya, GampahaRequired - 😊Bes...
29/09/2021

We are Hiring a Marcketing Officers for newly started software Company..
Branches - Kuliyapitiya, Gampaha

Required -
😊Best Conversation Skill
😊Some Technology(IT/Software) Knowledge
😊Motor Bicycle
😊Minimum Experience about Busniness

From us -
😊Best Salary(Day/week/Monthly)
😊Petrol Coupon
😊Special Bonuses
😊Salary increases according to your skills

Tector Soft. Solutions  ගබඩා කළමනාකරණ පද්ධතිය (Stock Management) සමඟ ඔබේ කඩ සාප්පුවේ, අවන්හලේ, සිල්ලර හෝ තොග කඩයේ මෙහෙයු...
26/09/2021

Tector Soft. Solutions ගබඩා කළමනාකරණ පද්ධතිය (Stock Management) සමඟ ඔබේ කඩ සාප්පුවේ, අවන්හලේ, සිල්ලර හෝ තොග කඩයේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම හා ලාභදායී බවට පත් කරන්න.
රට පුරා ශක්තිමත් හවුල්කාර ජාලයක සහාය ඇතිව පළපුරුදු පරිගණක වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග විශ්වාසවන්ත සේවාවක්
දවසේ පැය 24 පුරා ලබාගන්න.

කඩේ බිල් කඩන්නෙ අතින්ද? ලොකු බිල් ලියල එකතු කරන්න ගියාම වරදිනවද? මාසේ ආදායම පාඩුව බලන්න විදියක් නැද්ද? අපෙන් ඔබට ලේසි ක්...
20/09/2021

කඩේ බිල් කඩන්නෙ අතින්ද? ලොකු බිල් ලියල එකතු කරන්න ගියාම වරදිනවද? මාසේ ආදායම පාඩුව බලන්න විදියක් නැද්ද? අපෙන් ඔබට ලේසි ක්‍රමයක්😊😊

Contact us for more detalis- +94 70 161 2254/ 0714274089📲📲

Address

Karanthippala
Kuliyapitiya
60200

Website

Alerts

Be the first to know and let us send you an email when Tector Soft. Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share