29/07/2026
🌕 පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! 🌕
සිද්ධහත්ත කුමරුගේ අභිනිෂ්ක්රමණය, රාහුල කුමරුගේ උපත, ප්රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්රය දෙසා වදාළ ඉසිපතන මිගදායේ අසිරිය මෙන්ම ශ්රී ලංකාවේ ප්රථම සංඝ සම්මතයද සිදුවූ අතිපූජනීය ඇසළ පුන් පොහෝ දිනය අදයි.
එදා බුදුරජාණන් වහන්සේ දෙසූ ඒ උතුම් දහම් මාවත ඔස්සේ ප්රඥාවෙන් සහ කරුණාවෙන් සන්නද්ධව, තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ බලයෙන් සපිරි යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමට අපි කැපවෙමු.
Macro Systems වෙතින් ඔබ සැමට සාමය, සැනසීම සහ උතුම් ධර්මාවබෝධය පිරුණු පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! 🙏✨
🌕 Wishing You a Blessed Esala Full Moon Poya Day! 🌕
Today, we commemorate the sacred Esala Poya, a landmark day in Buddhist history marking the Great Renunciation of Prince Siddhartha, the birth of Prince Rahula, and Lord Buddha’s First Sermon—the Dhammacakkappavattana Sutta—at Isipatana Deer Park. It also marks the establishment of the Bhikkhu Sangha in Sri Lanka.
Guided by the eternal wisdom of the Dhamma, Macro Systems remains committed to driving progress, enriching minds, and illuminating the future through innovation and technology.
May this holy day bring peace, harmony, wisdom, and joy to you and your family! 🙏✨