PLAYTECH

PLAYTECH PLAYTECH is a different level computer store and a workshop located in Kuliyapitiya , Sri Lanka. playtech.lk

We invite you to visit our local store and get the best deals we offer you. Laptops , Computers and many more computer and electronic accessories.

  එක හදාගන්න ඕන අය අරන් එන්ඩෝ.....0719197869
16/07/2023

එක හදාගන්න ඕන අය අරන් එන්ඩෝ.....
0719197869

♻️ Refurbished Laptops from  👉🏿 මෙන්න අපි දැනට Sale කරන එක මාදිලියක්🔰DELL Lattitude 7470 / E7470(Dell Brand එකේ කල් පැවැ...
14/07/2023

♻️ Refurbished Laptops from
👉🏿 මෙන්න අපි දැනට Sale කරන එක මාදිලියක්

🔰DELL Lattitude 7470 / E7470
(Dell Brand එකේ කල් පැවැත්ම අතින් ගොඩක් හොද මාදිලියක් මේක)

✅ Processor : i5 6th Generation
✅ Ram : 8GB (Upgradable)
✅ Storage : 256GB Nvme
✅ Screen Size : 14”
✅ Battery : Around 01 Hour
🟢Warranty : 03 Months

Rs 86 000.00

මේ Laptop එක ඔබට ගන්න අවශ්‍ය නම් අපෙන් Pre-Order කරන්න පුලුවන්. ( සම්පුර්ණ මුදල ගෙවා දිනක් ඇතුලත ලබා ගත හැක)

හේතුව : අපගේ සැපයුම් කරුවන් අපට ලබාදෙන්නේ 03 මසක Warranty එකක් නිසා, මෙම පරිගනක ගෙනත් තියාගෙන විකුනන එක අමාරුයි. Warranty එක කල් ඉකුත් වන නිසා.

අපි සියලුම වර්ග වල Refurbished Laptop පරිගනක අලෙවි කරන්නෙ නෑ.
හේතුව : ගොඩාක් refurbished පරිගනක නැවත දිගු කාලයක්. පවතින ඒවා නෙමෙයි. ඒ නිසා කල් පැවැත්ම අතින් හොද වර්ග පමනක් අපි ඔබට ලබ දෙනු ලැබේ..

අපි කෝන්ගහගෙදර, කුලියාපිටිය
0719197869

🔰 අපේ නෑනේ ගනන් අඩුවට #බාල_වැඩ, අපි කරන්නෙ හරි ගානට වැඩ.

🔰 අඩුම මිලට නැතුව #හරිම_මිලට , #හරි_විදිහට , #හරි_වගකීමක් එක්ක, භාන්ඩයක් ගන්න / service එකක් කරගන්න එන්න. 😊

- 071 919 78 69 (Nadeesh)
කොන්ගහගෙදර පාර , කුලියාපිටිය
(ටිකක් Town එකේ ඉදලා ඇතුලට එන්න ඕන ඉතිම්😁)

👉Motherboard repair / ic පෑස්සුම් වැනි කාර්යයන් අපගේ ආයතනය සිදු නොකරන බව සලකන්න.
👉 අවශ්‍යනම් පලපුරුදු ආයතනයක් හරහා සිදු කර දිය හැකිය.

❤️පරිගනක සහ උපාංග සදහා මිල ගනන් / Qto අවශ්‍ය අය / ආයතන අප වෙත e-mail පනිවිඩයක් එවන්න.
Mail : [email protected]

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔබට අවශ්‍ය නවීන පරිගණක සහ උපාංග Pre-Order (පෙර ඇනවුම්) විශ්වාසයක් සහිතව මිලදී ගන්න පුළුවන් කුලියාපිටියේ තියෙන හොදම තැන,

➡️ඔබට අවශ්‍ය පරිගණකය කර ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමට අපව අමතන්න .

➡️පරිගණක #නඩත්තු / #දෝෂ නිරාකරණය සහ #උපදෙස් සඳහා අපගේ ආයතනයට පැමිනෙන්න .

🔰 රජයේ ලියපදින්චි සමාගමකි.
PLAYTECH (Private) Limited
(PV 00258024)
Koongahagedara Road,
Kuliyapitiya (60200)
+94 71 919 7869
+94 76 864 4749

♻️ Refurbished Laptops from  👉🏿 මෙන්න අපි දැනට Sale කරන එක මාදිලියක්🔰HP Elitebook 840 G3 Series(HP Brand එකේ කල් පැවැත්ම...
14/07/2023

♻️ Refurbished Laptops from
👉🏿 මෙන්න අපි දැනට Sale කරන එක මාදිලියක්

🔰HP Elitebook 840 G3 Series
(HP Brand එකේ කල් පැවැත්ම අතින් ගොඩක් හොද මාදිලියක් මේක)

✅ Processor : i5 6th Generation
✅ Ram : 8GB (Upgradable)
✅ Storage : 256GB Nvme
✅ Screen Size : 14”
✅ Battery : Around 01 Hour
🟢Warranty : 03 Months

Rs 78 000.00

මේ Laptop එක ඔබට ගන්න අවශ්‍ය නම් අපෙන් Pre-Order කරන්න පුලුවන්. ( සම්පුර්ණ මුදල ගෙවා දිනක් ඇතුලත ලබා ගත හැක)

හේතුව : අපගේ සැපයුම් කරුවන් අපට ලබාදෙන්නේ 03 මසක Warranty එකක් නිසා, මෙම පරිගනක ගෙනත් තියාගෙන විකුනන එක අමාරුයි. Warranty එක කල් ඉකුත් වන නිසා.

අපි සියලුම වර්ග වල Refurbished Laptop පරිගනක අලෙවි කරන්නෙ නෑ.
හේතුව : ගොඩාක් refurbished පරිගනක නැවත දිගු කාලයක්. පවතින ඒවා නෙමෙයි. ඒ නිසා කල් පැවැත්ම අතින් හොද වර්ග පමනක් අපි ඔබට ලබ දෙනු ලැබේ..

අපි කෝන්ගහගෙදර, කුලියාපිටිය
0719197869

🔰 අපේ නෑනේ ගනන් අඩුවට #බාල_වැඩ, අපි කරන්නෙ හරි ගානට වැඩ.

🔰 අඩුම මිලට නැතුව #හරිම_මිලට , #හරි_විදිහට , #හරි_වගකීමක් එක්ක, භාන්ඩයක් ගන්න / service එකක් කරගන්න එන්න. 😊

- 071 919 78 69 (Nadeesh)
කොන්ගහගෙදර පාර , කුලියාපිටිය
(ටිකක් Town එකේ ඉදලා ඇතුලට එන්න ඕන ඉතිම්😁)

👉Motherboard repair / ic පෑස්සුම් වැනි කාර්යයන් අපගේ ආයතනය සිදු නොකරන බව සලකන්න.
👉 අවශ්‍යනම් පලපුරුදු ආයතනයක් හරහා සිදු කර දිය හැකිය.

❤️පරිගනක සහ උපාංග සදහා මිල ගනන් / Qto අවශ්‍ය අය / ආයතන අප වෙත e-mail පනිවිඩයක් එවන්න.
Mail : [email protected]

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔබට අවශ්‍ය නවීන පරිගණක සහ උපාංග Pre-Order (පෙර ඇනවුම්) විශ්වාසයක් සහිතව මිලදී ගන්න පුළුවන් කුලියාපිටියේ තියෙන හොදම තැන,

➡️ඔබට අවශ්‍ය පරිගණකය කර ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමට අපව අමතන්න .

➡️පරිගණක #නඩත්තු / #දෝෂ නිරාකරණය සහ #උපදෙස් සඳහා අපගේ ආයතනයට පැමිනෙන්න .

🔰 රජයේ ලියපදින්චි සමාගමකි.
PLAYTECH (Private) Limited
(PV 00258024)
Koongahagedara Road,
Kuliyapitiya (60200)
+94 71 919 7869
+94 76 864 4749

14/07/2023

ඔන්න ගොඩක් අයගේ ඉල්ලීම නිසා අපි Refurbished Laptops පටන් ගන්නවා. තෝරගත්තු විශ්වාසදායි මාදිලි කිහිපයක් පමනයි.

 #ගිනි_ගින්දර IPS Monitors ( Graphics වැඩ වලට )🟥 23.8” Screen🟥 HDMI / VGA / DP 🟥 FULL HD (1920 x 1080 )🟥 WLED BacklightR...
14/07/2023

#ගිනි_ගින්දර IPS Monitors ( Graphics වැඩ වලට )

🟥 23.8” Screen
🟥 HDMI / VGA / DP
🟥 FULL HD (1920 x 1080 )
🟥 WLED Backlight

Rs 29500.00 (03 months Warranty)
Call Us 071 919 7869

අපි PLAYTECH කුලියාපිටිය

🟪 Cooling fan එකේ ලෙඩක් ආපු Laptop එක.🟪 HP Probok කියන්නෙ සෑහෙන කාලයක් වැඩ කරන්න පුලුවන් Laptop එකක්.🟥 හැබැයි ඉතින් පරන ...
14/07/2023

🟪 Cooling fan එකේ ලෙඩක් ආපු Laptop එක.
🟪 HP Probok කියන්නෙ සෑහෙන කාලයක් වැඩ කරන්න පුලුවන් Laptop එකක්.
🟥 හැබැයි ඉතින් පරන වෙද්දි ලෙඩ එන්න පුලුවන්. ඒ වගේ Fan එකේ ලෙඩක් ආපු අවස්තාවක් තමයි මේ තියෙන්නේ.
🟥 Processor Fan එක කියන්නෙ බොහොම සන්වේදී උපකරනයක්.
🟥 ඒ වගේ දෙයක ලෙඩක් එද්දී Repair කරලා දාල හරියන්නෙ නෑ. අනිවාර්‍යෙන් Fan එකම මාරු කරල අලුත් එකක් දාගන්න.

ඔන්න ඔය වගේ වෙලාවට වැඩේ හරියටම කරගන්න තමයි එකේ අපි ඉන්නේ..

🔰 අපේ නෑනේ ගනන් අඩුවට #බාල_වැඩ, අපි කරන්නෙ හරි ගානට වැඩ.

🔰 අඩුම මිලට නැතුව #හරිම_මිලට , #හරි_විදිහට , #හරි_වගකීමක් එක්ක, භාන්ඩයක් ගන්න / service එකක් කරගන්න එන්න. 😊

- 071 919 78 69 (Nadeesh)
කොන්ගහගෙදර පාර , කුලියාපිටිය
(ටිකක් Town එකේ ඉදලා ඇතුලට එන්න ඕන ඉතිම්😁)

👉Motherboard repair / ic පෑස්සුම් වැනි කාර්යයන් අපගේ ආයතනය සිදු නොකරන බව සලකන්න.
👉 අවශ්‍යනම් පලපුරුදු ආයතනයක් හරහා සිදු කර දිය හැකිය.

❤️පරිගනක සහ උපාංග සදහා මිල ගනන් / Qto අවශ්‍ය අය / ආයතන අප වෙත e-mail පනිවිඩයක් එවන්න.
Mail : [email protected]

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔබට අවශ්‍ය නවීන පරිගණක සහ උපාංග Pre-Order (පෙර ඇනවුම්) විශ්වාසයක් සහිතව මිලදී ගන්න පුළුවන් කුලියාපිටියේ තියෙන හොදම තැන,

➡️ඔබට අවශ්‍ය පරිගණකය කර ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමට අපව අමතන්න .

➡️පරිගණක #නඩත්තු / #දෝෂ නිරාකරණය සහ #උපදෙස් සඳහා අපගේ ආයතනයට පැමිනෙන්න .

🔰 රජයේ ලියපදින්චි සමාගමකි.
PLAYTECH (Private) Limited
(PV 00258024)
Koongahagedara Road,
Kuliyapitiya (60200)
+94 71 919 7869
+94 76 864 4749

 #කටුපොත දැන්   යටතට.. 🔰🟥 කටුපොත පිහිටි රාජ්‍ය ආයතනයක් අපෙන් ඇනවුම් කල Asus Expert Center පරිගනක එම ආයතනයටම ගොස් සවිකර ද...
13/07/2023

#කටුපොත දැන් යටතට.. 🔰
🟥 කටුපොත පිහිටි රාජ්‍ය ආයතනයක් අපෙන් ඇනවුම් කල Asus Expert Center පරිගනක එම ආයතනයටම ගොස් සවිකර දුන්නා...

🔴කටුපොත පෞද්ගලික සහ රජ්‍ය සියලු ආයතනන වල පරිගනක නඩත්තු කටයුතු සදහා අමතන්න .

🔴ඔබේ ආයතනයටම ඇවිත් හොදම Service එකක් දෙන එකම තැන.

🟢අපගේ දැනට සේව සපයා ඇති ප්‍රදේශ
කුලියාපිටිය | පන්නල | උඩුබද්දාව | නාත්‍තන්ඩිය | ගෙට්ටිපොල | වාරියපොල | කුරුණෑගල |

කතා කරන්න .071 919 78 69. නදීශ්.

🔰 අපේ නෑනේ ගනන් අඩුවට #බාල_වැඩ, අපි කරන්නෙ හරි ගානට වැඩ.

🔰 අඩුම මිලට නැතුව #හරිම_මිලට , #හරි_විදිහට , #හරි_වගකීමක් එක්ක, භාන්ඩයක් ගන්න / service එකක් කරගන්න එන්න. 😊

- 071 919 78 69 (Nadeesh)
කොන්ගහගෙදර පාර , කුලියාපිටිය
(ටිකක් Town එකේ ඉදලා ඇතුලට එන්න ඕන ඉතිම්😁)

👉Motherboard repair / ic පෑස්සුම් වැනි කාර්යයන් අපගේ ආයතනය සිදු නොකරන බව සලකන්න.
👉 අවශ්‍යනම් පලපුරුදු ආයතනයක් හරහා සිදු කර දිය හැකිය.

❤️පරිගනක සහ උපාංග සදහා මිල ගනන් / Qto අවශ්‍ය අය / ආයතන අප වෙත e-mail පනිවිඩයක් එවන්න.
Mail : [email protected]

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔබට අවශ්‍ය නවීන පරිගණක සහ උපාංග Pre-Order (පෙර ඇනවුම්) විශ්වාසයක් සහිතව මිලදී ගන්න පුළුවන් කුලියාපිටියේ තියෙන හොදම තැන,

➡️ඔබට අවශ්‍ය පරිගණකය කර ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමට අපව අමතන්න .

➡️පරිගණක #නඩත්තු / #දෝෂ නිරාකරණය සහ #උපදෙස් සඳහා අපගේ ආයතනයට පැමිනෙන්න .

🔰 රජයේ ලියපදින්චි සමාගමකි.
PLAYTECH (Private) Limited
(PV 00258024)
Koongahagedara Road,
Kuliyapitiya (60200)
+94 71 919 7869
+94 76 864 4749

🟪"අර 4TB HDD ද, අම්බෝ ලස්සන"🟪♥️ කුලියාපිටියෙ Advertising ආයතනයක් අපෙන් Pre-Order කල Tranacend 4TB Ex. HDD x 2 ක්, (02yrs...
12/07/2023

🟪"අර 4TB HDD ද, අම්බෝ ලස්සන"🟪
♥️ කුලියාපිටියෙ Advertising ආයතනයක් අපෙන් Pre-Order කල Tranacend 4TB Ex. HDD x 2 ක්, (02yrs Warranty)

🟪අපිව විශ්වාස කරලා අපේ සේවය / භාන්ඩ ලබා ගන්න හැමෝටම අපි උපරිමෙන් ඒ විශ්වාසය රකිනවා.

🔰 අපේ නෑනේ ගනන් අඩුවට #බාල_වැඩ, අපි කරන්නෙ හරි ගානට වැඩ.

🔰 අඩුම මිලට නැතුව #හරිම_මිලට , #හරි_විදිහට , #හරි_වගකීමක් එක්ක, භාන්ඩයක් ගන්න / service එකක් කරගන්න එන්න. 😊

- 071 919 78 69 (Nadeesh)
කොන්ගහගෙදර පාර , කුලියාපිටිය
(ටිකක් Town එකේ ඉදලා ඇතුලට එන්න ඕන ඉතිම්😁)

👉Motherboard repair / ic පෑස්සුම් වැනි කාර්යයන් අපගේ ආයතනය සිදු නොකරන බව සලකන්න.
👉 අවශ්‍යනම් පලපුරුදු ආයතනයක් හරහා සිදු කර දිය හැකිය.

❤️පරිගනක සහ උපාංග සදහා මිල ගනන් / Qto අවශ්‍ය අය / ආයතන අප වෙත e-mail පනිවිඩයක් එවන්න.
Mail : [email protected]

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔබට අවශ්‍ය නවීන පරිගණක සහ උපාංග Pre-Order (පෙර ඇනවුම්) විශ්වාසයක් සහිතව මිලදී ගන්න පුළුවන් කුලියාපිටියේ තියෙන හොදම තැන,

➡️ඔබට අවශ්‍ය පරිගණකය කර ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමට අපව අමතන්න .

➡️පරිගණක #නඩත්තු / #දෝෂ නිරාකරණය සහ #උපදෙස් සඳහා අපගේ ආයතනයට පැමිනෙන්න .

🔰 රජයේ ලියපදින්චි සමාගමකි.
PLAYTECH (Private) Limited
(PV 00258024)
Koongahagedara Road,
Kuliyapitiya (60200)
+94 71 919 7869
+94 76 864 4749

🟥 හරි විදිහට Windows දාගන්න ආපු   එක🟥Town එකේ Shop ගානක් පහු කරන් අපිව හොයන් එන කෙනෙකුට උපරිම සේවවක් අපි දෙනවා. 🟥 ඔයත් අ...
12/07/2023

🟥 හරි විදිහට Windows දාගන්න ආපු එක
🟥Town එකේ Shop ගානක් පහු කරන් අපිව හොයන් එන කෙනෙකුට උපරිම සේවවක් අපි දෙනවා.
🟥 ඔයත් අඩු ගානට නැතුව වැඩේ Quality එකට , හරි ගානට කරගන්න නම් ඉන්නෙ එන්න එකට.

🔴 Windows/ Drivers / Software Installation
🔸for Laptops Rs 1200.00
🔸for Desktops Rs 800.00

🔰 අපේ නෑනේ ගනන් අඩුවට #බාල_වැඩ, අපි කරන්නෙ හරි ගානට වැඩ.

🔰 අඩුම මිලට නැතුව #හරිම_මිලට , #හරි_විදිහට , #හරි_වගකීමක් එක්ක, භාන්ඩයක් ගන්න / service එකක් කරගන්න එන්න. 😊

- 071 919 78 69 (Nadeesh)
කොන්ගහගෙදර පාර , කුලියාපිටිය
(ටිකක් Town එකේ ඉදලා ඇතුලට එන්න ඕන ඉතිම්😁)

👉Motherboard repair / ic පෑස්සුම් වැනි කාර්යයන් අපගේ ආයතනය සිදු නොකරන බව සලකන්න.
👉 අවශ්‍යනම් පලපුරුදු ආයතනයක් හරහා සිදු කර දිය හැකිය.

❤️පරිගනක සහ උපාංග සදහා මිල ගනන් / Qto අවශ්‍ය අය / ආයතන අප වෙත e-mail පනිවිඩයක් එවන්න.
Mail : [email protected]

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔබට අවශ්‍ය නවීන පරිගණක සහ උපාංග Pre-Order (පෙර ඇනවුම්) විශ්වාසයක් සහිතව මිලදී ගන්න පුළුවන් කුලියාපිටියේ තියෙන හොදම තැන,

➡️ඔබට අවශ්‍ය පරිගණකය කර ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමට අපව අමතන්න .

➡️පරිගණක #නඩත්තු / #දෝෂ නිරාකරණය සහ #උපදෙස් සඳහා අපගේ ආයතනයට පැමිනෙන්න .

🔰 රජයේ ලියපදින්චි සමාගමකි.
PLAYTECH (Private) Limited
(PV 00258024)
Koongahagedara Road,
Kuliyapitiya (60200)
+94 71 919 7869
+94 76 864 4749

🔅අද උදේම ඇවිත්  #ලෙඩ_ටික ඔක්කොම හදාගෙන ගිය Dell Laptop එක....🔴 Keyboard Fault🔴 Battery Fault🔴 No Power (අවුරුදූ 2කින් On...
11/07/2023

🔅අද උදේම ඇවිත් #ලෙඩ_ටික ඔක්කොම හදාගෙන ගිය Dell Laptop එක....

🔴 Keyboard Fault
🔴 Battery Fault
🔴 No Power (අවුරුදූ 2කින් On කරලා නෑ)

🟢 මුලින්ම අපි ෆුල් Service එකක් දීලා Lap එක ඔන කරගත්තා.
🟢 ඊට පස්සෙ ඔක්කොම ලෙඩ ටික බලලා හදලා දැම්මා.
🟢 තිබුනු Keyboard එකේ "K" අකුර හිටු කියලා වැදීගෙන යනවා. දැම්මා අලුතෙන්ම supiriyatama.
🟢 Battery එකත් බබෙක් හම්බෙන්න වගේ ඇවිත්.. අලුත් බැටරි එකක් දාල Charging එහෙමත් check කරා.
🟢 අලුතෙන්ම Genuine Windows 10 දාලා සුපිරියටම වැඩ කරන්න පුලුවන් විදිහට හදලා දුන්නා.

🔰 අපේ නෑනේ ගනන් අඩුවට #බාල_වැඩ, අපි කරන්නෙ හරි ගානට වැඩ.

🔰 අඩුම මිලට නැතුව #හරිම_මිලට , #හරි_විදිහට , #හරි_වගකීමක් එක්ක, භාන්ඩයක් ගන්න / service එකක් කරගන්න එන්න. 😊

- 071 919 78 69 (Nadeesh)
කොන්ගහගෙදර පාර , කුලියාපිටිය
(ටිකක් Town එකේ ඉදලා ඇතුලට එන්න ඕන ඉතිම්😁)

👉Motherboard repair / ic පෑස්සුම් වැනි කාර්යයන් අපගේ ආයතනය සිදු නොකරන බව සලකන්න.
👉 අවශ්‍යනම් පලපුරුදු ආයතනයක් හරහා සිදු කර දිය හැකිය.

❤️පරිගනක සහ උපාංග සදහා මිල ගනන් / Qto අවශ්‍ය අය / ආයතන අප වෙත e-mail පනිවිඩයක් එවන්න.
Mail : [email protected]

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔබට අවශ්‍ය නවීන පරිගණක සහ උපාංග Pre-Order (පෙර ඇනවුම්) විශ්වාසයක් සහිතව මිලදී ගන්න පුළුවන් කුලියාපිටියේ තියෙන හොදම තැන,

➡️ඔබට අවශ්‍ය පරිගණකය කර ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමට අපව අමතන්න .

➡️පරිගණක #නඩත්තු / #දෝෂ නිරාකරණය සහ #උපදෙස් සඳහා අපගේ ආයතනයට පැමිනෙන්න .

🔰 රජයේ ලියපදින්චි සමාගමකි.
PLAYTECH (Private) Limited
(PV 00258024)
Koongahagedara Road,
Kuliyapitiya (60200)
+94 71 919 7869
+94 76 864 4749

❤️Brandnew Laptop Order❤️😎 අපෙන් අලුත්ම අලුත් Laptop එකක් ඇනවුම් කරපු Customer කෙනෙකුට ගිහින්ම දෙන්න යන්නේ...(බලන්න Spec...
08/07/2023

❤️Brandnew Laptop Order❤️
😎 අපෙන් අලුත්ම අලුත් Laptop එකක් ඇනවුම් කරපු Customer කෙනෙකුට ගිහින්ම දෙන්න යන්නේ...
(බලන්න Spec එක සුපිරිද කියලා) IT වලට..

🔰 අපිව විශ්වාස කරල අපෙන් Laptop එක Pre-Order කලාට ස්තුතියි....

✅HP i5 11th Gen Series
✅16GB Ram
✅500GB Nvme
✅1TB HDD
✅ 15.6” FHD screen
👌02yrs Warranty

😎ඔයාල අපෙන් Laptop එකක් ගත්තොත් තියෙන වාසිය තමයි,

👉🏿 අපි රට ඉදන් එන අය හරහා එහෙන් අඩුවට අරන් මෙහෙ ගෙනත් අඩුවට දෙන්නෙ නෑ.. (එහෙම ගෙනවොත් Warranty ගද්දී ප්‍රශ්නයක්)

👉🏿 අපි මිලදී ගන්නේ ලන්කාවට එක් එක් Laptop මාදිලි ගෙන්වන බලයලත් ආයතන හරහා පමනයි. ( මේ නිසා විදිමත් විදිහට මිලගනන් සහ Warranty එක ඔබට ලබා දෙන්න පුලුවන්)

🔰 අපේ නෑනේ ගනන් අඩුවට #බාල_වැඩ, අපි කරන්නෙ හරි ගානට වැඩ.

🔰 අඩුම මිලට නැතුව #හරිම_මිලට , #හරි_විදිහට , #හරි_වගකීමක් එක්ක, භාන්ඩයක් ගන්න / service එකක් කරගන්න එන්න. 😊

- 071 919 78 69 (Nadeesh)
කොන්ගහගෙදර පාර , කුලියාපිටිය
(ටිකක් Town එකේ ඉදලා ඇතුලට එන්න ඕන ඉතිම්😁)

👉Motherboard repair / ic පෑස්සුම් වැනි කාර්යයන් අපගේ ආයතනය සිදු නොකරන බව සලකන්න.
👉 අවශ්‍යනම් පලපුරුදු ආයතනයක් හරහා සිදු කර දිය හැකිය.

❤️පරිගනක සහ උපාංග සදහා මිල ගනන් / Qto අවශ්‍ය අය / ආයතන අප වෙත e-mail පනිවිඩයක් එවන්න.
Mail : [email protected]

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔබට අවශ්‍ය නවීන පරිගණක සහ උපාංග Pre-Order (පෙර ඇනවුම්) විශ්වාසයක් සහිතව මිලදී ගන්න පුළුවන් කුලියාපිටියේ තියෙන හොදම තැන,

➡️ඔබට අවශ්‍ය පරිගණකය කර ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමට අපව අමතන්න .

➡️පරිගණක #නඩත්තු / #දෝෂ නිරාකරණය සහ #උපදෙස් සඳහා අපගේ ආයතනයට පැමිනෙන්න .

🔰 රජයේ ලියපදින්චි සමාගමකි.
PLAYTECH (Private) Limited
(PV 00258024)
Koongahagedara Road,
Kuliyapitiya (60200)
+94 71 919 7869
+94 76 864 4749

 #හොදටම_අඩු_වෙලා. EPSON LQ310 Ribbon👌Rs 1550.00 🔰 කුලියාපිටියේ මේ ගානට ගන්න තියෙන එකම තැන  තමයි ඉතින්.කතා කරන්න . 071919...
05/07/2023

#හොදටම_අඩු_වෙලා. EPSON LQ310 Ribbon
👌Rs 1550.00
🔰 කුලියාපිටියේ මේ ගානට ගන්න තියෙන එකම තැන
තමයි ඉතින්.

කතා කරන්න . 0719197869 / 0768644749

https://playtech.lk/product-category/accessories/ribbon-cartridges/

🔰 අපේ නෑනේ ගනන් අඩුවට #බාල_වැඩ, අපි කරන්නෙ හරි ගානට වැඩ.

🔰 අඩුම මිලට නැතුව #හරිම_මිලට , #හරි_විදිහට , #හරි_වගකීමක් එක්ක, භාන්ඩයක් ගන්න / service එකක් කරගන්න එන්න. 😊

- 071 919 78 69 (Nadeesh)
කොන්ගහගෙදර පාර , කුලියාපිටිය
(ටිකක් Town එකේ ඉදලා ඇතුලට එන්න ඕන ඉතිම්😁)

👉Motherboard repair / ic පෑස්සුම් වැනි කාර්යයන් අපගේ ආයතනය සිදු නොකරන බව සලකන්න.
👉 අවශ්‍යනම් පලපුරුදු ආයතනයක් හරහා සිදු කර දිය හැකිය.

❤️පරිගනක සහ උපාංග සදහා මිල ගනන් / Qto අවශ්‍ය අය / ආයතන අප වෙත e-mail පනිවිඩයක් එවන්න.
Mail : [email protected]

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔබට අවශ්‍ය නවීන පරිගණක සහ උපාංග Pre-Order (පෙර ඇනවුම්) විශ්වාසයක් සහිතව මිලදී ගන්න පුළුවන් කුලියාපිටියේ තියෙන හොදම තැන,

➡️ඔබට අවශ්‍ය පරිගණකය කර ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමට අපව අමතන්න .

➡️පරිගණක #නඩත්තු / #දෝෂ නිරාකරණය සහ #උපදෙස් සඳහා අපගේ ආයතනයට පැමිනෙන්න .

🔰 රජයේ ලියපදින්චි සමාගමකි.
PLAYTECH (Private) Limited
(PV 00258024)
Koongahagedara Road,
Kuliyapitiya (60200)
+94 71 919 7869
+94 76 864 4749

Address

Koongahagedara
Kuliyapitiya
60200

Alerts

Be the first to know and let us send you an email when PLAYTECH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PLAYTECH:

Share

Category