15/08/2026
📱 “ටික ටික ගෙවන්න” කියලා අන්තිමට ලොකු ගාණක් ගෙවන්න උනාද! 😳💸
රු.50,000ක Phone එකක්…
ගෙවලා ඉවර වෙද්දි රු.65,000ටත් වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්!පොලිය 25%කටත් වැඩියි
වාරිකයට Phone එකක් ගන්න කලින් මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න. 👇
⚠️ පොලී ගාස්තු
⚠️ Document Charges
⚠️ Processing / වෙනත් අමතර ගාස්තු
⚠️ වාරික ප්‍රමාද වුණොත් Penalties / දඩ මුදල්
⚠️ සමහර ගිවිසුම්වල ඇති වෙනත් කොන්දේසි
හදිසි අවස්ථාවක වාරිකයක් ගෙවාගන්න බැරි වුණොත් ගිවිසුමේ කොන්දේසි අනුව අමතර ගාස්තු , ෆෝන් එක ලොක් කිරීම හෝ වෙනත් ක්‍රියාමාර්ග ඇති විය හැක.
ඒ නිසා…
💡 PHONE එකක් ගන්න කලින් මේ 3 දේ බලන්න!
1️⃣ මුල් ගෙවීම
2️⃣ සියලු වාරික
3️⃣ සියලු අමතර ගාස්තු
ඔබ අවසානයේ ගෙවන සම්පූර්ණ මුදල 💰
ඊට පස්සේ ඒ මුදල Cash Price / Discounted Price එකත් එක්ක සසඳලා බලන්න.
👉 0% Interest සහ සැඟවුණු අමතර ගාස්තු නැති වාරික පහසුකමක් නම් වඩාත් වාසිදායක විය හැක.
🧠 දැනුවත් වන්න.
⏳ හදිසි නොවන්න.
💰 සම්පූර්ණ මිල බලලා නුවණින් තීරණ ගන්න!
🔥 ඇයි වැඩිපුර ගෙවන්නේ?
ඔබට අවශ්‍ය Phone එක Cash Price එකටත් අඩුවෙන් ලැබෙන Discount එකක් සමඟ Angelo Phone Arcade වෙතින් ගන්න පුළුවන් නම්, වාරිකයේ අමතර වියදම්වලින් ඔබ නිදහස්!
📱 Angelo Phone Arcade – Meegahakotuwa
ඔබට ගැළපෙන Phone එක හොඳම මිලකට තෝරාගන්න අපෙන් විමසන්න. ❤️
විශ්වාසයෙන් මිලදී ගන්න. අදම අප වෙත පැමිණෙන්න!
📱A N G E L O P H O N E A R C A D E📲
මීගහකොටුව (කුලියාපිටිය පොලීසිය අසල)
😍 වසර 25+ ක විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව
📱 ජංගම දුරකථන සඳහා 1 Year Warranty
🎧 අමතර උපාංග සඳහා 6 Months Warranty
💳 ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ්පත් සඳහා ගෙවීමේ පහසුකම ඇත👇
📍 Angelo Phone Arcade
No. 644/A, Meegahakotuwa, Kuliyapitiya
☎️ 037 2283145
📱 071 3322100
Angelo Phone Gate
No. 157, Main Street,Kuliyapitiya