SM Holdings

SM Holdings Electronics/Electrical/CCTV/Solar System Service

Earth Resistance Testing Methods එ⁣ක්කෙනෙක් Comment එකක අහලා තිබුනා Earth එක Check කරන විදිය ගැන ඒකට දාපු Reply එකත් එක්...
30/10/2023

Earth Resistance Testing Methods

එ⁣ක්කෙනෙක් Comment එකක අහලා තිබුනා Earth එක Check කරන විදිය ගැන ඒකට දාපු Reply එකත් එක්ක තව විස්තර ටිකක් දාලා පෝස්ට් එකක් ලියන්න හිතුනා (දැං අහන්න එපා උඹට වෙන වැඩක් නැද්ද කියලා නෑ තමයි කකුල කඩාගෙන ඇදට වෙලා ඉන්න එකේ ලියන්න හිතුවෙ)

Earth Resistance එක Test කරන්න Methods කිහිපයක්ම තියනවා

1.Fall of Potential Method (3 Point Method කියලත් කියනවා)

2.Stakeless Earth Testing Method

3.Soil Resistivity Testing Method

4.Selective Method

5. Star Delta Earth Testing Method

මේ එක එක ක්‍රම හැම තැනටම ගැලපෙන්නෙ නෑ ඒ හින්දා තමා අදාල තැනට අදාල එක භාවිතා කරන්න දැනගන්න ඕන, ඒ වගේම ලේසිම එක Accurate වැඩිම එක කියලා හිතන්නත් එපා

කලින් පෝස්ට් එකෙත් මම දැම්මා Earth Resistance එක NFPA සහ IEEE Regulations වලට අනුව Standard අගය 5 Ohms හෝ ඊට අඩු විය යුතුයි හැබැයි NEC Section 250.56 එකේ තියනවා Ohms අගය 25ට අඩු වෙන් සහ Sensitive උපකරණ තියෙන තැන් වල 5 Ohms වලට අඩුවෙන් තියෙන්න ඕන කියලා, මම හිතන්නෙ මේක නම් ටිකක් පරණ Regulation එකක් වෙන්න ඕන.
(ඒ වගේම ලංකාවෙ සමහර තැන් වල නම් ටිකක් අමාරුයි 5 Ohms වලට අඩු කරනවා කියන එක.)

මේ Topic එකම ආපහු ඇදලා ගත්තෙ මේ දවස් වල වහිනවා අකුණු ගහන නිසා Earth එක හොඳට තියෙන්න ඕන නිසා

හරි දැන් බලමු පෝස්ට් එකේ කතා කරපු Main Topic එක ගැන
පහළ මම එකින් එක Methods වල Photo එකක් සමඟ පොඩි විස්තරයක් එක්ක දානවා.

මෙතන ලෝකෙ තියන Methods සේරම දාලා නැ Commonly Use කරන Methods ටික දාලා තියෙන්නෙ....

ඕනම කෙනෙක්ට කරලා බලන්න පුළුවන් සරල ක්‍රම දෙකකුත් පහළින් දාලා ඇති මුළු පෝස්ට් එකම කියවන්න.....

Happy New Year All 2023
31/12/2022

Happy New Year All 2023

Merry Christmas All
25/12/2022

Merry Christmas All

DC MCB 20A 600V      -  Rs.2800/=30A 800V      -  Rs.3500/=40A 1000V    -  Rs.4250/=125A 800V    -  Rs.4700/=Call or Inb...
15/10/2022

DC MCB

20A 600V - Rs.2800/=
30A 800V - Rs.3500/=
40A 1000V - Rs.4250/=
125A 800V - Rs.4700/=

Call or Inbox
0714206274
All Kind of Solar System Installation & Service

InstallationVictron Enargy Multiplus-II GXLeoch 48v 100Ah BatteryContact 0714206274
15/10/2022

Installation
Victron Enargy Multiplus-II GX
Leoch 48v 100Ah Battery
Contact 0714206274

සුභ අලුත් අවුරුද්දක් වේවා  #2022
14/04/2022

සුභ අලුත් අවුරුද්දක් වේවා #2022

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ අයටත් තරහ අමතක වන, සාමය, සතුටපිරි අලුත් අවුරුද්දක් වේවා.-SMElectr...
13/04/2020

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ අයටත් තරහ අමතක වන, සාමය, සතුටපිරි අලුත් අවුරුද්දක් වේවා.
-SMElectronics-

Sony Setup Repair ✔ DoneSMElectronics 0714206274
10/09/2019

Sony Setup Repair
✔ Done

SMElectronics 0714206274

02/07/2019

Haier Panel Testing

Address

Kotugoda

Alerts

Be the first to know and let us send you an email when SM Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SM Holdings:

Share

Category