18/08/2026
JOB VACANCY – Phone Showroom 📢
අපගේ Microtec Digital Zone - Kottawa Showroom සඳහා Sales Assistant තනතුරට අයදුම්පත් කැඳවනු ලැබේ.
වැටුප: රු. 60,000 – 80,000 අතර
මූලික සුදුසුකම්:
✅ වයස අවු. 18 – 25 අතර
✅ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක
✅ සාමාන්‍ය පරිගණක සහ ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි
✅ කොට්ටාව / හෝමාගම / මහරගම අවට පදිංචිකරුවෙකු නම් වඩාත් සුදුසුයි
✅ Smart Phone සහ Accessories පිළිබඳ දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් වේ.
Job Role: Sales Assistant (Male/Female)
ඔබත් අපගේ team එකට එකතු වෙන්න කැමති නම්, ඔබගේ CV එක WhatsApp කරන්න.
📲 WhatsApp: 0787124224
📍 Location: Kottawa
Join Our Team & Grow With Us!