Ino Tronics

Ino Tronics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ino Tronics, Electronics Company, E 22/4, Ampe, kotiyakumbura.

𝗧𝗵𝗲 𝗖𝗼𝗻𝗰𝗲𝗿𝘁 | අනුනාද🎙🎼𝗗𝗮𝘁𝗲 | 2023 අගෝස්තු 29 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 | Devendra Mendis Public Ground Katunayake Music by| Journey Organ...
01/08/2023

𝗧𝗵𝗲 𝗖𝗼𝗻𝗰𝗲𝗿𝘁 | අනුනාද🎙🎼
𝗗𝗮𝘁𝗲 | 2023 අගෝස්තු 29
𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 | Devendra Mendis Public Ground Katunayake
Music by| Journey
Organized By | IET 18 Batch

ft. 𝐊𝐚𝐧𝐜𝐡𝐚𝐧𝐚 | 𝐃𝐢𝐧𝐞𝐬𝐡 | 𝐊𝐚𝐢𝐳𝐞𝐫 | Supunperera | Ramiya|

Get ready guys!!💃🏼🤩

#අනුනාද

පහත මාතෘකාව යටතේ පර්‍යේෂනයක් කිරීම සඳහා දත්ත එකතු කිරීම මෙමගින් බලාපොරොත්තු වේ. Games Play කිරීමට ලැදි ඔබගේ මිතුරන් අතර ...
12/06/2023

පහත මාතෘකාව යටතේ පර්‍යේෂනයක් කිරීම සඳහා දත්ත එකතු කිරීම මෙමගින් බලාපොරොත්තු වේ. Games Play කිරීමට ලැදි ඔබගේ මිතුරන් අතර මෙය බෙදා හරින්න. ඔබගේ වටිනා කාලයෙන් සුළු වෙලාවක් වෙන් කොට දත්ත ඇතුලත් කළ ඔබ සැමට ස්තූතිය. ❤️

ඉහත මාතෘකාව යටතේ පර්‍යේෂනයක් කිරීම සඳහා දත්ත එකතු කිරීම මෙමගින් බලාපොරොත්තු වේ. Games Play කිරීමට ලැදි ඔබගේ මිතුරන් අත.....

html පමනක් use කරල dropdown list එකක් හදමුද ? https://webzee00.blogspot.com/2023/05/html-use-dropdown-list.html         ...
13/05/2023

html පමනක් use කරල dropdown list එකක් හදමුද ?

https://webzee00.blogspot.com/2023/05/html-use-dropdown-list.html

Step 01 html file එකේ body එක ඇතුලෙ කියන tag එක යොදා අපට අවශ්‍ය lable එක සකසා ගත යුතුයි . උදාහරනයක් ලෙස අපි coun...

27/04/2023

𝙏𝙚𝙘𝙝𝙠𝙣𝙤𝙬𝙇𝙆 𝙌&𝘼 𝙨𝙚𝙨𝙨𝙞𝙤𝙣 02

Answer to the Question and Take a chance to winning a Ebook Collection about Electronic, Arduino, IOT, Microcontrollers

Conditions 👇
📌️The answer should have been posted as a comment in the original post
📌️The post must be shared
📌️The page must be liked

To win the ebook collection, following above conditions and plese DM us 💌

සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!🙏💜நல்வாழ்த்துக்கள், செல்வம் மற்றும் அன்புடன் நிறையும் புத்தாண்டு வாழ்த்துக்க...
14/04/2023

සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!🙏💜

நல்வாழ்த்துக்கள், செல்வம் மற்றும் அன்புடன் நிறையும் புத்தாண்டு வாழ்த்துக்கள்!🙏💜

Wishing you a happy and prosperous New Year filled with peace and blessings!🙏💜

කටුනායක IET එකේ NDES ඩිප්ලෝමාව විකුනන්න යනවා කියලා දාලා තියන පෝස්ට් වලට මං දැක්ක කට්ටිය comment කරලා තියනවා අධ්‍යාපනය නි...
22/03/2023

කටුනායක IET එකේ NDES ඩිප්ලෝමාව විකුනන්න යනවා කියලා දාලා තියන පෝස්ට් වලට මං දැක්ක කට්ටිය comment කරලා තියනවා අධ්‍යාපනය නිකන් දුන්නම අගයක් නෑ කිය කිය 😂.

ඇයි බං ඔච්චර කුහක වෙන්නෙ. අපිටත් මේක නිකං තමයි හම්බුනේ. දැන් සල්ලි ගත්තා කියලා අපිට පාඩුවක් වෙන්නෙ නෑ. අපිටත් පුලුවන් අපේ වැඩේ කර ගත්තනේ කියලා හිතල කට වහගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. ඒ දවස්වලත් මේකට සල්ලි ගත්තනම් අපිටත් සමහරවිට ඒ ගාන ගෙවල මේකට එන්න බැරි වෙන්න තිබුනා.

මේ කන්න බොන්නවත් සල්ලි නැතුව ඉන්න කාලේ ඉගෙන ගන්න ලක්ශ ගානක් වියදම් කරන්න බැරි ළමයි ඉන්නවා. ඒ වගේ ළමයින්ට ඉගෙන ගන්න තියෙන්නේ රජයේ විශ්වවිද්‍යාල ටිකයි මේ වගේ ආයතන දෙක තුනකුයි විතරයි. උබලට සල්ලි දීලම ඉගෙන ගන්න ඕනේනම් ඕනෙ තරම් සල්ලි අරගෙන උගන්නන ආයතන තියනවා. දක්ශ දුප්පත් ළමයින්ට දෙයක් කර ගන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ වගෙ ආයතන දෙකක් තුනක් විතරයි.

කොහේ හරි ලියලා තියා ගනින් මුන් මේ කරන්න හදන දේ නතර කර ගන්න බැරි උනොත් මුන් ඊලගට හැරෙන්නෙ HND, NDT පැත්තට. ඇයි ඒ වගේ ආයතනයකින් දුප්පත් ළමයෙක්ට ගොඩයන්න අවස්ථාවක් ලැබෙනවට උබල අකමැති.

හරි උබලා කියන විදියට අධ්‍යාපනය නිකන් දුන්නම අගයක් නෑ කියලා හිතමුකෝ ඒත් ඒක අදාළ වෙන්නේ අඩුම තරමේ දවසකට වේල් දෙකක්වත් කන්න තියන පවුලකට විතරයි නේද. එහෙම මනුස්සයෙක් වේලක් කාලා ඉතුරු කරලා හරි ඉගෙන ගනී. හැබැයි එහෙමවත් කර ගන්න බැරි ළමයි අපිත් එක්ක ඉගෙන ගන්නව. ඒ නිසා අපි අත්දැකීමෙන්ම දන්නවා මේකේ වටිනාකම.

අපි විරුද්ධ වෙන්නේ ඒ වගේ ළමයෙක්ට ලැබෙන අවස්ථාව නැති වෙනවට. 🏴

28/01/2023

ESP32 එකත් එක්ක කට්ටිය වැඩ කරන්න පටන් ගන්නකොට නිතර මූණ දෙන ප්‍රශ්න කීපයක් අපිට තේරුම් ගියා. ඉතින් අනිත් අයට උදව්වක් ව....

මොරටුව අවට මේ paste එක ගන්න තියන තැනක් දන්නවනම් කියන්නSMD Soldering Paste
28/01/2023

මොරටුව අවට මේ paste එක ගන්න තියන තැනක් දන්නවනම් කියන්න
SMD Soldering Paste

Arduino ගැන මේ දේවල් ඔයා දන්නවද බලන්න 😲
31/08/2022

Arduino ගැන මේ දේවල් ඔයා දන්නවද බලන්න 😲


අර්ඩුයිනෝ යනු කුමක්ද? 01 අර්ඩුයිනෝ උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මෙය නිර්මණය කළ ...

Transistors ගැන මේ දේවල් ඔයා දැනගෙන හිටියද බලන්න 😲
30/08/2022

Transistors ගැන මේ දේවල් ඔයා දැනගෙන හිටියද බලන්න 😲

01 ට්‍රාන්සිස්ටරය යනු ඕනෑම විදුලි බල පද්ධතියක ක්‍රියාකාරී උපාංගයකි. ශබ්ද විකාශන යන්ත්‍රවල සංක්‍යාත අදියරයන.....

Address

E 22/4, Ampe
Kotiyakumbura
71370

Website

Alerts

Be the first to know and let us send you an email when Ino Tronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share