Social Media by Pasindu Purna

Social Media by Pasindu Purna Elevate Your Online Presence
Social Media Management | Web Design | Content Creation

With 6+ Years Experience in Performance Marketing✨Home Based පොඩි බිස්නස් එකේ ඉදන් International Brand එක්ක වැඩ කරන Team...
10/05/2026

With 6+ Years Experience in Performance Marketing✨

Home Based පොඩි බිස්නස් එකේ ඉදන් International Brand එක්ක වැඩ කරන Team එකට අදම ඔයාගේ Business එකත් බාරදෙන්න....

Brand Value එක 💯 Maintain කරමින්, උපරිම Quality එකෙන් වැඩේ කර ගන්න!

අපේ Office එකට ඇවිත් ඔයාගේ Marketing Plan එක කතා කරගන්න පුලුවන්....

බිස්නස් ගොඩදාන තැන 👉 Social Media by Pasindu Purna

බිස්නස් විතරක් නෙමේ Musical Show එකක උනත් Social Media පැත්ත සුපිරියට කරගන්නත් කතා කරන්න...

▪️Social Media Management
▪️Social Media Paid Ads (Boosting)
▪️Performance Marketing
▪️Total Event Promotions with Designs
▪️Content Creation
▪️Total Business Branding
▪️Web Designing & Development
▪️Commercial Productions

📲 076 910 2620

📍 32/1/1, ඇල්පිටිය පාර, වතුගෙදර, අම්බලන්ගොඩ.
🌐 pasinduonline.com

28/04/2026

ලංකාවේ හැමතැනකින්ම සෙනග ආපු ප්‍රසංගයක්, දෙසැම්බර් 25 Galle Face එක පුරවපු Campaign එක....

Design ටික ලස්සන හදලා Promotion ටික පිළිවෙලට කරලා ඔයාලගේ Event එක ගොඩදාගන්න 💥
📲 කතා කරන්න 076 910 2620

ඒ විතරක් නෙමේ ඔයාලගේ Event එක කරගන්න අවශ්‍ය සියලුම දේවල් අපට සම්බන්ධ කරලා දෙන්න උනත් පුලුවන් 😍💥

වැඩ ටික හොඳටම වෙන්න ඕන නිසා අපි මාසෙකට බාරගන්නේ සීමිත වැඩ ප්‍රමාණයක් විතරයි, ඒක නිසා ඉක්මනට කතා කරලා ඔයාගේ Event එකත් අපිත් එක්ක එකතු වෙලා ගොඩ දාගන්න

📲 කතා කරන්න 076 910 2620

Our Web Portfolio: www.pasinduonline.com

23/04/2026

අතුරු මිතුරු සංගීත රාත්‍රිය 🥳
අප්‍රේල් 17 AGGRA සංගීත කණ්ඩායම සමගින් මඩකුඹුර පාසල් ක්‍රීඩාංගණෙය්දී සාර්ථකව පවත්වනු ලැබීය.

සංවිධානය මඩකුඹුර ප්‍රදීප්ත යෞවන සමාජය
🎥 Social Media by Pasindu Purna

😍🥳
22/04/2026

😍🥳

ආදරණීය දෙහිඅත්තකණ්ඩිය ❤️

"🌀 පදම Live in Concert Chapter III 🎸" ප්‍රසංගය නැරඹීමට ටිකට්පතක් රැගෙන පැමිණි ආදරණීය ජනතාව ඔබට අපගේ ස්තූතිය ❤️

අපගේ ප්‍රසංගය සාර්ථක කරගැනීමට ඉතා වටිනා සහයෝගයක් ලබාදුන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු කාර්යමණ්ඩලය / දෙහිඅත්තකණ්ඩිය පොලීසියේ ස්ථානාධිපතිතුමන් ඇතුළු සියලුම නිළධාරින් / දෙහිඅත්කණ්ඩිය ජාතික පාසලේ විදුහල්පතිතුමන් ඇතුළු කාර්යමණ්ඩලයට අපගේ හදපිරි ස්තූතිය !

ප්‍රසංගය සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වූ සිරිපුර වික්‍රමලංකා ඇග්‍රෝ සෙන්ටර් ආයතනයටත්, අනුග්‍රාහක දායකත්වයන් දැක්වූ Yadia Abans ආයතනය, මාතර රසහල දෙහිඅත්තකණ්ඩිය, මිලේනියම් හෝටෙල් දෙහිඅත්තකණ්ඩිය, වීරාශන මොටර්ස් කළුකැලේ, D max දෙහිඅත්තකණ්ඩිය, නන්දන බේර්කර්ස්, Leema ආයතනය යන සියලුම ආයතන හා ඒවායේ හිමිකරුවන් හා කාර්යමණ්ඩලයටත් අපගේ හදපිරි ස්තූතිය !

රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ Flashback සංගීත කණ්ඩායම හා ✴️Senanayaka Weraliyadde ✴️ Kanchana Anuradhi ✴️ Manej Sanjaya ✴️ Dinesh Gamage ✴️Kaizer Kaiz ✴️Janaka Wickramasinghe ✴️ Roshan Fernando ✴️Kingsley Peiris ගායක ගායිකාවන්ට අපගේ හදපිරි ප්‍රණාමය 🤩

වේදිකාවේ දැවැන්ත හඩ Lasantha Kuruppu Arachchi, ඔබටත් අපගේ ස්තූතිය 🫡 වේදිකාව නර්තනයෙන් හැඩ කල Suba With Camellia ඔබ කණ්ඩායමටත් අපගේ ස්තූතිය 🫡

Event එකට අදාල Design වැඩ ටික ලස්සනට කරලා දීපු Wani Art Navindu සහ ඒ හැමදේම ලස්සනට ජනතාව අතර සමාජ මාධ්‍ය හරහා යවන වැඩ ටික පිළිවෙලට කරපු Social Media by Pasindu Purna, මෙන්ම ප්‍රසංගයට අදාළ ප්‍රචාරණ කටයුතු සඳහා දායක වූ Prasanga Wedikawa සමාජ මාධ්‍ය පිටුවටත් ස්තූතිය 🫡

අපගේ Facebook Post කියවල ලයික් එකක් Share එකක් දාලා සහයෝගය ලබාදුන් මේක කියවන ඔයාලටත් Thank You වේවා 🤩

ප්‍රසංගයේ Sounds / Lights / LED හා සියලුම සේවාවන් වලින් සම්බන්ධ වූ අයවලුන්ට මෙන්ම මෙම ප්‍රසංගය සාර්ථක කරගැනීමට නන් අයුරින් සහය වූ හැමදෙනාටම අපගේ ස්තූතිය !

ආයෙත් දවසක පදමට නටන්න ලෑස්ති වෙලා ඉන්න 🫡

අපේ අවුරුදු 💙 යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் !Happy Sinhala & Hind...
21/04/2026

අපේ අවුරුදු 💙

යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!

இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் !

Happy Sinhala & Hindu New Year !.......................................................................
ඕනම බිස්නස් එකක් ගොඩදාන තැන, Social Media by Pasindu Purna

📲 076 910 2620 | 074 250 9292

📍32/1/1, ඇල්පිටිය පාර, වතුගෙදර, අම්බලන්ගොඩ

📧 www.pasinduonline.com

14/04/2026

ඔබ සැමට සාමය සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏.......................................................................
ඕනම බිස්නස් එකක් ගොඩදාන තැන, Social Media by Pasindu Purna

📲 076 910 2620 | 074 250 9292

📍32/1/1, ඇල්පිටිය පාර, වතුගෙදර, අම්බලන්ගොඩ

📧 www.pasinduonline.com

09/04/2026

ඕනෑම ව්‍යාපාරයක්, ප්‍රසංගයක් ගොඩදාන තැන.... 👇

▪️Social Media Management
▪️Social Media Paid Ads (Boosting)
▪️Total Event Promotions with Designs
▪️Content Creation
▪️Total Business Branding
▪️Web Designing & Development
▪️Commercial Productions

📲 076 910 2620 🌐 pasinduonline.com

📍 32/1/1, ඇල්පිටිය පාර, වතුගෙදර, අම්බලන්ගොඩ.

*කොන්දේසි සහිතයි

06/04/2026

T H A N K Y O U A N U R A D H A P U R A 😍

අනුරාධපුර රාජධානියේ දැවැන්තම ප්‍රාසාංගික ප්‍රාතිහාරය 🥳
💢 සම්බන්ධීකරණය : AMD Events
💢 සංවිධානය : Dream Creations PVT Ltd
🎥 Social Media by Pasindu Purna


Sahara flash Chamara Ranawaka Nirosha Virajini Manjula Pushpakumara Shan Niro Tharindu Dilshan

සතුට කියන්නේ මෙන්න මේවට...... 😍 📲 කතා කරන්න 076 910 2620Our Web Portfolio: www.pasinduonline.com
28/03/2026

සතුට කියන්නේ මෙන්න මේවට...... 😍

📲 කතා කරන්න 076 910 2620

Our Web Portfolio: www.pasinduonline.com

Address

32 1/1 Elpitiya Road, Wathugedara
Ambalangoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00

Alerts

Be the first to know and let us send you an email when Social Media by Pasindu Purna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Social Media by Pasindu Purna:

Share