Institute of Computer Training And Skill Development

Institute of Computer Training And Skill Development Teaching Computer Technology to the Children of the Nation.

Institute of computer training and skill development is an organization that aims to develop computer skills as well as child skills for the children of the nation and to produce workers who are fit for the world of future technology.

ICT - Physical Classes හීගොඩ දී පැවැත්වේ.ජීවිතය දිනන්න ඔබත් එන්න.
10/03/2022

ICT - Physical Classes
හීගොඩ දී පැවැත්වේ.

ජීවිතය දිනන්න ඔබත් එන්න.

පරිගණක පුහුණු හා නිපුණතා සංවර්ධන ආයතනය (පෞද්ගලික) සමාගම                               වන අප ආයතනය                 2007 අ...
15/02/2022

පරිගණක පුහුණු හා නිපුණතා සංවර්ධන ආයතනය (පෞද්ගලික) සමාගම
වන අප ආයතනය
2007 අංක 07 දරණ සමාගමි පනත යටතේ
සීමාසහිත පෞද්ගලික සමාගමක්
වශයෙන් මෙතැන්සිට සංස්ථාගත කර ඇති ආයතනයකි.
අප රටෙහි පරිගණක සාක්ෂරතාව දියුණු කරමින් වෘත්තිය නිපුණත්වයක් ඇති
ශ්‍රමිකයින් පිරිසක් ලෝක රැකියා වෙළඳපළට දායාද කිරීම සහ නව
ව්‍යවසායකයින් පිරිසක් බිහිකිරීම අපගේ ප්‍රධාන අරමුණ වේ.

සැමට පළමුව ආරක්ෂාව ..........................ONLINE Computer CourseDiploma in Information TechnologyGroup A - 5 Months  ...
12/02/2022

සැමට පළමුව ආරක්ෂාව ..........................
ONLINE Computer Course
Diploma in Information Technology
Group A - 5 Months | Group B - 10 Months
-----------------------------------------------------------
ජීවිතය වෙනස් කරගන්න කැමති ඔබට...
තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව - 2022
අදම ලියාපදිංවන්න.
---------------------------------------------------------------
ලියාපදිංචිය සඳහා අමතන්න. 076 79 11 556

Safety First | පළමුව ආරක්ෂාවනිවසේ සිට අපේ පුංචි දරුවන්ට ඉතා ආරක්ෂාකාරීව ඉංග්‍රිසි පාඨමාලාව හැදෑරීමට පුළුවන.කථන හැකියාව ,...
30/01/2022

Safety First | පළමුව ආරක්ෂාව

නිවසේ සිට අපේ පුංචි දරුවන්ට ඉතා ආරක්ෂාකාරීව ඉංග්‍රිසි පාඨමාලාව හැදෑරීමට පුළුවන.

කථන හැකියාව , ලිවීමේ හැකියාව, ව්‍යාකරණ හැකියාව 100%ක් සහතික කරන පාඨමාලාවකි.

WhatsApp තාක්ෂණය හරහා පාඨමාලාව මෙහෙයවයි.
-------------------------------------------------------
2 ශ්‍රේණිය - Grade 2
ආරම්භය : පෙබරවාරි 6 ඉරිදා සවස 6.00ට
නොමිලේ සහභාගීවී පාඨමාලාවේ වෙනස වටහා ගන්න.
---------------------------------------------------------
https://chat.whatsapp.com/EbzhBgGCC0X7gKKiUlkyQ2

ඉහත ලින්ක් එක හරහා එක්වන්න.

සියළු විමසීම් : 076 79 11 556

පරිගණක පුහුණු හා නිපුණතා සංවර්ධන ආයතනය.

නව පරිගණක පාඨමාලා සඳහා අදම එක්වන්න.6 වසරේ සිට 9 වසර දක්වා පාසල් සිසුන්ට ඳ පරිගණක පාඨමාලා ක්‍රියාත්මක වේ. 1 වසරේ සිට 6වසර...
30/01/2022

නව පරිගණක පාඨමාලා සඳහා අදම එක්වන්න.
6 වසරේ සිට 9 වසර දක්වා පාසල් සිසුන්ට ඳ පරිගණක පාඨමාලා ක්‍රියාත්මක වේ.
1 වසරේ සිට 6වසර දක්වා ඉංග්‍රිසි පාඨමාලාවක් ඳ ක්‍රියාත්මක වේ.
------------------------------------------------------------------------
වැඩිවිස්තර සඳහා 076 79 11 556 අංකය අමතන්න.

MS Office Course..ඔබට පහසු වේලාවක් වෙන්කරවා ගනිමින් අධ්‍යාපනය හදාරන්න.විමසීම් 076 79 11 556
27/01/2022

MS Office Course..
ඔබට පහසු වේලාවක් වෙන්කරවා ගනිමින් අධ්‍යාපනය හදාරන්න.

විමසීම් 076 79 11 556

ලියාපදිංචි වීමට කැමති ඔබ නම සහ පාඨමාලාව සඳහන්කර අපට වට්ස්ඇප් කරන්න. WhatsApp No: +94 712 330 405------------------------...
25/01/2022

ලියාපදිංචි වීමට කැමති ඔබ නම සහ පාඨමාලාව සඳහන්කර අපට වට්ස්ඇප් කරන්න.
WhatsApp No: +94 712 330 405-------------------------------------------------------------------
CorelDraw හදාරන්න කැමති අයට හොඳම අවස්තාව..
සෙනසුරාදා හා ඉරිදා දිනවල පන්ති Zoom හරහා පැවැත්වේ.

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.5000/- පමණි.
ඔබට පහසු දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත හැකිය.

විමසීම් : 076 79 11 556

පෙබරවාරි මාසය සඳහා නව බඳවා ගැනීම් ඇරඹුණා....Software Engineering - 6 Months CourseRegister Fee: Rs.1000/-Course Fee: Rs....
23/01/2022

පෙබරවාරි මාසය සඳහා නව බඳවා ගැනීම් ඇරඹුණා....
Software Engineering - 6 Months Course
Register Fee: Rs.1000/-
Course Fee: Rs. 18000/- (Rs.3000 x 6)............................................................................................
Send Your Details :
Course Name _ Your Name
WhatsApp: +94 712 330 405

ඔබේ දරුවාගේ ඉංග්‍රිසි දැණුම වර්ධනය කර ගන්න අදම KIDS - Junior English Course සඳහා යොමු කරන්න.දරුවාගේ ලිවීමේ හැකියාව, භාෂා...
22/01/2022

ඔබේ දරුවාගේ ඉංග්‍රිසි දැණුම වර්ධනය කර ගන්න අදම
KIDS - Junior English Course සඳහා යොමු කරන්න.

දරුවාගේ ලිවීමේ හැකියාව, භාෂා හැකියාව සහ ව්‍යාකරණ හැකියාව
100%ක් අප සකසා දෙන්නෙමු.
එයටම කැපවූ පළපුරුදු ගුරුතුමියක් යටතේ පුරා වසරක් ඔබේ දරුවාට අධ්‍යාපනය ලැබිය හැකිය.

ඔබ කළයුත්තේ දරුවාගේ ශ්‍රේණිය , දරුවාගේ නම, සහ පාසල
අපට වට්ස්ඇප් කිරීමයි.

පළමුව ලියාපදිංචිවන 20දෙනා සඳහා ලියාපදිංචි ගාස්තුවෙන් අඩක් පමණක් අයකෙරේ.

වැඩිවිස්තර ලබා ගැනීමට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
WhatsApp No: +94 712 330 405
Voice : +94 76 79 11 556

Register NowWhatsApp No: +94 712 330 405Voice No: +94 76 79 11 556
16/01/2022

Register Now
WhatsApp No: +94 712 330 405
Voice No: +94 76 79 11 556

100%ක වගකීමක් සහිත ලංකාවේ එකම Graphic පාඨමාලාව,Social Media Design වලට සීමා නොවූ අපි ඔබව ඔසවා තබනුයේ විශිෂ්ටයන්  අතරටයි....
14/01/2022

100%ක වගකීමක් සහිත ලංකාවේ එකම Graphic පාඨමාලාව,

Social Media Design වලට සීමා නොවූ අපි ඔබව ඔසවා තබනුයේ විශිෂ්ටයන් අතරටයි.

ඔබ අප පාඨමාලාව හැදෑරීමට පෙර අප ගුරුවරයා හා සම්බන්ධ විය යුතුය.

ඒ සඳහා GPD6 ලෙස සටහන්කර ඔබේ නම ඇතුලත්කර අපට වට්ස්ඇප් කරන්න.
එවිට අප ඔබව ගුරුවරයා ඇතුලත් WhatsApp Group වෙත ඇතුලත් කෙරේ.

WhatsApp No: +94 712 330 405

Voice: 076 79 11 556

Address

No: 181/08, Weheragoda
Kolonnawa
10600

Website

Alerts

Be the first to know and let us send you an email when Institute of Computer Training And Skill Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share