ZoomLock.lk

ZoomLock.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ZoomLock.lk, Information Technology Company, No. 1, 3/2, Deanston House, Denston Place, Kollupitiya.

Zoom Lock is a one and only first ever solution in Sri Lanka for conducting very secure, clean, and simple zoom meetings, specially designed for the tuition industry, whoever conducts online teaching services with a huge number of students.

19/08/2021

ZoomLock.lk හි ආදරය දිනාගත් 🙂 100 වැනි ගුරුවරයා ඔබයි ❤️ ඔබ වෙනුවෙනුයි මේ පොරොන්දුව 🙏🏼

19/08/2021

IT Signature ♥️ අපේම ටියුෂන් ගුරුවරුන් වෙනුවෙන්මයි 😀ZoomLock.lk

ZoomLock.lk ❤️ අපේ ආදරණීය ගුරුවරයා Mihin Liyanaarachchi 🙂 තාක්‍ෂණය සමග ඉදිරියටම All 3 Softwares 😀 Students Attendance So...
06/08/2021

ZoomLock.lk ❤️ අපේ ආදරණීය ගුරුවරයා Mihin Liyanaarachchi 🙂 තාක්‍ෂණය සමග ඉදිරියටම

All 3 Softwares 😀 Students Attendance Software 🤩 Online Teaching Website 😍 Stop Link Sharing in Zoom

Proud to work with you Mihin sir 🙏

ZoomLock.lk ❤️  We Warmly Welcome Thilina Rathnayaka sir to use our New Software as 25th Happy Customer Today
03/08/2021

ZoomLock.lk ❤️ We Warmly Welcome Thilina Rathnayaka sir to use our New Software as 25th Happy Customer Today

29/07/2021

ටියුෂන් ගුරුවරුන්ගේම ආයතනයකි IT Signature ය
එදා මෙන් අදත්, මින් ඉදිරියටත් ගුරුවරුන් වෙනුවෙන්මයි.
මා විශ්වාස කළ සියලු ගුරුවරුන්ට ආරාධනා කරමින් හදවතින්ම ස්තූතිය පුර කරමි.

28/07/2021

ශ්‍රී ලංකාවේ මුල් වතාවට ඔබේ IT Signature ආයතනයෙන් ZoomLock.lk හරහා දැන් පන්ති ගාස්තු ඔන්ලයින් ක්‍රමයට WhataApp එක හරහාම ගෙවීමට ටියුෂන් ගුරුවරුන්ට අපෙන් විසදුමක්

For the first time in Sri Lanka, we are Introducing Online Payments through WhatsApp for the Online Tuition Classes

27/07/2021

උපකාරක පන්ති ගුරුවරුන් වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට IT Signature ආයතනයෙන් WhatsApp හරහා ආරක්‍ෂාකාරීව පන්ති කිරීමට අති සාර්ථක විසදුමක්...

Zoom Link එක WhatsApp Group එකට වෙනදා වාගෙම දානවා

ඒ වගේම ඒ Link එක ඕනෑම කෙනෙකුට Share කරන්න පුලුවන්

Link එක කොච්චර Share වුනත්, Whatsapp Group එක තුල සිටින පන්ති ගාස්තු ගෙවා අවසන් දරුවන් සදහා පමනක් පන්තියට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ.
වැඩිදුර තොරතුරු සදහා 077 3966 920 ට WhatsApp කරන්න
For the first time in Sri Lanka, IT Signature has come up with a Successful Solution for Online Teaching via WhatsApp...

Address

No. 1, 3/2, Deanston House, Denston Place
Kollupitiya
00300

Alerts

Be the first to know and let us send you an email when ZoomLock.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ZoomLock.lk:

Share