Shopbook

Shopbook Business අලුත් විදියට කරන්න. 20,000කට අධික වෙළද මහතුන් විශ්වාස කරන Shopbook App එක ඔබත් අදම try කරන්න.

⏰💙 සල්ලි ඉල්ලන්න ආයෙ ආයෙ මතක් කරන්න ඕනෙ නෑ!පාරිභෝගිකයන්ට ණයට දුන්න මුදල් ගැන මතක් කරන්න අමතක වෙනවද? 🤔නැත්නම් සල්ලි ඉල්ලන...
13/10/2026

⏰💙 සල්ලි ඉල්ලන්න ආයෙ ආයෙ මතක් කරන්න ඕනෙ නෑ!

පාරිභෝගිකයන්ට ණයට දුන්න මුදල් ගැන මතක් කරන්න අමතක වෙනවද? 🤔
නැත්නම් සල්ලි ඉල්ලන්න ආයෙ ආයෙ කතා කරන්න ලැජ්ජයිද?

දැන් ඒකටත් විසඳුමක් තියෙනවා! 🚀

📲 Shopbook Auto Reminders සමඟින් ඔබට අවශ්‍ය දිනයට, ඔබ කැමති වේලාවට පාරිභෝගිකයන්ට මුදල් ගෙවිය යුතු බව මතක් කරන්න පුළුවන්.

✨ ඔබට ලැබෙන විශේෂ පහසුකම්:

📅 දිනය තෝරන්න
මුදල් ගෙවිය යුතු දිනයට Reminder එකක් සකසන්න.

⏰ ඔබ කැමති වේලාව තෝරන්න
උදේ 9ට, දහවල් 2ට හෝ සවස 5ට ඔබට ගැළපෙන වේලාව තෝරන්න.

🌐 භාෂා 3කින් Reminders යවන්න
සිංහල, දෙමළ හෝ English භාෂාවෙන් ඔබේ පාරිභෝගිකයන්ට මතක් කිරීම් යවන්න.

💬 WhatsApp හෝ SMS හරහා යවන්න
ඔබට කැමති ක්‍රමය තෝරාගෙන පහසුවෙන් Reminder එක යවන්න.

💡 ඔබේ කාලය ඉතිරි කරගෙන, ණය ගනුදෙනු පිළිවෙළට කළමනාකරණය කරගන්න Shopbook සමඟින්!

💙 ඔබේ ව්‍යාපාරය තවත් පහසු කරගන්න. අදම Shopbook App එක භාවිතා කරන්න!

📲 Download Shopbook Now!

🤖 Android: https://play.google.com/store/apps/details?id=com.mithushancj.shopbook

🍎 iOS: https://apps.apple.com/lk/app/shopbook/id1602633267

🌐 Website: https://shopbook.lk/

📞 Hotline / WhatsApp: 078 247 0168

📒 තවදුරටත් ණය පොතේ පිටු පෙරළන්න ඕනෙ නෑ!💙"සල්ලි ඉල්ලන්න ලැජ්ජයිද? ණයට දීපු ගාණ කීයද කියලා අමතක වෙනවද?" 🤦‍♂️ඔබේ ව්‍යාපාරයේ...
12/10/2026

📒 තවදුරටත් ණය පොතේ පිටු පෙරළන්න ඕනෙ නෑ!💙

"සල්ලි ඉල්ලන්න ලැජ්ජයිද? ණයට දීපු ගාණ කීයද කියලා අමතක වෙනවද?" 🤦‍♂️

ඔබේ ව්‍යාපාරයේ ණය ගනුදෙනු සියල්ලම දැන් පහසුවෙන් සහ පිළිවෙළට කළමනාකරණය කරගන්න Shopbook Credit Book සමඟින්! 🚀

✨ Shopbook Credit Book එකෙන් ඔබට ලැබෙන පහසුකම්:

✅ මුළු ලැබිය යුතු මුදල එකවරම බලාගන්න!
"To Collect" මඟින් ඔබට ලැබිය යුතු මුළු මුදල පැහැදිලිවම දැනගන්න.

✅ පහසුවෙන්ම මතක් කිරීම් යවන්න!
WhatsApp හෝ SMS මඟින් සිංහලෙන්ම පාරිභෝගිකයන්ට මතක් කිරීම් යවන්න.

✅ නියමිත වෙලාවට ස්වයංක්‍රීයව මතක් කරන්න!
දිනය සහ වේලාව තෝරා Auto Reminders සකසන්න. නියමිත වෙලාවට පාරිභෝගිකයන්ට මතක් කිරීම් යැවීම පහසු කරගන්න.

✅ ලැබුණු මුදල් පහසුවෙන් සටහන් කරගන්න!
"Get Payment" හරහා ලැබීම් සටහන් කළ විට, එම මුදල "Cash Book" එකටත් ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ.

💡 ඔබේ ණය පොත දැන් ඔබේ Phone එකෙන්ම! 📱

ඔබේ ව්‍යාපාරයේ ණය ගනුදෙනු කළමනාකරණය අදම පහසු කරගන්න. 💙

📥 Shopbook App එක දැන්ම Download කරගන්න!

🌐 Website: https://shopbook.lk/

📞 Hotline / WhatsApp: 078 247 0168

📒 ණයට දුන්නට කමක් නෑ… හැබැයි ගණන් අමතක වෙන්න දෙන්න එපා! 😅“මුදලාලි, පොතට දාන්නකෝ!” කියන අය ඔයාගේ කඩෙත් ඉන්නවා නේද? ❤️ඒත් ...
12/10/2026

📒 ණයට දුන්නට කමක් නෑ… හැබැයි ගණන් අමතක වෙන්න දෙන්න එපා! 😅

“මුදලාලි, පොතට දාන්නකෝ!” කියන අය ඔයාගේ කඩෙත් ඉන්නවා නේද? ❤️

ඒත් කාට කොච්චර ණයද? කවුද තව ගෙවන්න තියෙන්නේ? හැමදේම මතක තියාගන්න අමාරුයි නේද?

💙 දැන් ඒ හැමදේම Shopbook App එකෙන් පහසුවෙන් කළමනාකරණය කරගන්න!

📲 Shopbook ගැන දැනගන්න අදම WhatsApp මැසේජ් එකක් දාන්න, නැත්නම් කෝල් එකක් ගන්න.

💬📞 078 247 0168

Shopbook App | ඔයාගේ කඩේ වැඩ, දැන් තවත් ලේසියි!

10/10/2026

Business එකට ලාබ තිබුණත්, අතේ සල්ලි නැද්ද? 🤔

හේතුව ඔයාගේම සල්ලි ණය book එකේ හිරවෙලා තියෙන එක වෙන්න පුළුවන්.

Customerට item එක දුන්නත් payment එක ලැබෙනකම්, ඒ මුදලෙන් නැවත stock ගන්නවත් business expenses cover කරන්නවත් බෑ. ණය පරණ වෙන්න වෙන්න, ඒක ආපහු collect කරගන්නත් අමාරු වෙනවා.

ඒ නිසා හැමවිටම දැනගන්න:

✅ ණය තියෙන්නේ කාගෙන්ද?
✅ මුළු balance එක කීයද?
✅ ඒ ණය කොච්චර පරණද?

📱 Shopbook එකෙන් customer balances සහ dates එකම තැනකින් බලලා, පරණ ණය මුලින් collect කරන්න.

දැන්ම Shopbook try කරන්න — Free!

ඔයාගේ ණය book එකේ හිරවුණු සල්ලි ආපහු business එකට ගේන්න. 💰

07/10/2026

ණයට දුන්නේ කාටද? තව ලැබෙන්න තියෙන්නේ කීයක්ද? 📒

Shopbook Credit Book එකෙන් ගනුදෙනුකරුවන්ට ණයට දුන් මුදල්, ලැබුණු ගෙවීම් සහ ඉතිරි ශේෂය පහසුවෙන් සටහන් කරගන්න. ගෙවීම් මතක් කරන්නත් WhatsApp හරහා reminder එකක් යවන්න පුළුවන්. 📲

ඔබේ කඩේ ණය ගනුදෙනු දැන් එකම තැනකින් බලන්න.
👉 අදම Shopbook Download කරන්න!

#ණයපොත

06/10/2026

දීපු ණය මතක නැතුව පාඩු වෙන්න දෙන්න එපා 😰

Shopbook Credit Book එකෙන් customer balance, due date, auto reminders සහ WhatsApp reminders එකම තැනකින් manage කරන්න පුළුවන් 📲✅

ණය ගනුදෙනු දැන් ලේසියෙන්, හරියට, phone එකෙන්ම! 🚀

Contact us for more info: 📞 078 247 0168

තාමත් අතින් බිල් ලියනවද? කඩේ බඩු කීයක් ඉතුරුද කියලවත් හරියට දන්නේ නැද්ද? 🤔කඩහිමියන් හැමදාම මුහුණ දෙන මේ ගැටළු අපි දන්නවා...
05/10/2026

තාමත් අතින් බිල් ලියනවද? කඩේ බඩු කීයක් ඉතුරුද කියලවත් හරියට දන්නේ නැද්ද? 🤔

කඩහිමියන් හැමදාම මුහුණ දෙන මේ ගැටළු අපි දන්නවා.

බිල් පොතේ අතින් ලියද්දී වෙලාව ගොඩක් යනවා.

දවස ඉවර වුණාම sales කීයද කියලා අතින්ම ගණන් හදන්න වෙනවා.

බඩු ඉවරයි කියලා දැනගන්නේ customer කෙනෙක් ඉල්ලුවාමයි. 😓

පොත් පත් අවුල් වුණාම ලාභය හරියට දැනගන්නත් අමාරුයි.

ඒ නිසයි අපි අලුතෙන් launch කළේ Shopbook POS. 🚀

දැන් ඔයාගේ මුළු කඩේම එකම POS එකකින් run කරන්න පුළුවන්.

✅ ඉක්මනින් බිල් දාන්න

✅ Real-time sales track කරන්න

✅ Stock අඩු වෙනකොට alert එකක් ගන්න

✅ Cash සහ card දෙකෙන්ම ගෙවීම් ගන්න

ඔක්කොම එකම තැනකින්. 📱

Shopbook POS ගැන වැඩි විස්තර දැනගන්න අදම අපිට call කරන්න!
📞 078 247 0168

03/10/2026

ටයිප් කරන්න වෙලාව නැද්ද?
දැන් කතා කරලාම ගනුදෙනු ලියන්න! 🎙️📱

Shopbook AI Voice Feature එකෙන් ඔබට තියෙන්නේ:

🗣️ ගනුදෙනුව කියන්න
✅ විස්තර Check කරන්න
📌 Confirm කරන්න

ලියන කාලය අඩුයි. වැඩේ ඉක්මනයි. Business records හරියට manage වෙනවා 🚀

🤩විනාඩි ගණනක් යන වැඩේ තත්පර කිහිපයකින් ඉවරයි.
Cash sales, credit sales සහ expenses ලියන්න/ ටයිප් කරන්න ඕනෙම නැහැ.✋

දැන්ම Shopbook try කරන්න!

Contact us for more info: 📞 078 247 0168

30/09/2026

📸 ලියලා ගන්න කාලය ඉතිරි කරගන්න!

🤖 Shopbook AI Scanner සමඟ බිල්පත් සහ වියදම් තොරතුරු පහසුවෙන් scan කරලා ඔබේ ගිණුම් වලට එකතු කරන්න.

✅ අඩු කාලයකින් වැඩි වැඩක්
✅ Manual entry අඩු කරන්න
✅ ව්‍යාපාරයේ ගිණුම් වැඩ Smart කරන්න

🚀 අදම Shopbook සමඟ ඔබේ ව්‍යාපාරය Digital කරන්න!

Address

3rd Floor, No. 340/3/1, Basil Building, Galle Road
Kollupitiya
00400

Alerts

Be the first to know and let us send you an email when Shopbook posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shopbook:

Shortcuts

Share