Digimax - Fujifilm Sri Lanka

  • Home
  • Digimax - Fujifilm Sri Lanka

Digimax - Fujifilm Sri Lanka Asia's biggest photo paper slitting plant & No 01 mini lab ,dry lab paper supplier in Sri Lanka

Digimax අප ආයතනයේ ප්‍රධාන WhatsApp ගිණුම යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් අනවසරයෙන් ප්‍රවේශ වී ඇත. ඒ හේතුවෙන් මෙම දුරක...
05/10/2026

Digimax අප ආයතනයේ ප්‍රධාන WhatsApp ගිණුම යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් අනවසරයෙන් ප්‍රවේශ වී ඇත. ඒ හේතුවෙන් මෙම දුරකතන අංකයෙන් (070 111 0110) ඔබ වෙත ලැබෙන කිසිදු Message එකකට, Link එකකට හෝ මුදල් සම්බන්ධ ඉල්ලීමකට ප්‍රතිචාර නොදක්වන ලෙස කාරුණිකව දැනුම් දෙමු.

ගිණුම නැවත ආරක්ෂිතව ලබාගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, ගිණුම යථා තත්ත්වයට පත් වන තුරු අපව 071 035 4104 දුරකතන අංකයෙන් සම්බන්ධ කරගත හැක.

සුභ ලෝක ළමා දිනයක් වේවා. ! 🎨සෑම දරුවෙකුම සුවිශේෂී යි. ඔවුන්ගේ සිහින, දක්ෂතා සහ හැකියාවන් එකිනෙකට වෙනස්. අපි ඒ හැම සිහිනය...
05/10/2026

සුභ ලෝක ළමා දිනයක් වේවා. ! 🎨

සෑම දරුවෙකුම සුවිශේෂී යි. ඔවුන්ගේ සිහින, දක්ෂතා සහ හැකියාවන් එකිනෙකට වෙනස්. අපි ඒ හැම සිහිනයක්ම වර්ණ ගන්වමු, ඔවුන්ට තම මග තෝරා ගන්නට ඉඩ දෙමු.

අද දවසේ, හැම දරුවෙකුගේම නිර්මාණශීලී හැකියාවන් අගය කරමු.

Happy World Children's Day from Digimax.

#ලෝකළමාදිනය

සිතේ සන්සුන් බවත්, ආධ්‍යාත්මික සුවයත් සපිරි පිංබර බිනර පොහොය දිනයක් වේවා! "අප්‍රමාදීව යහපත් මගෙහි ගමන් කරමු." 🙏
26/09/2026

සිතේ සන්සුන් බවත්, ආධ්‍යාත්මික සුවයත් සපිරි පිංබර බිනර පොහොය දිනයක් වේවා!
"අප්‍රමාදීව යහපත් මගෙහි ගමන් කරමු." 🙏

වස් සමය ආරම්භ වන පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේදී, දහම් මඟ සිහිපත් කරමින් සිත නිවා සැනසීමටත්, යහපත් සිතුවිලිවලින...
27/08/2026

වස් සමය ආරම්භ වන පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේදී, දහම් මඟ සිහිපත් කරමින් සිත නිවා සැනසීමටත්, යහපත් සිතුවිලිවලින් ජීවිතය පුරවා ගැනීමටත් අපි සැවොම අදිටන් කර ගනිමු.

පින් සිතුවිලි වැඩෙන, දහම් සුවඳින් සිත් සැනසෙන පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏

19/08/2026

📸 නොවෙනස්වන ඡායාරූපයක දැනෙන හැඟීම…

ලෝක ඡායාරූප දිනය වෙනුවෙන්, ඡායාරූප මුද්‍රණ කලාවේ අරුත, වටිනාකම සහ අනාගතය පිළිබඳ සුවිශේෂී සංවාදයකට එක්වුණෙමු.

ඩිජිමැක්ස් සමූහයේ සභාපති,
නිශාන් අල්ගේවත්ත

සහ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
උපුල් ජයන්ත රනේපුර

📺 ජාතික රූපවාහිනිය – නුගසෙවණ
🗓️ 2026 අගෝස්තු 19 | පෙරවරු 9.00 – 9.15 දක්වා

ඡායාරූපයක් යනු රූපයක් පමණක් නොවේ… එය මතකයක්, හැඟීමක් සහ ඉතිහාසයකි. ❤️📸

📸 TWO HUNDRED YEARS OF FRAMES1826 → 2026 1826දී Joseph Nicéphore Niépce ගේ පළමු ඡායාරූපයෙන් ආරම්භ වූ ඡායාරූපකරණය, අද වන ...
19/08/2026

📸 TWO HUNDRED YEARS OF FRAMES

1826 → 2026

1826දී Joseph Nicéphore Niépce ගේ පළමු ඡායාරූපයෙන් ආරම්භ වූ ඡායාරූපකරණය, අද වන විට වසර 200ක අතිවිශිෂ්ට ගමනක් පැමිණ තිබේ.

Black & White → Colour → Digital
පැය ගණනක Exposure → තත්පරයක Click එකක්
Studio Camera → Smartphone

තාක්ෂණය වෙනස් වුණා.
කැමරා වෙනස් වුණා.
මුද්‍රණ තාක්ෂණයත් විශාල ලෙස දියුණු වුණා.

නමුත් එක දෙයක් වෙනස් වී නැහැ —
ඡායාරූපයක ඇති හැඟීම. ❤️

අද අපේ වටිනාම මතකයන් Cloud එකක, Phone එකක හෝ Storage එකක තිබිය හැකියි.

ඒත්…
අපේ ළමා කාලය,
අම්මා–තාත්තා,
ආච්චි–සීයා,
විවාහ මංගල්‍යයන්,
දරුවන්ගේ පළමු පියවර…

අතට ගෙන බලන්න පුළුවන් printed photograph එකක තියෙන හැඟීම වෙනස්.

ඒ නිසා Professional Photographer කෙනෙකුට
හොඳ Camera එකක් පමණක් නොවෙයි —
හොඳ Photo Printing Technology එකක්ද වගකීමක්.

ඔබේ Click එකෙන් ඔබ මතකයක් නිර්මාණය කරනවා.
නිවැරදි Printing Technology එකෙන් අපි ඒ මතකය ආරක්ෂා කරනවා.

Because a photograph is not just an image.
It is a piece of someone’s life.



DIGIMAX — Protecting Memories Through Professional Photo Printing Technology.

World Photography Day special. Your next level printer at an unbeatable price. Get the X-Roland A3+ UV Flatbed Printer f...
17/08/2026

World Photography Day special. Your next level printer at an unbeatable price.

Get the X-Roland A3+ UV Flatbed Printer for just 1.2 Million, a special edition promotional price for 2 days only. Powered by Digimax and built to take your printing to the next level.

August 18 and 19 only
Promotional price: Rs. 1.2 Million
Exclusive for Digimax Loyalty Members (new members welcome)
Hotline: 0701 110 110

Conditions apply. Grab yours before it is gone.

Address

182/1/E , Digimax Complex , Horana Road

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 02:30

Telephone

+94112620130

Alerts

Be the first to know and let us send you an email when Digimax - Fujifilm Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Digimax - Fujifilm Sri Lanka:

Shortcuts

Share