13/10/2022
ඔබගේ නිවසේ අලුත්වැඩියා කිරීම සඳහා පහත දක්වා ඇති ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම සඳහා අපගේ ආයතනය වෙත අමතන්න. ඔබ රැගෙන එන්න ගෘහ විදුලි උපකරණ සාධාරණ මිලකට එය අලුත්වැඩියා කර දෙනු ලැබේ, ඔබ රැගෙන එන විදුලි උපකරණ ඔබ ඉදිරියේම ගලවා එහි පාවිච්චියට නුසුදුසු කොටස් ඔබට පෙන්වා දී ඔබේ තීරණය මත එය සාධාරණ මිලකට අලුත්වැඩියා කර දෙනු ලැබේ... තවද මේ දවස්වල ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියා කරනු නොලැබේ ඉදිරියේදී අලුත් වැඩියා කිරීමට බලාපොරොත්තු වන බැවින් එය ඔබට දැනුම් දෙන බැව් කාරුණිකව දන්වා සිටිමි. තවද ගෘහ විදුලි උපකරණ ගැන යම් උපදේශයක් අවශ්‍ය නම් පහත සඳහන් අංකයට කතා කරන්න. 0703767673,0770867374,0784990094.