Nalin electronic pixel led system

Nalin electronic pixel led system පික්සල් LED බුදුරැස් මාලා සිස්ටම්.... එන්න අප සමග එකතු වන්න....

29/03/2026

👇👇ඔන්න ලාමායි අලුත් බඩු ආවා ඔයාලාට original පික්සල් ws2811 led ගන්න ඕනා නම් එන්න නලින් ඉලෙක්ට්‍රොනික් ආයතනයට බුදු රැස්මාලා වලට තොරන් වලට අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන් විදියට සුපිරි බඩු දෙන්නම්... පාවිච්චි කරලා බලන්න ආසා හිතෙයි ව්ස්තර සදහා අමතන්න නලින් ඉලෙක්ට්‍රොනික් බුදුරැස් මාලා සිස්ටම් විස්තර සදහා අමතන්න 0712948391 ඔයාලාගේ අදහස් පහල comment කරන්න අනිත් අයට බලන්න මේ post එක share කරන්න 🙏🙏🙏🙏

10/03/2026

👇👇ඔන්න අපි ඔයාලා වෙනුවෙන් අලුත් software එකක් හදාගෙන යනවා මේක තාම වැඩ ඉවර නැහැ ඉවර උන ගමන් දෙන්නම් අනික ඔයාලා දන්නවා නේ මම ගොඩාක් වැඩ අදික කෙනෙක් ඉතින් පුලුවන් විදියට ඔයාලා වෙනුවෙන් ඕනාම දෙයක් දෙන්න try කරන්න බලනවා අවුරුදු 14ක් පුරාවට මන් එක්ක හිටපු අය මගේ හදවතින් ආදරෙයි... ඔයාලාට original pixel led බුදුරැස් මාලා සිස්ටම් card ගන්න ඕනා නම් වගකීම එක්කම එන්න නලින් ඉලෙක්ට්‍රොනික් ආයතනයට අපි දෙන්නම් වගකීම එක්කම සුපිරි බඩු...ඔයාලාගේ අදහස් පහල comment කරන්න අනිත් අයට බලන්න මේ post එක share කරන්න වැඩ් විස්තර සදහා අමතන්න 0712948391 ඔබ සැමට දලදා සම්දු පිහිටයි🙏🙏🙏

👇👇ඔන්න ලමායි අලුතින් control එකක් එන්න යන්නේ ගොඩාක් මහන්සි වෙලා අපි මේ card එක හැදුවේ මේ පාර මේ card එක red color එකක් ක...
17/01/2026

👇👇ඔන්න ලමායි අලුතින් control එකක් එන්න යන්නේ ගොඩාක් මහන්සි වෙලා අපි මේ card එක හැදුවේ මේ පාර මේ card එක red color එකක් කලින් වාගේ (led matrix studio software&led bulid software support) තමන්ට කැමති රටාවක් දාලා ඔයාගේම විදියට මේ card එක වැඩක් ගන්න පුලුවන් අනික මේ card එක අඩි 1.5 ඉදන් 3feet වෙනකන් බුදුරැස් මාලා වලට පාවිච්චි කරන්න පුලුවන් වෙන වැඩ වලට පාවිච්චි කරන්න පුලුවන් ws2812B&ws2811 මේ ඔනා led එකක් support ආසයි නේද මේ වාගේ card එකක් හැදුවේ ගොඩාක් අය කීවා අනේ අඩුවට හොද card එකක් හදන්න කියලා අපි ඉතින් හැදුවා... කලින් වාගේමයි මේ ඔනෑම card එකට වගකීම තියනවා..

අපේ page වල ඇඩ් වෙලා ඉන්න 12v relay වලට software එකයි card එකයි දෙන්නම් ලගදීම...අපෙන් මේ card එක ලගදීම ඔයාලට ගන්න පුලුවන් අනික පොඩ් තොරන් වලට මේ card එක use කරන්න පුලුවන් ගානත් ගොඩාක් අඩුවට දෙන්න හිතාන ඉන්නවා original led, card බඩු ඔනා අය එන්න නලින් ඉලෙක්ට්‍රොනික් ආයතනයට අපි දෙන්නම් වගකීම එක්කම හොදම බඩු මගෙන් බඩු ගත්ත අය දන්නවා.. එහෙනම් ඔයාලාගේ අදහස් පහල comment කරන්න

මෙම post එක තව කෙනෙකුට පෙන්න share කරන්න වැඩ් විස්තර සදහා අමතන්න නලින් ඉලෙක්ට්‍රොනික් බුදුරැස් මාලා සිස්ටම් 0712948391 ඔබ සැමට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

මේ year 2026 එක නම් හොද වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා (සොබාදහම කම්පා වෙලා තියන නිසා පුලුවන් තරම් පින් දහම් වැඩ වල...
01/01/2026

මේ year 2026 එක නම් හොද වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා (සොබාදහම කම්පා වෙලා තියන නිසා පුලුවන් තරම් පින් දහම් වැඩ වලට යොමු වෙන්න බලන්න මොකද මේ year එකෙත් අපිට ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න වේව්.) ඔන්න ඔයාල වෙනුවෙන් අපි ගොඩාක් දේවල් මේ year එකට එලියට දාන්න ගෙනල්ලා තියනවා දිගටම (නලින් ඉලෙක්ට්‍රොනික් බුදුරැස් මාලා සිස්ටම්) අපි දෙන්නම් වගකීම් එක්කම හොදම බඩු..

20/12/2025

🤗🤗🤗ඉස්සරාට තොරන් වලට අලුත් වෙනසක් කරන්න යන්නේ software එක තාම වැඩ ඉවර නැහැ අලුතින් අත් දැකීමක් ගන්න පුලුවන් වෙයි තොරන් හදන අයට (12v single color led )මේ software එක ඔනෑම කෙනෙකුට ලේසියෙන් වැඩ කරන්න පුලුවන් විදියට හදාගෙන යන්නේ රැදිලා ඉන්න දිගටම අප සමග නලින් ඉලෙක්ට්‍රොනික් බුදුරැස් මාලා සිස්ටම් වගකීම් එක්කම original බඩු අපි දෙන්නම් 👇👇👇(ඔයාලගේ අදහස් පහල comment කරන්න)

Address

Kelaniya

Telephone

+94712948391

Website

Alerts

Be the first to know and let us send you an email when Nalin electronic pixel led system posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nalin electronic pixel led system:

Shortcuts

Share

Category