13/01/2026
"සයිංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං - වන්දාමහං ථූපවරං මහග්ඝං˜"
ද්‍රෝණයක් ^දහසය නැලියක් පමණවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා" ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද" ස්වර්ණමාලී නමින් පතළවු" ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්" මම නමස්කාර කරමි' නමස්කාර වේවා..
💛🙏
゚