Premium Computers Kegalle

Premium Computers Kegalle Computer Sale

31/12/2025
20/10/2025

Attention 💻 🖥️❗🔒 🚫

Windows 11 දෝෂය –

SSD සහ HDD වලට බලපායි

ඔබ හෝ ඔබගේ කණ්ඩායම මෑතකදී නවතම Windows 10 update එක දාගෙන ඇති නම්, ඔබගේ storage drives (SSD/HDD) crash වීම, freeze වීම, හෝ සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීම සිදුවිය හැකි දැඩි දෝෂයක් පිළිබඳව අවධානයෙන් සිටින්න.

මෙම ගැටලුව දිගු සහ අඛණ්ඩ file write operations (විශාල file save/transfer කිරීම) මත සිදුවන බව අනාවරණය වී ඇත. ලක්ෂණ අතර, පරිගණකය freeze වීම, crash වීම සහ දත්ත අහිමි වීම ද ඇතුළත් වේ.

ඔබ දැන් කළ යුත්තේ: ඔබගේ දත්ත තක්ෂණයෙන්ම backup කරන්න. මෙය ඉතා වැදගත්. V විශාල file transfer වලින් වලකින්න. හැකි නම්, Microsoft නිල fix එක එන තුරු රඳවන්න.

√මේ දෝෂය ඔබට පෙන්වෙමින් සිටිනවා නම්, Update එක අස්කරගැනීමට (uninstall) සලකා බලන්න.

Microsoft විසින් නිකුත් කරන නිල advisory සහ පුවත් අනුගමනය කරන්න.

මෙය ඔබට තහවුරු කරන මතක්වීමකි – ආරක්ෂිත data backup strategy එකක් තිබීමේ වැදගත්කම. ඔබගේඑ දත්ත ආරක්ශා කරගන්න.

Computer Repair කරන්න දෙන ඔයාලට වැදගත් පනිවිඩයක්.!මේ PC එක අපිට ආව තවත් එක කතාවක් විතරයි.පෙරේදා දවල් PC එකක් ආවා කඩේට On...
11/09/2025

Computer Repair කරන්න දෙන ඔයාලට වැදගත් පනිවිඩයක්.!

මේ PC එක අපිට ආව තවත් එක කතාවක් විතරයි.

පෙරේදා දවල් PC එකක් ආවා කඩේට On වෙන්නෙ නෑ බලලා දෙන්න කියලා.. මට වැඩ වැඩිවෙලා තිබ්බ නිසා මේක හදන්න ගන්න්නකොට ටිකක් රෑ උනා. මේක කෝකටත් කියලා කරන්ට් එකට ගහලා බැලුවා කිසිම ප්‍රතිචාරයක් නෑ.. පස්සෙ ගලවලා බැලුවා.. බලද්දි CPU Fan එක කැඩිලා එල්ලිලා.. කිසිම කෑල්ලක් වැඩ කරන්නෙ නෑ.. ඔක්කොම ඕනවට එපාවට හයි කරලා.. මම ගෙනාපු මල්ලිට ෆොටොත් ගහලා යවලා ඇහුවා ඔයා මේක ගලවලා බලලද මට ගෙනාවේ කියලා.. එයා කිව්වා නෑ අයියා ඕක කලින් කෙනෙක්ට හදන්න දුන්නා කියලා. එයා ඔක්කොම කෑලි දාන්න වෙනවා කිව්ව නිසා කෝල් එකෙන්ම එහෙනම් ඔහොම තියලා තියන්න මං එන්නම් ගෙනියන්න කිව්ව කිව්වා. කොල්ලට සල්ලි නැති නිසා හදලා නැත්තෙ. PC එක අරන් තියෙන්නෙත් මනුස්සයාගෙන්ම. කොහොම හරි වෙලා තියෙන්නෙ මේ ඔක්කොම කැඩුන කාලී වැඩ කරපු කෑලී ඔක්කොම වගේ මාරු කරලා.. ඕනවට එපාවට හයි කරලා.. ඉතින් මේ මල්ලි කිසිම දෙයක් දන්නෙ නැතුව අරං ඇවිල්ලා ගෙදර.. අන්තිමට ඔක්කොම වගේ කෑලී දාන්න උනා.. එහෙම ලේසියකට PC එකක ඔක්කොම කෑලි එකපාර පිච්චෙන්නෙ නෑ.. මේක අනිවා හදන්න බෑ කිව්ව නිසා කරපු දෙයක්.. ඔයාලත් ඔයාලගෙ PC කඩේකින් හදන්නෙ නැත්තන් ඒක PHONE එකෙන් කියන්න එපා.. එහෙට හදන්න වගේ ඉදලා එකපාරට ගිහින් අරං එන්න.. මේවා සත්තු වගේ කඩ කරන අයගෙ Game. තවත් කෙනෙක් රැවටෙන්නෙ නතිවෙන්න මේ post එක දැම්මෙ. මේ වගේ වැඩ කරන උන්ටනම් ශාප වෙනවා. එච්චරයි.

🥲
31/08/2025

🥲

13/07/2025

Eternal Computers
Kegalle
Mangalagama
0765225651

Facebook dead profiles & CCTV ඉවත් කිරීමට ඔන්න ක්‍රමය😂01. ඔයාගේ profile එකට යන්න 02. Friends Tab එක ලග තියන friends coun...
19/06/2025

Facebook dead profiles & CCTV ඉවත් කිරීමට ඔන්න ක්‍රමය😂
01. ඔයාගේ profile එකට යන්න
02. Friends Tab එක ලග තියන friends count එක click කරන්න
03. Manage button එක click කරන්න
04. Categories වල තියන Least interacted with option එක click කරන්න
05. එකේ තියෙනව 90 days වලින් like එකක් වත් දාපු නැති set eka තෝරාගන්න
06. එකේ විදිභට unfriend කරගන්න..
note : ios සමහරකට මේ update එක තාම නැහැ. Android වලට තියනවා.
නලු නිලියන් ඉතාම ඉක්මනින් එකවර ඉවත් කරගත හැක😅

02/03/2025

For Sale

Address

No 716 Kithulgala Complex , Mangalagama , Molagoda
Kegalle
71016

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94765225651

Website

Alerts

Be the first to know and let us send you an email when Premium Computers Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Premium Computers Kegalle:

Share

Category