MS Mobile Store

MS Mobile Store MS Mobile Always Help Customers To Find The Right Phone For Them.

••⚜️🤴𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫𝐬🫅⚜️•    ⚡️NUBIA V80PRO😎𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐅𝐨𝐫 𝐓𝐡𝐞 𝐜𝐡𝐨𝐨𝐬𝐢𝐧𝐠 𝐔𝐬...!      𝐂𝐨𝐦𝐞 𝐚𝐠𝐚𝐢𝐧😇❤️MS MOBILE STORE♥️✅ MS Mob...
26/05/2026

••⚜️🤴𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫𝐬🫅⚜️•

⚡️NUBIA V80PRO😎

𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐅𝐨𝐫 𝐓𝐡𝐞 𝐜𝐡𝐨𝐨𝐬𝐢𝐧𝐠 𝐔𝐬...!
𝐂𝐨𝐦𝐞 𝐚𝐠𝐚𝐢𝐧😇❤️MS MOBILE STORE♥️

✅ MS Mobile Always Help Customers To Find The Right Phone For Them.✅

🖤❤️ MS MOBILE STORE ❤️🖤
NO 194/A KALUGALLA ROAD KEGALLA
📞𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙁𝙤𝙧 𝙈𝙤𝙧𝙚 𝙞𝙣𝙛𝙤𝙧𝙢𝙖𝙩𝙞𝙤𝙣𝙨 :
☎️077-982415

••⚜️🤴𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫𝐬🫅⚜️•    ⚡️SAMSUNG M17😎𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐅𝐨𝐫 𝐓𝐡𝐞 𝐜𝐡𝐨𝐨𝐬𝐢𝐧𝐠 𝐔𝐬...!      𝐂𝐨𝐦𝐞 𝐚𝐠𝐚𝐢𝐧😇❤️MS MOBILE STORE♥️✅ MS Mobi...
26/05/2026

••⚜️🤴𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫𝐬🫅⚜️•

⚡️SAMSUNG M17😎

𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐅𝐨𝐫 𝐓𝐡𝐞 𝐜𝐡𝐨𝐨𝐬𝐢𝐧𝐠 𝐔𝐬...!
𝐂𝐨𝐦𝐞 𝐚𝐠𝐚𝐢𝐧😇❤️MS MOBILE STORE♥️

✅ MS Mobile Always Help Customers To Find The Right Phone For Them.✅

🖤❤️ MS MOBILE STORE ❤️🖤
NO 194/A KALUGALLA ROAD KEGALLA
📞𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙁𝙤𝙧 𝙈𝙤𝙧𝙚 𝙞𝙣𝙛𝙤𝙧𝙢𝙖𝙩𝙞𝙤𝙣𝙨 :
☎️077-982415

••⚜️🤴𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫𝐬🫅⚜️•    ⚡️HONOR X5C😎𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐅𝐨𝐫 𝐓𝐡𝐞 𝐜𝐡𝐨𝐨𝐬𝐢𝐧𝐠 𝐔𝐬...!      𝐂𝐨𝐦𝐞 𝐚𝐠𝐚𝐢𝐧😇❤️MS MOBILE STORE♥️✅ MS Mobile...
26/05/2026

••⚜️🤴𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫𝐬🫅⚜️•

⚡️HONOR X5C😎

𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐅𝐨𝐫 𝐓𝐡𝐞 𝐜𝐡𝐨𝐨𝐬𝐢𝐧𝐠 𝐔𝐬...!
𝐂𝐨𝐦𝐞 𝐚𝐠𝐚𝐢𝐧😇❤️MS MOBILE STORE♥️

✅ MS Mobile Always Help Customers To Find The Right Phone For Them.✅

🖤❤️ MS MOBILE STORE ❤️🖤
NO 194/A KALUGALLA ROAD KEGALLA
📞𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙁𝙤𝙧 𝙈𝙤𝙧𝙚 𝙞𝙣𝙛𝙤𝙧𝙢𝙖𝙩𝙞𝙤𝙣𝙨 :
☎️077-982415

🔴ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් හෝ සොරකම් කළහොත් ගතයුතු පියවර ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්දිවයින පුරා පිහිටි පොලිස් ස...
22/05/2026

🔴ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත්
හෝ සොරකම් කළහොත්
ගතයුතු පියවර ගැන
පොලිසියෙන් විශේෂ නිවේදනයක්

දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දිනපතාම ජංගම දුරකථන අස්ථානගතවීම් සහ සොරකම් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. මෙලෙස අස්ථානගත වන දුරකථන සොරකම් කරන පුද්ගලයන් හෝ වෙනත් පාර්ශවයන් අතට පත්වීමෙන්, ඒවා විවිධ සමාජ විරෝධී, නීතිවිරෝධී සහ අපරාධ ක්‍රියාවන් සඳහා යොදාගැනීමේ වරදකරුවන්ට දොරටු විවෘත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනතුරු අඟවයි. විශේෂයෙන්ම ජංගම දුරකථන සන්තකයේ පවතින බැංකු තොරතුරු, පෞද්ගලික දත්ත, ඡායාරූප සහ රහස්‍ය තොරතුරු උපයෝගී කරගනිමින් වංචා සහ විවිධ හිංසන සිදුකිරීමට අපරාධකරුවන් පෙළඹෙන බැවින් දුරකථනයක් අහිමි වූ වහාම පියවර කිහිපයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව අදාළ සේවා සපයන සමාගම අමතා සිම් පත වහාම අක්‍රීය කිරීමට පියවර ගත යුතු අතර එමඟින් වෙනත් අයෙකුට ඔබේ දුරකථන අංකය භාවිත කර නීතිවිරෝධී ක්‍රියා සිදුකිරීම වැළැක්විය හැකිය. එමෙන්ම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී දුරකථනයේ ජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතා හෙවත් IMEI අංකය ලබාදීම අනිවාර්ය වන අතර ජංගම දුරකථනයේ * #06 # ඇතුළත් කිරීමෙන් එය කලින්ම ආරක්ෂිතව සටහන් කර තබා ගැනීම පරිශීලකයාගේ වගකීමකි.

අස්ථානගත වූ දුරකථන සෙවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී ඇති මෘදුකාංග පද්ධතියක් සහිත ineed.police.lk නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලියාපදිංචි කිරීමෙන් පොලිසිය මඟින් කඩිනම් විමර්ශන ආරම්භ කරනු ලබයි.

නීතිමය ප්‍රතිවිපාක සලකා බැලීමේදී, තමන්ට අයිති නැති දුරකථනයක් හමු වූ විට වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දී රිසිට්පතක් ලබාගත යුතු අතර එසේ නොකර ළඟ තබා ගැනීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අන්සතු දේ සාපරාධී ලෙස පරිහරණය කිරීමේ වරදක් වන බැවින් ඒ සඳහා වසර දෙකක් දක්වා සිරදඬුවම් හිමිවිය හැකිය. එමෙන්ම සොරකම් කරන ලද භාණ්ඩයක් බව දැන දැනම අඩු මිලට ජංගම දුරකථන මිලදී ගෙන ළඟ තබා ගන්නා පුද්ගලයන්ට වසර තුනක් දක්වා සිරදඬුවම් නියම කළ හැකිය. නව හෝ පාවිච්චි කරන ලද ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර, "I Need" පද්ධතියේ ඇති "Find Genuine Phone" විශේෂාංගය ඔස්සේ එම දුරකථනය පොලිසියට පැමිණිලි කරන ලද එකක් දැයි පරීක්ෂා කර බලන ලෙස ද පොලිසිය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

හොම්බෙන් නොයා තමන්ගේ සල්ලි ටික හරියට පාලනය කරගෙන phone එකක් ගන්න දැන් ක්‍රමයක් තියෙනවා! 💡✨SnapPay පාවිච්චි කරලා ඔයාගේ Fi...
19/05/2026

හොම්බෙන් නොයා තමන්ගේ සල්ලි ටික හරියට පාලනය කරගෙන phone එකක් ගන්න දැන් ක්‍රමයක් තියෙනවා! 💡✨

SnapPay පාවිච්චි කරලා ඔයාගේ Finances Manage කරගන්න එක දැන් ඇත්තටම Easy ලේසියි! 📱💸

වැඩි විස්තර :
📞 077-9824150

15/05/2026

Pocket එකට නොදැනී ගෙවන්න!

📍 අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පත පමණයි!



වැඩි විස්තර සඳහා:
🖤❤️ MS MOBILE STORE ❤️🖤
NO 194/A KALUGALLA ROAD KEGALLA
📞𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙁𝙤𝙧 𝙈𝙤𝙧𝙚 𝙞𝙣𝙛𝙤𝙧𝙢𝙖𝙩𝙞𝙤𝙣𝙨 :
☎️077-9824150

09/05/2026
••⚜️🤴𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫𝐬🫅⚜️•    ⚡️REDMI 15C😎𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐅𝐨𝐫 𝐓𝐡𝐞 𝐜𝐡𝐨𝐨𝐬𝐢𝐧𝐠 𝐔𝐬...!      𝐂𝐨𝐦𝐞 𝐚𝐠𝐚𝐢𝐧😇❤️MS MOBILE STORE♥️✅ MS Mobile...
08/05/2026

••⚜️🤴𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫𝐬🫅⚜️•

⚡️REDMI 15C😎

𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐅𝐨𝐫 𝐓𝐡𝐞 𝐜𝐡𝐨𝐨𝐬𝐢𝐧𝐠 𝐔𝐬...!
𝐂𝐨𝐦𝐞 𝐚𝐠𝐚𝐢𝐧😇❤️MS MOBILE STORE♥️

✅ MS Mobile Always Help Customers To Find The Right Phone For Them.✅

🖤❤️ MS MOBILE STORE ❤️🖤
NO 194/A KALUGALLA ROAD KEGALLA
📞𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙁𝙤𝙧 𝙈𝙤𝙧𝙚 𝙞𝙣𝙛𝙤𝙧𝙢𝙖𝙩𝙞𝙤𝙣𝙨 :
☎️077-982415

ආදරේ බෙදාගන්න හිතෙන හැම මොහොතකටම Redmi 15C 💙🎶SnapPay එක්ක අඩුම මුලික ගෙවීමක් සහිතව රු. 3,955 ගානේ මාස 12න් ගෙවලා Budget ...
30/04/2026

ආදරේ බෙදාගන්න හිතෙන හැම මොහොතකටම Redmi 15C 💙🎶

SnapPay එක්ක අඩුම මුලික ගෙවීමක් සහිතව රු. 3,955 ගානේ මාස 12න් ගෙවලා Budget එකට සෙට්වෙන Smartphone එක, Redmi 15C (8+256 GB) එකක් ඔයාගෙ කරගන්න.



📍 අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පත පමණයි!



වැඩි විස්තර සඳහා:
🖤❤️ MS MOBILE STORE ❤️🖤
NO 194/A KALUGALLA ROAD KEGALLA
📞𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙁𝙤𝙧 𝙈𝙤𝙧𝙚 𝙞𝙣𝙛𝙤𝙧𝙢𝙖𝙩𝙞𝙤𝙣𝙨 :
☎️077-9824150

ඔබ බලාගෙන හිටපු Redmi Note 15 Pro+ දැන් ආයෙමත් available 🔥හොඳමදේ තමයි ඔයාට මාසෙට රුපියල් 6707 ක්  විතරක් ටික ටික ගෙවන්න ...
30/04/2026

ඔබ බලාගෙන හිටපු Redmi Note 15 Pro+ දැන් ආයෙමත් available 🔥

හොඳමදේ තමයි ඔයාට මාසෙට රුපියල් 6707 ක් විතරක් ටික ටික ගෙවන්න SnapPayඑකෙන් ගන්නත් පුළුවන්

Miss කරගන්න එපා… අදම grab කරගන්න! 🚀





📍 අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පත පමණයි!



වැඩි විස්තර සඳහා:
🖤❤️ MS MOBILE STORE ❤️🖤
NO 194/A KALUGALLA ROAD KEGALLA
📞𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙁𝙤𝙧 𝙈𝙤𝙧𝙚 𝙞𝙣𝙛𝙤𝙧𝙢𝙖𝙩𝙞𝙤𝙣𝙨 :
☎️077-9824150

Address

No 194 Kalugalla Road Kegalla
Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when MS Mobile Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MS Mobile Store:

Share