21/09/2026
කඳුකරේ තනි පාරේ, මීදුමයි වැස්සයි මැද්දේ එන්ජිම එකපාරටම නැවතුණා.
සිග්නල් නෑ. වාහනයක් නෑ. එළිය නම් යනවා.
පැය ගණනක් මීදුමේ ගියාම වෙන්නේ මේකයි — හෙඩ්ලයිට් එක පිටිපස්සේ තියෙන විදුලි කනෙක්ටරය ඇතුළට වතුර යනවා. රබර් බූට් එක වේළිලා, සීල් එක වැඩ කරන්නේ නෑ. ප්රශ්නේ බැටරියේ නෙවෙයි.
Würth Silicone Spray එකේ තියෙන සිහින් ස්ට්රෝ එකෙන් හරියටම ඕන තැනට විදින්න පුළුවන්. ඇතුළේ තියෙන තෙතමනය ඉවත් වෙනවා, වතුර ඈත් කරන සිහින් ආරක්ෂිත ආවරණයක් ඉතිරි වෙනවා. වේළිලා තිබුණු රබර් සීල් ආපහු මෘදු වෙනවා, ප්ලාස්ටික් වල පැරණි දිලිසීම ආපහු එනවා, ඝර්ෂණයෙන් එන කෑ ගැහිල්ලත් නවතිනවා.
හැබැයි එකක් මතක තියාගන්න — හැන්ඩ්ල් ග්රිප්, ආසනය, ටයර් සහ බ්රේක් වලට නම් කවදාවත් ගහන්න එපා.
සම්පූර්ණ කතාව පළමු කමෙන්ට් එකේ.