24/08/2026
🎨 Leave Manager App එකේ Theme එක ලේසියෙන්ම වෙනස් කරගනිමු!
ඔයාට කැමති විදිහට App එකේ Look එක (Theme) වෙනස් කරගන්න මේ ලේසි පියවර ටික අනුගමනය කරන්න:
1️⃣ Profile / App Overview එකෙන් General Settings වලට යන්න.
2️⃣ එතනින් Appearance කියන එක Click කරන්න.
3️⃣ ඔයා ආසම Theme එක Select කරගන්න!
✨ දැන්ම ට්‍රයි කරලා බලන්න!
Download කරන්න මෙන්න ලින්ක් එක
https://play.google.com/store/apps/details?id=com.mangers.leave