REVO Computers & Security Solutions - PVT Ltd

REVO Computers & Security Solutions - PVT Ltd All your computers, CCTV security system accessories and services under one roof.
(1)

03/09/2026

💻🔧 Laptop එක Slow වෙලාද? On වෙන්නෙ නැද්ද? Overheating ද? 😟

ඔබේ Laptop එකට අවශ්‍ය Professional Repair & Service එක දැන් අපෙන්! 🛠️💻

✅ Laptop Repair
✅ Windows & Software Issues
✅ SSD / RAM Upgrades
✅ Keyboard & Display Repairs
✅ Overheating & Cleaning
✅ Charging & Power Issues
✅ Data & Performance Solutions

💯 විශ්වාසයෙන් Laptop එක අපිට භාර දෙන්න!

📍 Revo Computers
📞 වැඩි විස්තර සඳහා අපව අමතන්න!

REVO COMPUTERS & SECURITY SOLUTIONS (PVT) LTD - KATUNERIYA
_______________
☎️ 076 49 49 649 | 031 22 45688

💻භාවිත කර පරිගණක සදහා මාස 06 වගකීමක්
💻 නව පරිගණක සදහා වසර 03 වගකීමක්
🎥CCTV කැමරා පද්ධතීන් සදහා වසර 02 වගකීමක්
✒️සියලුම වර්ගයෙ පරිගණක උපාංග සදහා
මාස 06 සිට ඉහලට වගකීමක්
💻🛠ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සහා උපාංග නඩත්තුව සහා පිරිසිදු කිරීම.
🖨️ ප්‍රින්ටර් අලෙවිය සහා නඩත්තු කිරීම්.
🤝විශ්වාසනිය සහ ගුණාත්මක සේවාවක්....
🚚 දිවයින පුරා බෙදාහැරීම (පැය 48ක් ඇතුලත)
📍කටුනේරිය සෙබස්තියන් පාසල අසල..
අපගේ F/B පිටුව - https://www.facebook.com/revocom?mibextid=LQQJ4d
📍Map - https://g.co/kgs/44gUoqF

මේ තියෙන්නේ IMOU Smart Wi-Fi Multicolor Bulb එක. 😍සාමාන්‍ය bulb එකක් වගේ on/off කරන එක විතරක් නෙමෙයි — Phone එකෙන්ම bulb...
02/09/2026

මේ තියෙන්නේ IMOU Smart Wi-Fi Multicolor Bulb එක. 😍

සාමාන්‍ය bulb එකක් වගේ on/off කරන එක විතරක් නෙමෙයි — Phone එකෙන්ම bulb එක control කරලා, කැමති වෙලාවට කැමති lighting එකක් දාගන්න පුළුවන්. 📱✨

ඔයාට ඕන color එකක් select කරලා, එකම bulb එකෙන් lighting setup එක වෙනස් කරගන්න පුළුවන්.

🌈 16 Million Colors
📱 Smart App Control
📶 Wi-Fi Connectivity
💡 E27 Socket

ඔයාගේ සාමාන්‍ය bulb එක smart bulb එකකට upgrade කරන්න දැන් වෙලාවයි! 🔥

📍 IMOU Smart Wi-Fi Bulb දැන් Revo Computers වෙතින් Available.

📩 Price & details සඳහා Inbox කරන්න.

REVO COMPUTERS & SECURITY SOLUTIONS (PVT) LTD - KATUNERIYA
_______________
☎️ 076 49 49 649 | 031 22 45688

02/09/2026

Laptop එක use කරනකොට shutdown වෙනවද? 😩
Keyboard එක හරියට වැඩ කරන්නේ නැද්ද?
Fan එකෙන් අමුතු සද්දයක් එනවද? 😬

සමහර වෙලාවට Laptop එක ඇතුළට කූඹි, දූවිලි සහ වෙනත් අපද්‍රව්‍ය ඇතුළු වීම නිසා internal components වලට damage වෙන්න පුළුවන්. ⚠️

🔧 Laptop Cleaning & Repair
🛠️ Internal Check-up
💻 Hardware & Software Repairs
⚡ Professional Service
👉 පොඩි ප්‍රශ්නයක් කියලා නොසලකා හරින්න එපා.
අදම Laptop එක අපිට ගෙනෙන්න! 🔥

📞 077 861 9649

📍 REVO Computers & Security Solutions

🔒 ඔබේ නිවසටත්, ව්‍යාපාරයටත් විශ්වාසදායක CCTV ආරක්ෂාවක් අවශ්‍යද?✅ Professional Installation✅ HD Quality Cameras✅ Mobile P...
31/08/2026

🔒 ඔබේ නිවසටත්, ව්‍යාපාරයටත් විශ්වාසදායක CCTV ආරක්ෂාවක් අවශ්‍යද?

✅ Professional Installation
✅ HD Quality Cameras
✅ Mobile Phone Live View
✅ Warranty & After Sales Support

📞 REVO COMPUTERS & SECURITY SOLUTIONS (PVT) LTD - KATUNERIYA
_______________
☎️ 076 49 49 649 | 031 22 45688
💻භාවිත කර පරිගණක සදහා මාස 06 වගකීමක්
💻 නව පරිගණක සදහා වසර 03 වගකීමක්
🎥CCTV කැමරා පද්ධතීන් සදහා වසර 02 වගකීමක්
✒️සියලුම වර්ගයෙ පරිගණක උපාංග සදහා
මාස 06 සිට ඉහලට වගකීමක්
💻🛠ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සහා උපාංග නඩත්තුව සහා පිරිසිදු කිරීම.
🖨️ ප්‍රින්ටර් අලෙවිය සහා නඩත්තු කිරීම්.
🤝විශ්වාසනිය සහ ගුණාත්මක සේවාවක්....
🚚 දිවයින පුරා බෙදාහැරීම (පැය 48ක් ඇතුලත)
📍කටුනේරිය සෙබස්තියන් පාසල අසල..
අපගේ F/B පිටුව - https://www.facebook.com/revocom?mibextid=LQQJ4d

📍Map - https://g.co/kgs/44gUoqF

31/08/2026

🌙📹 CCTV Camera එකක් ගන්න කලින් මේ වෙනස දැනගන්න!

රෑට CCTV footage එක කළු-සුදුද? නැත්නම් පාටින්ද? 🤔

සාමාන්‍ය IR Night Vision CCTV Camera එකක් අඳුරු අවස්ථාවලදී Infrared Technology භාවිතා කරලා කළු-සුදු දර්ශන ලබාදෙනවා. ⚫⚪

හැබැයි නවීන Full Color Night Vision CCTV Camera එකකින් රෑටත් වඩා පැහැදිලි සහ පාටින් යුත් දර්ශන ලබාගන්න පුළුවන්. 🌈📸

විශේෂයෙන්ම රාත්‍රියේදී,

👕 ඇඳුම්වල වර්ණ
🚗 වාහනවල වර්ණ
👤 පුද්ගලයන්ගේ පෙනුම
🔎 අවට සිදුවන දේවල්

වගේ වැදගත් details හඳුනාගැනීම පහසු වෙනවා.

💡 IR Night Vision ද? Full Color Night Vision ද?

ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන CCTV Camera එක තෝරගන්න අපිගෙන් උපදෙස් ලබාගන්න.

🔥 IR Night Vision සහ Full Color Night Vision CCTV Cameras දෙවර්ගයම අපින් ලබාගන්න පුළුවන්!

📍 Revo Computers – Katuneriya
📞 077 861 9649

📩 CCTV Camera එකක් ගැනීමට හෝ වැඩි විස්තර දැනගැනීමට අදම අපිව Contact කරන්න.

🔒 ඔබේ නිවසටත්, ව්‍යාපාරයටත් විශ්වාසදායක CCTV ආරක්ෂාවක් අවශ්‍යද?📍LOCATION : Thulawala ✅ Professional Installation✅ HD Qua...
31/08/2026

🔒 ඔබේ නිවසටත්, ව්‍යාපාරයටත් විශ්වාසදායක CCTV ආරක්ෂාවක් අවශ්‍යද?

📍LOCATION : Thulawala

✅ Professional Installation
✅ HD Quality Cameras
✅ Mobile Phone Live View
✅ Warranty & After Sales Support

📞 REVO COMPUTERS & SECURITY SOLUTIONS (PVT) LTD - KATUNERIYA
_______________
☎️ 076 49 49 649 | 031 22 45688
💻භාවිත කර පරිගණක සදහා මාස 06 වගකීමක්
💻 නව පරිගණක සදහා වසර 03 වගකීමක්
🎥CCTV කැමරා පද්ධතීන් සදහා වසර 02 වගකීමක්
✒️සියලුම වර්ගයෙ පරිගණක උපාංග සදහා
මාස 06 සිට ඉහලට වගකීමක්
💻🛠ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සහා උපාංග නඩත්තුව සහා පිරිසිදු කිරීම.
🖨️ ප්‍රින්ටර් අලෙවිය සහා නඩත්තු කිරීම්.
🤝විශ්වාසනිය සහ ගුණාත්මක සේවාවක්....
🚚 දිවයින පුරා බෙදාහැරීම (පැය 48ක් ඇතුලත)

📍කටුනේරිය සෙබස්තියන් පාසල අසල..
අපගේ F/B පිටුව - https://www.facebook.com/revocom?mibextid=LQQJ4d

📍Map - https://g.co/kgs/44gUoqF

❤HAPPY CUSTOMER❤ඔයා      එකක් ගන්නවනම්.. REVO එකට එන්න අමතක කරන්න එපා‼️‼️‼️අඩුම මිලට. වටිනම දේ… REVO වෙතින්ම පමනයි ‼️‼️ඔ...
31/08/2026

❤HAPPY CUSTOMER❤

ඔයා එකක් ගන්නවනම්.. REVO එකට එන්න අමතක කරන්න එපා‼️‼️‼️
අඩුම මිලට. වටිනම දේ… REVO වෙතින්ම පමනයි ‼️‼️
ඔබට අවශ්‍ය පරිගණක සහ පරිගණක උපාංග ඇතුළු සියලුම ආරක්ෂක කැමරා පද්ධතීන් විශ්වාස වන්තව කරගැනීමට ඔබත් අපහා එක්වන්න!!

✅ REVO COMPUTERS & SECURITY SOLUTIONS (PVT) LTD - KATUNERIYA
___________________________________________
☎️ 076 49 49 649 | 031 22 45688
💻භාවිත කර පරිගණක සදහා මාස 06 වගකීමක්
💻 නව පරිගණක සදහා වසර 03 වගකීමක්
🎥CCTV කැමරා පද්ධතීන් සදහා වසර 02 වගකීමක්
✒️සියලුම වර්ගයෙ පරිගණක උපාංග සදහා
මාස 06 සිට ඉහලට වගකීමක්
💻🛠ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සහා උපාංග නඩත්තුව සහා පිරිසිදු කිරීම.
🖨️ ප්‍රින්ටර් අලෙවිය සහා නඩත්තු කිරීම්.
🤝විශ්වාසනිය සහ ගුණාත්මක සේවාවක්....
🚚 දිවයින පුරා බෙදාහැරීම (පැය 48ක් ඇතුලත)

📍කටුනේරිය සෙබස්තියන් පාසල අසල..
අපගේ F/B පිටුව - https://www.facebook.com/revocom?mibextid=LQQJ4d

📍Map - https://g.co/kgs/44gUoqF

🛡️ Hikvision Fingerprint & Face Recognition Attendance Machines 🛡️🏢 කාර්යාල, ව්‍යාපාරික ස්ථාන සහ ආයතන සඳහා⏰ Time Attenda...
30/08/2026

🛡️ Hikvision Fingerprint & Face Recognition Attendance Machines 🛡️

🏢 කාර්යාල, ව්‍යාපාරික ස්ථාන සහ ආයතන සඳහා
⏰ Time Attendance & Access Control සඳහා විශ්වාසදායක විසඳුම්
👆 Fingerprint | 🙂 Face Recognition

💻 විවිධ මාදිලි දැන් Revo Computers වෙතින් Available!

REVO COMPUTERS & SECURITY SOLUTIONS (PVT) LTD - KATUNERIYA
_______________
☎️ 076 49 49 649 | 031 22 45688
💻භාවිත කර පරිගණක සදහා මාස 06 වගකීමක්
💻 නව පරිගණක සදහා වසර 03 වගකීමක්
🎥CCTV කැමරා පද්ධතීන් සදහා වසර 02 වගකීමක්
✒️සියලුම වර්ගයෙ පරිගණක උපාංග සදහා
මාස 06 සිට ඉහලට වගකීමක්
💻🛠ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සහා උපාංග නඩත්තුව සහා පිරිසිදු කිරීම.
🖨️ ප්‍රින්ටර් අලෙවිය සහා නඩත්තු කිරීම්.
🤝විශ්වාසනිය සහ ගුණාත්මක සේවාවක්....
🚚 දිවයින පුරා බෙදාහැරීම (පැය 48ක් ඇතුලත)
📍කටුනේරිය සෙබස්තියන් පාසල අසල..
අපගේ F/B පිටුව - https://www.facebook.com/revocom?mibextid=LQQJ4d
📍Map - https://g.co/kgs/44gUoqF

📩 මිල සහ වැඩි විස්තර සඳහා අපව අමතන්න.

Address

Chilaw Rd:
Katuneriya
61180

Opening Hours

Monday 09:00 - 19:30
Tuesday 09:00 - 19:30
Wednesday 09:00 - 19:30
Thursday 09:00 - 19:30
Friday 09:00 - 19:30
Saturday 09:00 - 19:30

Telephone

+94764949649

Website

Alerts

Be the first to know and let us send you an email when REVO Computers & Security Solutions - PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to REVO Computers & Security Solutions - PVT Ltd:

Shortcuts

Share