Srilanka Duty Free Shopping

Srilanka Duty Free Shopping Dealers for LG, Samsung, Sony, Indesit, Black & Decor, Ariston, Philips, Abans, Media, Hair, Hisans,

SL Duty free භාණ්ඩ මිලට ගැනීම සදහා අප අමතන්න. ඔබේ කැමැත්තට ඔබට පහසු මිලට කඩිනමින් ඔබට සේවාව ලබාදීමට අප සූදානම් 💙 වැඩිදුර...
19/05/2024

SL Duty free භාණ්ඩ මිලට ගැනීම සදහා අප අමතන්න. ඔබේ කැමැත්තට ඔබට පහසු මිලට කඩිනමින් ඔබට සේවාව ලබාදීමට අප සූදානම් 💙
වැඩිදුර විස්තර සදහා මැසෙන්ජර් පණිවිඩයක් හෝ whatsapp මගින් කතා කරන්න +94716118154

27/07/2021

විදෙස් රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා උපදෙස් සැකෙවින් මෙසේය.

1. ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි අයට ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අවස්ථාව ලැබේ. පිළිගත් එන්නතකින් නිශ්චිත මාත්‍රා ගණන සම්පූර්ණ කර සති දෙකක් ගත වූවායින් පසු ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය.

2. මෙම නිවෙස්ගත නිරෝධායනය ක්‍රියාවලිය, පසුගිය දින දාහතර තුලදී ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමරිකානු රටවල් හරහා පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා අනුමත නොවනු ඇත.

3. ගුවන් යානයට ගොඩ වීමට පැය 96 කට ප්‍රථම කරන ලද PCR පරීක්ෂණයක් හෝ පැය 48 කට පෙර කරන ලද rapid antigen පරීක්ෂණ වාර්තාවක් කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බව තහවරු කරන වාර්තාවක ඉංග්‍රීසි පිටපතක් ඔවුන් සතු වීම අනිවාර්යයි.

4. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව දින දාහතරක අනිවාර්ය නිරෝධායන කාලයක් ගත කළ යුතු වනවා.

5. ශ්‍රී ලංකාවට පැමිණි වහාම PCR පරීක්ෂණයක් කරනු ලැබේ. මෙහි ප්‍රතිඵල ලැබෙන තුරු නිරෝධායනය සඳහා වන හෝටලයක හෝ මධ්‍යස්ථානයක රැඳී සිටීමට සිදුවනු ඇත. එහිදී කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බවට තහවුරු වුනහොත් තමන්ගේ පෞද්ගලික පදිංචි ස්ථානයක් සඳහා යෑමට අවස්ථාව හිමිවේ.

6. ඒ ස්ථානයට ගිය වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අමතා ඒ බව දැනුම් දිය යුතු අතර දිවයිනට පැමිණීමෙන් පසු දින දාහතර සම්පූර්ණ වන තෙක් එම නිවසේ දී ස්වයං නිරෝධායනය ට ලක් වීම අනිවාර්‍ය වේ.

7. එම දින දාහතරක නිරෝධායන කාලය සම්පූර්ණ වීමෙන් අනතුරුව නැවත PCR පරීක්ෂණයකට ලක් කරනු ලබන අතර එහි වාර්තාව පරීක්ෂාකර එහිදීද කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බවට තහවුරු වුවහොත්, නිරෝධායන කාලය සමාප්ත කරනු ලැබේ.

24/07/2021

⭕DUTY FREE SHOPPING⭕
කොවිඩ්-19 ගෝලීය වසන්ගත තත්වය මත අනිවාර්ය නිරෝධනය ක්‍රියාපටිපාටිය හේතුවෙන් DUTY FREE භාවිතා කිරිමට නොහැකි වු ගුවන් මගීන්ට තමන්ගේ නිරෝධනය ක්‍රියාවලිය අවසන්වු පසු මාසයක කාලයක් තුළ බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ DUTY FREE භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
⬇️වැඩි විස්තර සඳහා විමසන්න⬇️
☎️ 0716118154

24/07/2021

විදේශගතව සිට පැමිණ නිරෝධනය අවසන්කල ඔබට ලැබිය යුතු විශේෂ තීරු බදු සහන ලබාගේන නැතිනම් දැන්ම අප අමතන්න.
☎️0716118154
ගුවන්තොටුපළ තීරු බදු රහිත සාප්පු සoකීරණය දැන් ඔබ සදහා විවෘත වී ඇත. පෙව 8.00-පව 5:00 දක්වා පැමිණ ඔබට අවශ්‍ය සියලුම භාණ්ඩ ලබා ගත හැක.
දිනයක් වෙන්කරවා ගැනීමට සහ මිලගනන් දැනගැනීමට සහ භාණ්ඩ වෙන්කර ගැනීමට
👇
☎️0716118154

Address

Katunayake
Katunayake

Telephone

+94772779091

Website

Alerts

Be the first to know and let us send you an email when Srilanka Duty Free Shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srilanka Duty Free Shopping:

Share