30/05/2026
🌸 Free Lanka Duty Free වෙතින් සුභ වෙසක් මංගල්‍යයක්! 🌸
බුදු සසුනේ ආලෝකයෙන් ඔබගේ ජීවිතය සැනසිල්ලෙන්, කරුණාවෙන් සහ සතුටින් පිරේවා.
සාමය, ආදරය සහ ප්‍රඥාව ඔබගේ හදවතට නිතරම ආලෝකයක් වේවා. ✨🙏
සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🪔
🌸