Whites International - pvt Ltd.

Whites International - pvt Ltd. An Organization synonymous to Quality, Integrity, Sustenance and Innovation. Whites international is

16/12/2023
24/01/2022

කටුනායක කළාපය තුළ පිහිටි නිෂ්පාදන ආයතනයක නඩත්තු අංශය සදහා පළපුරුදු යන්ත්‍ර කාර්මිකයින්ඉ ක්මනින් අවශ්‍යය. විමසීම් 0764855802

30/11/2021

කටුනායක ආයෝජන ප්‍රවර්දන කලාපයේ
වායු සමිඉකරණ සහ ශීතකරණ නිෂ්පාදන ආයතනයකට
* තත්ත්ව පරීක්ශක වරුන් / වරියන්
* නිෂ්පාදන සහයකින්
*නඩත්තු අංශය සදහා විදුළි කාර්මික දැනුම,CCTV පිළිබදව සහ
යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියාව පිළිබද දන්නා අයකු
ඉතා ඉක්මණින් බදවා ගැනේ.
දිවා අහාරය සහ නවාතැන් පහසුකම් ආයතනය විසින් නොමිලයේ සපයනු ලබයි.
18-35 ත් අතර සේවයට බැදීමට කැමති අයවලුන් පහත දුරකථන අංක මගින් මානව සම්පත් අංශය හා සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබාගන්න.
0764855802 (HR) බදවා ගැනීම් සීම්ත බැව්න් අදම අයදුම් කරන්න.

12/11/2021

නඩත්තු අංශය සදහා විදුළි කාර්මික දැනුම,CCTV පිළිබදව සහ යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියාව පිළිබද දන්නා අයකු වහාම අවශ්‍ය කරඇත.
18-35 ත් අතර සේවයට බැදීමට කැමති අයවලුන් පහත දුරකථන අංක මගින් මානව සම්පත් අංශය හා සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබාගන්න.
0764855802 (HR)
බදවා ගැනීම් සීම්ත බැව්න් අදම අයදුම් කරන්න.

Address

Whites International Co Private Limited D-5, Phase 1, Export Processing Zone
Katunayaka
01125

Opening Hours

Monday 07:30 - 18:30
Tuesday 07:30 - 18:30
Wednesday 07:30 - 18:30
Thursday 07:30 - 18:30
Friday 07:30 - 18:30
Saturday 07:30 - 18:30

Telephone

+94112254399

Alerts

Be the first to know and let us send you an email when Whites International - pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category