03/03/2026
🔥 SKILL QUEST – ඌව පළාත් IP CCTV තාක්ෂණික පුහුණුව
IP CCTV පද්ධති, AcuSeek NVR හා ColorVu 3.0 කැමරාතාක්ෂණයන් පිළිබඳ, ප්රායෝගික (hands-on) පුහුණුවක් සමඟ ඔබේ තාක්ෂණික දක්ෂතා ඉහළට ගෙන යන්න!
මෙම පුහුණුව විශේෂයෙන් සැලසුම් කර තිබෙන්නේ�සති දෙකකින් පැවැත්වෙන Skill Quest Challenge තරඟයට සූදානම් කිරීම සඳහායි 💪
🔹 IP CCTV System Design & Configuration�🔹 AcuSeek Smart Search & AI Functions�🔹 ColorVu 3.0 Advanced Low-Light Technology�🔹 Skill Quest Competition Structure & Evaluation Guidelines
ඔබ තරඟයට සහභාගී වීමට සැලසුම් කරන්නේ නම්�මෙය ඔබ අතපසු නොකළ යුතු අවස්ථාවක්!
📅 මාර්තු 10�⏰ පෙ.ව. 10 සිට ප.ව. 3 දක්වා�📍 Silanrich Hotel, මොණරාගල
⚠ ආසන සීමිතයි,
👉 ලියාපදිංචි වීමට:�🔗 Registration Link:https://forms.gle/aLYtSKpoqiGX7t3y9
දැන්ම ලියාපදිංචි වන්න!