E-Programmers

E-Programmers WE ARE DESIGNING YOUR FUTURE

අපගේ ආයතනය විසින් නිමවන ලද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන මගින් හැසිරවිය හැකි " TRUST International Japanese Language Institute ජපන...
09/02/2024

අපගේ ආයතනය විසින් නිමවන ලද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන මගින් හැසිරවිය හැකි " TRUST International Japanese Language Institute ජපන් අද්‍යාපන ආයතනයේ LMS මෘදුකාංගයේ දරුවන් සහ දෙමාපියන් සදහා වෙන්වූ යෙදවුම දැං PLAYSTORE තුලින් ලබාගත හැකිය😍මෙමගින් දරුවාගේ පන්තියට පැමිණීම,මුදල් ගෙවීමේ කටයුතු,ගුරුවරයාගේ පණිවිඩ පිළිබදව දෙමාපියන්ට මෙන්ම දරුවාටද දැනුවත් විය හැකිය💫

New Simple Logo Design To MR COCO😍💖
09/02/2024

New Simple Logo Design To MR COCO😍💖

ඔබට,ඔබගේ ව්‍යාපාරයට,අද්‍යාපන ආයතනයට,වෙළද සැළට,ආපන ශාලාවට අවශ්‍ය ඕනෑම ආකාරයේමෘදුකාංගයක් (software),ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරක...
30/03/2023

ඔබට,ඔබගේ ව්‍යාපාරයට,අද්‍යාපන ආයතනයට,වෙළද සැළට,ආපන ශාලාවට අවශ්‍ය ඕනෑම ආකාරයේමෘදුකාංගයක් (software),ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන යෙදවුමක් (android app) ,වෙබ් අඩවියක්(website) සාදාරණ මුදලකට නිරවුල්ව නිර්මාණය කරගැනීමට අප හා සම්බන්ද වන්න.අළෙවියෙන් පසු පැය 24ම සේවාව අපෙන් ! නොමිලේ හොස්ටින් සේවාවද සමගින් ඔබගේ වෙබ් අඩවිය සදහා android web view app එකත් අපෙ නොමිලේ ! දැංම අපහා සම්බන්දවන්න👇

E-programmers (pvt) LTD (government registed software soliution developing company )

0764785857 (whatsapp or call)

අපගේ ආයතනය විසින් නිමවන ලද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන මගින් හැසිරවිය හැකි " රජිත මොරගම්මන" ගුරුතුමාගේ LMS මෘදුකාංගයේ දරුවන් සහ ...
19/01/2023

අපගේ ආයතනය විසින් නිමවන ලද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන මගින් හැසිරවිය හැකි " රජිත මොරගම්මන" ගුරුතුමාගේ LMS මෘදුකාංගයේ දරුවන් සහ දෙමාපියන් සදහා වෙන්වූ යෙදවුම දැං PLAYSTORE තුලින් ලබාගත හැකිය😍මෙමගින් දරුවාගේ පන්තියට පැමිණීම,මුදල් ගෙවීමේ කටයුතු,ගුරුවරයාගේ පණිවිඩ පිළිබදව දෙමාපියන්ට මෙන්ම දරුවාටද දැනුවත් විය හැකිය💫

අපගේ ආයතනය විසින් නිමවන ලද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන මගින් හැසිරවිය හැකි "සනස-කඩවත" අද්‍යාපන ආයතනයේ LMS මෘදුකාංගයේ දරුවන් සහ ද...
19/01/2023

අපගේ ආයතනය විසින් නිමවන ලද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන මගින් හැසිරවිය හැකි "සනස-කඩවත" අද්‍යාපන ආයතනයේ LMS මෘදුකාංගයේ දරුවන් සහ දෙමාපියන් සදහා වෙන්වූ යෙදවුම දැං PLAYSTORE තුලින් ලබාගත හැකිය😍මෙමගින් දරුවාගේ පන්තියට පැමිණීම,මුදල් ගෙවීමේ කටයුතු,ගුරුවරයාගේ පණිවිඩ පිළිබදව දෙමාපියන්ට මෙන්ම දරුවාටද දැනුවත් විය හැකිය💫

18/12/2022

ඔයාගෙ ටියුශන් එකටත් දැං ලේසියෙන් mobile phone එකෙන් ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් LMS එකක් ! පහසු මිලට

Red Room TV යෙදවුම හරහා දැන් ඔබට දෙස් විදෙස් රූපවාහිනී නාලිකා සහ Movie (with sinhala subtitles)මුදල් ගෙවීමකින් තොරව නැරබ...
25/11/2022

Red Room TV යෙදවුම හරහා දැන් ඔබට දෙස් විදෙස් රූපවාහිනී නාලිකා සහ Movie (with sinhala subtitles)මුදල් ගෙවීමකින් තොරව නැරබිමේ හැකියාව ඇත.දැන්ම Red Room TV මෘදුකාංගය ඔබගේ Android දුරකතනයට Download කරගන්න...

https://www.mediafire.com/file/2j09m1kxohj9kbv/Red_Room_TV_Version1.2.apk/file?dkey=htfkagost2o&r=288

ඩේටා ගාස්තු අදාල වේ

https://play.google.com/store/apps/details?id=com.idakadam.akඔන්න ඔයාලට ඔයලගේ ඉඩමක් විකුනන්න වගේ ඉඩමක්, ගෙයක්, කුලියට ගෙ...
25/11/2022

https://play.google.com/store/apps/details?id=com.idakadam.ak

ඔන්න ඔයාලට ඔයලගේ ඉඩමක් විකුනන්න වගේ ඉඩමක්, ගෙයක්, කුලියට ගෙයක් වගේ ඔනෙම ඉඩම් සහා නිවාස සිහින ඉක්මනින් හැබැ කරගන්න අපි හැදුව ඇගිලි තුඩේ දුරට ඇප් එකක් ඉතිම් ගෙදර ඉදම් ලගම ඉඩම් වගෙම ඔයාට ඔනෙම තැනකින් ඉඩමක් ගෙයක් පොල් වත්තක් මේ ඔනෙ වර්ගයෙ දෙයක් ගන්න වගේම ඔයගේ ඉඩමක් නොමිලෙම විකුන ගන්න හොද ඇප් එක ✌️💞 "Ida Kadam ඉඩ කඩම්" ඇප් එක දැම් Download කරගන්න 💞🌹 ඔයාගේ ඉඩම් සහා නිවාස සිහිනයට දැම් ඇගිලි තුඩෙ දුර.

අමතක නොකර රිවියුව් එකක් දන්න 😢🌹💞 Review කරන්න අමතක කරන්න එපා✌️😘

💥 Mod Whatsapp වලට එරෙහිව Meta නඩු මගට 💥🔳 WhatsApp මව් සමාගම Meta විසින් මිලියනයකට අධික ගිණුම් තොරතුරු සොරකම් කිරීම සම්බ...
04/11/2022

💥 Mod Whatsapp වලට එරෙහිව Meta නඩු මගට 💥

🔳 WhatsApp මව් සමාගම Meta විසින් මිලියනයකට අධික ගිණුම් තොරතුරු සොරකම් කිරීම සම්බන්ධයෙන් චීන සමාගම් කිහිපයකට නඩු පවරා ඇත. මෙම සමාගම් HeyMods, Highlight Mobi, HeyWhatsApp සහ වෙනත් සමාගම් සිටී. සැන් ෆ්‍රැන්සිස්කෝ හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ ගොනු කර ඇති පැමිණිල්ලට අනුව සහ Bleeping Computer විසින් වාර්තා කරන ලද පරිදි, මෙම නවීකරණය කරන ලද WhatsApp සමහරක් මිලියන වාරයක් බාගත කර ඇත. පරිශීලකයෙකු අනිෂ්ට මෘදුකාංග සහිත යෙදුම් බාගත කළ පසු ( WhatsPlus 2021 GB Yo FM HeyMods ) වැනි සහ තවත් Mod Whatsapp මගින් පරිශීලකයන් ගේ දත්‍ත ඉස්සිය හැකි බව සදහන්. Whatsapp දත්ත කඩවීම ගැන සොයා බැලීමේදි බහුතර අනාවරණය වී ඇත්තෙ Meta Whatsapp Apk වෙනුවට ඔවුන් Mod Whatsapp Apk භාවිතා කර ඇති බවයි.

🔳 අනාගත හානිය නැවැත්වීම සඳහා සමාගම HeyMods වලට එරෙහිව බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව WhatsApp ප්‍රධානී Will Cathcart ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර මාස දෙකකට පමණ පසු මෙම වර්ධනය පැමිණ තිබේ. Android හි Google Play Protect හට දැන් WhatsApp හි කලින් බාගත කළ අනිෂ්ට ව්‍යාජ අනුවාද හඳුනාගෙන අක්‍රිය කළ හැකි බව ඔහු පැවසීය. වෙනස් කළ WhatsApp අනුවාද බාගත නොකරන ලෙස පරිශීලකයින්ට මතක් කර දුන්නේය.

For More Updates Like Us -programmers

https://www.facebook.com/eprogrammerslk/

💫 E - Programmers 💫

If anyone need android developer,contact us in fiver 😍
28/10/2022

If anyone need android developer,contact us in fiver 😍

For only $50, Eprogrammers will do android app development and be your mobile app developer. | hi sir,We are aAndroid App Developer Team and We would love to develop any kind of custom Android App for you. I willprovide a very | Fiverr

Address

Kantalai
31300

Alerts

Be the first to know and let us send you an email when E-Programmers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share