Tharu enterprises

Tharu enterprises Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharu enterprises, Electronics, 144/1, Dolapihilla, Pujapitiya, Kandy.

22/01/2025
online පොලිස් වාර්තා ආදායම් බලපත්‍රවිභාග අයදුම් කිරීම passport booking ( වෙන් කර ගැනීම් )  ඇතුළු සියලුම සේවාවන්  දුරකථන ...
28/01/2024

online පොලිස් වාර්තා
ආදායම් බලපත්‍ර
විභාග අයදුම් කිරීම
passport
booking ( වෙන් කර ගැනීම් )
ඇතුළු සියලුම සේවාවන්
දුරකථන ඇමතුමක් මඟින්
අමතන්න - 071 651 8158

Urgent
15/08/2023

Urgent

Desing Carpet 650/=Free delivery (pujapitiya area)TP - 0716518158
21/06/2022

Desing Carpet
650/=
Free delivery (pujapitiya area)
TP - 0716518158

18/06/2021
ඔබට අවශ්‍ය ඕනෑම දුරකතනයක් ඔබ අතටම ✌️🤟✊* අඹතැන්න, පූජාපිටිය, අංකුබුර, වටගොඩ, ඕවිස්ස, බොක්කාවල, හරංකහව, මැදවල ප්‍රදේශ සඳහා...
13/06/2021

ඔබට අවශ්‍ය ඕනෑම දුරකතනයක් ඔබ අතටම ✌️🤟✊
* අඹතැන්න, පූජාපිටිය, අංකුබුර, වටගොඩ, ඕවිස්ස, බොක්කාවල, හරංකහව, මැදවල ප්‍රදේශ සඳහා පමණයි 😲 — in Dolapihilla, Sri Lanka.

අයදුම්කරුවන්ට අවශ්‍ය සුදුසුකම් : අපේක්ෂකයින් අවම වශයෙන් පහත දැක්වෙන සුදුසුකම් අයදුම්පත් භාරගන්නාඅවසන් දිනට හෝ ඊට පෙර සම්...
29/05/2021

අයදුම්කරුවන්ට අවශ්‍ය සුදුසුකම් : අපේක්ෂකයින් අවම වශයෙන් පහත දැක්වෙන සුදුසුකම් අයදුම්පත් භාරගන්නා
අවසන් දිනට හෝ ඊට පෙර සම්පූර්ණ කර තිබිය යුතුය.
6.1 අයදුම්පත් භාරගන්නා අවසන් දිනට පූර්වාසන්න වර්ෂ හයක (06) කාල සීමාවක් ඇතුළත අපේක්ෂකයා තමා තනතුරට
පත්වීමට බලාපොරොත්තුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අවම වශයෙන් වසර තුනක් (03) අඛණ්ඩව ස්ථිරව
පදිංචිව සිටිය යුතුය.ඒ බව පහත සඳහන් සහතිකවලින් එකක් මගින් තහවුරු කළ යුතුය.
1. ඡන්දහිමි නාම ලේඛනය
2. ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරන ලද පදිංචි සහතිකය
6.2 වයස් සීමාව - අයදුම්කරු අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 21ට නොඅඩු සහ 35 ට නොවැඩි අයකු
විය යුතුය.(ඒ අනුව 2000.06.28 වැනි දින හෝ ඊට පෙර හා 1986.06.28 වැනි දින හෝ ඊට පසු උපන් දිනය යෙදී ඇති
අයට පමණක් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇත.)
6.3 අධ්‍යාපන සුදුසුකම් - අයදුම්කරුවන්ට පහත සඳහන් පරිදි අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය.
(අ) පළමු භාෂාව ලෙස සිංහල හෝ දෙමළ භාෂා අතරින් එක් භාෂා විෂයයක් හා ගණිතය ඇතුළුව අවම වශයෙන්
විෂයයන් හතරකට (04) සම්මාන හතරක් සමග විෂයයන් හයකින් (06) එක වරකදී අධ්‍යයන පොදු සහතික පත්‍ර
(සාමාන්‍ය පෙළ) විභාගය සමත් වීම;
සහ
(ආ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ දී සියලුම විෂයයන්ගෙන් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හා
ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය හැර) එකවර සමත්වීම. පැරණි විෂය නිර්දේශය යටතේ විෂයයන් තුනකින් (03) එකවර
සමත්වීම ප්‍රමාණවත් වේ.

ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ වේවා! 🙂🙂🙂
01/01/2021

ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ වේවා! 🙂🙂🙂

Address

144/1, Dolapihilla, Pujapitiya
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharu enterprises:

Share

Category