Computerage (Pvt) Ltd

Computerage (Pvt) Ltd With over 30 years of experience, ComputerAge offers branded computer sales, expert repairs, commercial solutions, networking, and CCTV security.

Serving all of Sri Lanka with nationwide delivery. Experience the difference today! Since 1993 Best IT services from Central province.

Great teachers don’t just share knowledge - they inspire us to build a brighter tomorrow. ✨Celebrating every teacher who...
06/10/2026

Great teachers don’t just share knowledge - they inspire us to build a brighter tomorrow. ✨
Celebrating every teacher who makes a difference.
Happy Teachers’ Day from ComputerAge.

විශිෂ්ට ගුරුවරුන් දැනුම පමණක් බෙදා දෙන්නේ නැහැ - වඩාත් දීප්තිමත් හෙට දවසක් ගොඩනඟන්න අපව දිරිගන්වනවා. ✨
අපගේ ජීවිත වෙනස් කරන සියලුම ගුරු මහත්ම මහත්මීන්ට සුබ ගුරු දිනයක්!
ComputerAge

சிறந்த ஆசிரியர்கள் அறிவை மட்டும் பகிர்வதில்லை — இன்னும் சிறந்த நாளையைக் கட்டியெழுப்ப நம்மை ஊக்குவிக்கிறார்கள். ✨
வாழ்க்கையில் மாற்றத்தை உருவாக்கும் ஒவ்வொரு ஆசிரியருக்கும் இனிய ஆசிரியர் தின வாழ்த்துக்கள்!
ComputerAge

💾 Indilinx Performance SSDs 💾Boost your system speed with ultra-fast boot times, smoother multitasking, and reliable per...
01/10/2026

💾 Indilinx Performance SSDs 💾

Boost your system speed with ultra-fast boot times, smoother multitasking, and reliable performance! 🚀⚡

Available Models & Specs:

128GB NVMe (PCIe Gen3x4): Read up to 3,500 MB/s | Write up to 2,800 MB/s

256GB NVMe (PCIe Gen3x4): Read up to 3,500 MB/s | Write up to 3,000 MB/s

512GB NVMe (PCIe Gen3x4): Read up to 3,500 MB/s | Write up to 3,100 MB/s

1TB 2.5" SATA III: Read up to 560 MB/s | Write up to 500 MB/s

Highlights:

Ideal for Gaming, Content Creation & PC Upgrades

Low Power Consumption & High Reliability

5-Year Warranty Included

📞 Phone: +94 77 237 4474

📍 Location: 89 D.S. Senanayeke Veediya, Kandy

🌐 Website: computerage.lk

🏢 Computerage (Pvt) Ltd — Since 1993

Play. Learn. Create. Dream. 💻Here’s to the little minds building tomorrow.Happy Children’s Day!සෙල්ලම් කරන්න. ඉගෙන ගන්න....
01/10/2026

Play. Learn. Create. Dream. 💻
Here’s to the little minds building tomorrow.
Happy Children’s Day!

සෙල්ලම් කරන්න. ඉගෙන ගන්න. නිර්මාණය කරන්න. හීන දකින්න. 🚀💻
හෙට දවස ගොඩනඟන පුංචි හිත්වලට
සුබ ළමා දිනයක්!

விளையாடு. கற்றுக்கொள். உருவாக்கு. கனவு காண். 💻
நாளைய உலகை உருவாக்கும் சிறிய மனங்களுக்கு
இனிய சிறுவர் தின வாழ்த்துகள்!

30/09/2026
🎧 Gaming, Music හෝ Daily Calls වලට සුපිරිම Sound Experience එකක් හොයන අයට Corsair HS55 STEREO Gaming Headset එක perfect ...
28/09/2026

🎧 Gaming, Music හෝ Daily Calls වලට සුපිරිම Sound Experience එකක් හොයන අයට Corsair HS55 STEREO Gaming Headset එක perfect combo එකක්!

Stylish look එකයි, ultra-lightweight design එකයි නිසා දවස පුරාම කිසිම අමාරුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්!

🔥 Key Highlights:

🧠 All-Day Comfort Memory Foam Ear Cups:කන් වලට ඉතාම මෘදු Memory Foam Ear Cups නිසා Long Hours පැළඳගෙන හිටියත් සුවපහසුයි.

🪶 Lightweight Construction: ගොඩක් බරින් අඩු නිසා ඔළුවට රිදෙන්නෙ නැතුව Non-stop Game play කරන්න හරි Music අහන්න හරි පුළුවන්.

🔊 Custom-Tuned 50mm Audio Drivers: Powerful sound සහ In-game audio cues හැම එකක්ම පැහැදිලිව ඇහෙන්න සුපිරි Audio Quality එකක් දෙනවා.

🎧 Adjustable Headband: ඔයාට හරියන විදිහට පහසුවෙන් Adjust කරගන්න පුළුවන් Headband එකක්.

ඉක්මනට අපිට DM එකක් දාන්න නැත්නම් Kandy Store එකට එන්න👇

📍 Computerage (Pvt) Ltd - Trusted Since 1993

🏢 No. 89, D.S. Senanayake Veediya, Kandy

📞 Call / WhatsApp: +94 77 237 4474
🌐 Visit: Computerage.LK

බිනර පෝහෝ දින උතුම් සඳරැස් පහසින් ඔබගේ ජීවිතයට සැනසීම, සතුට හා යහපත් සිතුවිලි උදාවේවා! ඔබගේ සිත නිවී, ජීවිතය පින්බර ආලෝක...
26/09/2026

බිනර පෝහෝ දින උතුම් සඳරැස් පහසින් ඔබගේ ජීවිතයට සැනසීම, සතුට හා යහපත් සිතුවිලි උදාවේවා! ඔබගේ සිත නිවී, ජීවිතය පින්බර ආලෝකයෙන් පිරී යන පින්බර බිනර පෝහෝ දිනයක් වේවා! 🙏🌕

Computerage (Pvt) Ltd

🎧 Game ගහද්දි Sound එක මදි වගේද? Look එකත් එක්කම Game එක Next Level එකට අරන් යන්න Razer BlackShark V2 X - White Edition ...
25/09/2026

🎧 Game ගහද්දි Sound එක මදි වගේද? Look එකත් එක්කම Game එක Next Level එකට අරන් යන්න Razer BlackShark V2 X - White Edition Headset එක ready!

Pure white aesthetic එකයි pro-level audio performance එකයි නිසා මේක ඕනෑම gamer කෙනෙක්ට සුපිරිම upgrade එකක්!

🔥 Key Highlights:

🔊 TriForce 50mm Drivers:High, Mid, Low වෙන වෙනම tune කරලා තියෙන නිසා clear sound එකක් ලැබෙනවා.

🎙️ HyperClear Cardioid Mic: Background noise නැතුව ඔබේ voice එක Squad එකට crystal clear විදිහට ඇහෙනවා.

🎧 7.1 Surround Sound: Enemiesලා එන direction එක 100% accurate එකටම බලාගන්න පුළුවන්.

☁️ Lightweight Comfort: පැය ගණන් non-stop game කළත් කනට හෝ ඔළුවට බරක් දැනෙන්නෙ නෑ.

ඉක්මනට අපිට DM එකක් දාන්න නැත්නම් Kandy Store එකට එන්න👇

📍 Computerage (Pvt) Ltd - Trusted Since 1993
🏢 No. 89, D.S. Senanayake Veediya, Kandy
📞Call / WhatsApp: +94 77 237 4474
🌐Visit: Computerage.LK

⌨️ Office වැඩවලට Durable, Easy & Budget-Friendly Keyboard එකක් හොයන ඔයාට!Rapoo NK1900 කියන්නේ Spill-resistant design එක ...
24/09/2026

⌨️ Office වැඩවලට Durable, Easy & Budget-Friendly Keyboard එකක් හොයන ඔයාට!

Rapoo NK1900 කියන්නේ Spill-resistant design එක සහ Laser-carved keys එක්ක එන, Daily typing වැඩවලට මරු Keyboard එකක්! 🔌⚡

✨ Special Features:

✒️ Laser-carved Keycaps: ලේසියෙන් අකුරු මැකෙන්නේ නෑ .

🔌 Plug and Play: Drivers USB එක හරහා ක්ෂණිකව දත්ත පාවිච්චි කිරීමේ හැකියාව.

💧 Spill-resistant Design: අහම්බෙන් වතුර හෝ තේ වැටුණත් ආරක්ෂිතයි.

🛡️ Anti-oxidation Sealed Membrane: ඇතුළත කොටස් ඔක්සිකරණය වීම වළක්වා දිගුකාලීන පැවැත්ම තහවුරු කරයි.

📍 Computerage (Pvt) Ltd - Trusted Since 1993
🏢 No. 89, D.S. Senanayake Veediya, Kandy
📞 Call / WhatsApp: +94 77 237 4474
🌐 Visit: Computerage.L

💻📱 Laptop, Tablet සහ Phone එක එකපාර Connect කරලා වැඩ කරන්න Multi-Device Combo එකක්!Prolink GMK-5007M Multi Device Mini C...
24/09/2026

💻📱 Laptop, Tablet සහ Phone එක එකපාර Connect කරලා වැඩ කරන්න Multi-Device Combo එකක්!

Prolink GMK-5007M Multi Device Mini Combo (Wireless Keyboard & Mouse) එකත් එක්ක multiple devices අතර ලෙහෙසියෙන්ම switch වෙමින් daily tasks ඉතාම පහසුවෙන් කරගන්න.

✨ Special Features:

📱 Connect up to 3 Devices: Laptop, Smartphone සහ Tablet 3ටම එකවර Pair කරන්න පුළුවන්.

📶 Dual-Mode Wireless: Bluetooth සහ 2.4GHz Wireless USB receiver යන ක්‍රම දෙකෙන්ම Connect කරන්න පුළුවන්.

🔄 Seamless Switching: Dedicated hotkeys මගින් connected devices අතර instant switch වෙන්න පුළුවන්.

🔌 Shared Receiver: Keyboard එකටයි Mouse එකටයි දෙකටම එකම single nano USB receiver එකක් (saving USB ports).

📍 Computerage (Pvt) Ltd - Trusted Since 1993
🏢 No. 89, D.S. Senanayake Veediya, Kandy
📞 Call / WhatsApp: +94 77 237 4474
🌐 Visit: Computerage.LK

⌨️ ඔෆිස් එකේ daily typing වැඩවලට Smooth & Reliable Keyboard එකක්!AARCTEC Harmony 300 Keyboard එකත් එක්ක daily office tas...
23/09/2026

⌨️ ඔෆිස් එකේ daily typing වැඩවලට Smooth & Reliable Keyboard එකක්!

AARCTEC Harmony 300 Keyboard එකත් එක්ක daily office tasks, document typing, සහ study work කිසිම බරක් නැතුව කරගන්න.

✨ Special Features:

⌨️ Comfortable & Quiet Key Switches

🔌 Plug & Play – Drivers කිසිවක් අවශ්‍ය නැත
🛡️ Durable & Long-Lasting Build Quality
💰 Best Budget-Friendly Choice

📍 Computerage (Pvt) Ltd - Trusted Since 1993
🏢 No. 89, D.S. Senanayake Veediya, Kandy
📞 Call / WhatsApp: +94 77 237 4474
🌐 Visit: Computerage.LK

Address

89 D. S. Senanayake Veediya
Kandy
20000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 16:30

Telephone

+94772374474

Alerts

Be the first to know and let us send you an email when Computerage (Pvt) Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Computerage (Pvt) Ltd:

Shortcuts

Share

Category