Rent Hub

Rent Hub ඔබේ ඕනෑම උත්සව, ආගමික කටයුතු සහ ඉදිකිරීම් අවශ්‍යතා සඳහා උසස්ම තත්ත්වයේ උපකරණ සහ සේවාවන් විශ්වාසනීයව කුලියට ලබාගැනීමට ඇති එකම තැන - Rent Hub.
(1)

📢 Rent Hub වෙතින් ඔබට ලැබෙන සුපිරිම සහ පහසුම සේවාව මෙන්න! දැන් ඔබට අවශ්‍ය ඕනෑම උත්සව භාණ්ඩයක් හෝ ඉදිකිරීම් උපකරණයක් කුලි...
13/06/2026

📢 Rent Hub වෙතින් ඔබට ලැබෙන සුපිරිම සහ පහසුම සේවාව මෙන්න!

දැන් ඔබට අවශ්‍ය ඕනෑම උත්සව භාණ්ඩයක් හෝ ඉදිකිරීම් උපකරණයක් කුලියට ගැනීමට මිල ගණන් දැනගන්න දුරකථන ඇමතුම් දීලා රස්තියාදු වෙන්න ඕන නැහැ! 🙅‍♂️

අපගේ නිල වෙබ් අඩවිය වන www.renthubstore.com වෙත පිවිස, ඔබට අවශ්‍ය බඩු ලැයිස්තුව (Item List) එකතු කර, ඉතාමත් පැහැදිලි Quotation එකක් ක්ෂණිකව Online ම ලබාගන්න දැන් ඔබට පුළුවන්!

කරන්න තියෙන්න මෙච්චරයි:

1️⃣ www.renthubstore.com වෙත පිවිසෙන්න.
2️⃣ ඔබට අවශ්‍ය භාණ්ඩ සහ ප්‍රමාණයන් තෝරාගන්න.
3️⃣ ඔබේ ලැයිස්තුව ඇතුළත් කර ක්ෂණිකව Online Quotation එක ලබාගන්න!

කාලයත්, මුදලත් ඉතිරි කරගනිමින් ඔබේ සියලුම කුලී අවශ්‍යතා ඉතාමත් විනිවිදභාවයකින් යුතුව සපුරාගන්න අදම පිවිසෙන්න!

🌐 Visit now: renthubstore.com
📞 Contact us: 070 442 10 82 | 070 342 10 82

.

12/06/2026

උඹලගෙ ගෙවල් වල බණක් දානයක් මගුලක් අවමගුලක් වුනොත් අපි දන්නවා කුලියට දෙන තැන් කියන්නෙ රීරී මාංසෙ ඉඳන් උඹලව හූරන් කන්න බලන් ඉන්න සෙට් එකක් කියලා තමයි උඹලා හිතන් ඉන්නෙ කියලා.

ඉඳලා හිටලා අපිත් තැනකට දෙකකට රිංගලා ගණන් මිනුම් ඇහුවාම තමයි උඹලා කියන කතාවේ ඇත්තක් තියෙනවා කියලා අපිටත් දැණුනෙ.

Rent Hub කියන්නෙ ඉතින් කිව්වට වැඩක් නැති උඹලට වුවමණාවක් වුණොත් ඇවිත් ම බලලා තේරුම්ගන්න ඕන කේස් එකක්.

👉 තව එකක් - උඹලගේ ගෙවල් වල බණක් තියෙනවානම් අපේ තැනට වරෙන්..

වෙන මොනා අපෙන් නොගත්තත්, ධර්මාසනයයි, බණ මේසයයි, මුතුකුඩයි, පාවඩයි අපි උඹලට ජීවිත කාලය පුරාම නිකම් දෙනවා.. ❤️

වුවමණාවක් වුණොත් ඇවිත්ම බලන්නලකො..

අද තමයි දවස ❤️ ඔක්කොම ලෑස්තියි..
31/05/2026

අද තමයි දවස ❤️ ඔක්කොම ලෑස්තියි..

29/05/2026
☺ ඔක්කොමලා එන්න.. ❤️
26/05/2026

☺ ඔක්කොමලා එන්න.. ❤️

✨ සියලුම උත්සව සහ ඉදිකිරීම් උපකරණ එකම වහලක් යටින්! ඔබේ නිවසේ හෝ ආයතනයේ පැවැත්වෙන ඕනෑම උත්සවයකට අවශ්‍ය කරන උපකරණ සහ ඉදිකි...
26/05/2026

✨ සියලුම උත්සව සහ ඉදිකිරීම් උපකරණ එකම වහලක් යටින්!

ඔබේ නිවසේ හෝ ආයතනයේ පැවැත්වෙන ඕනෑම උත්සවයකට අවශ්‍ය කරන උපකරණ සහ ඉදිකිරීම් කටයුතුවලට අවශ්‍ය උසස්ම තත්ත්වයේ මෙවලම් කුලියට ලබාගන්න දැන්ම Rent Hub වෙත පියනගන්න.

✅ උසස් තත්ත්වයේ උපකරණ
✅ සාධාරණ සහ සහනදායී මිල ගණන්
✅ කඩිනම් සහ සුහදශීලී සේවාව

📞 දුරකථන අංක: 070 442 10 82 | 070 342 10 82
📍 Rent Hub | Kirulapana

Address

Kandy
10230

Telephone

+94719555117

Website

Alerts

Be the first to know and let us send you an email when Rent Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rent Hub:

Shortcuts

Share