City Mobiles Madawala

City Mobiles Madawala for all kind of mobile repairs contact us...

Wish you happy and blessed New Year...
14/04/2026

Wish you happy and blessed New Year...

Happy Independence Day of Sri Lanka...❤️❤️❤️
04/02/2026

Happy Independence Day of Sri Lanka...❤️❤️❤️

27/01/2026

🔴 iPhone XS – No Power Issue
🔍 Motherboard short found
🛠️ Fixed successfully
📞 Repairs you can trust – City Mobiles

For all kind of mobile repairs contact - 0776722577 ☎️☎️☎️
Message City Mobiles Madawala on WhatsApp. https://wa.me/94776722577

12/11/2025

📦 Customer එකාගෙන් courier එකෙන් ආවෙ Google Pixel 7 එකක්! 😍

Phone එක completely dead, power on වෙන්නත් නෑ 💀🔋
Check කරද්දි motherboard short එකක් හොයාගත්තා ⚡

Phone Fixed and Back to Life...✅✅✅

"සියලුම iPhone සහ Android ෆෝන්, Latest ටුල්ස් සහ පළපුරුදු ටෙක්නිෂියන්ලා එක්ක හරියටම වගකීමක් සමග අලුත්වැඩියා කිරීමට අපිව contact කරන්න"
☎️ 0776722577"

Message City Mobiles Madawala on WhatsApp. https://wa.me/94776722577

📱✨ iPhone 13 Pro ✨Update එකෙන් පස්සේ Display එක Green වෙලා අරන් ආවා 😬අපි ඒ Display එකම perfectly fix කරා 🔧✅දැන් phone එක...
26/10/2025

📱✨ iPhone 13 Pro ✨
Update එකෙන් පස්සේ Display එක Green වෙලා අරන් ආවා 😬
අපි ඒ Display එකම perfectly fix කරා 🔧✅
දැන් phone එක perfectly working 😍

📍All kind of iPhone repairs under one roof – City Mobiles 💯
"සියලුම iPhone සහ Android ෆෝන්, Latest ටුල්ස් සහ පළපුරුදු ටෙක්නිෂියන්ලා එක්ක හරියටම වගකීමක් සමග අලුත්වැඩියා කිරීමට අපිව contact කරන්න"
☎️ 0776722577"

Message City Mobiles Madawala on WhatsApp. https://wa.me/94776722577

Iphone 12...📱📱📱Network නැතුව iCloud bypass — done ✅iCloud lock වෙච්ච iPhones / iPads තියෙනවද?All models supported... Wi-...
23/10/2025

Iphone 12...📱📱📱
Network නැතුව iCloud bypass — done ✅

iCloud lock වෙච්ච iPhones / iPads තියෙනවද?
All models supported... Wi-Fi වලින් use කරන්න පුළුවන් වගේ unlock කරන්න අපව Contact කරන්න...

☎️ 0776722577"

Message City Mobiles Madawala on WhatsApp. https://wa.me/94776722577

📱 iPhone 8 Plus – No Power 🔋 / Low Boot Issue 😵‍💫CPU Reball කරලා 🧠📍 මේ device එක perfectly fixed ✅දැන් phone එක power on...
22/10/2025

📱 iPhone 8 Plus – No Power 🔋 / Low Boot Issue 😵‍💫
CPU Reball කරලා 🧠📍 මේ device එක perfectly fixed ✅
දැන් phone එක power on perfectly working! 💪✨

ඔයාගේ iPhone එකටත් මේ වගේ problem එකක් තියෙනවද? 😕
එහෙනම් අදම අරන් එන්න City Mobiles – Madawala 🏪
📞 All kind of iPhone repairs professionally done ❤️

"සියලුම iPhone සහ Android ෆෝන්, Latest ටුල්ස් සහ පළපුරුදු ටෙක්නිෂියන්ලා එක්ක හරියටම වගකීමක් සමග අලුත්වැඩියා කිරීමට අපිව contact කරන්න"
☎️ 0776722577"

Message City Mobiles Madawala on WhatsApp. https://wa.me/94776722577

මෙම iPhone 12 Pro එක power on වෙන්න නැති තත්ත්වයෙන් ආවා 😵‍💫අපි full diagnose එකක් කරලා බලද්දි, motherboard එකේ short cir...
07/10/2025

මෙම iPhone 12 Pro එක power on වෙන්න නැති තත්ත්වයෙන් ආවා 😵‍💫

අපි full diagnose එකක් කරලා බලද්දි, motherboard එකේ short circuit එකක් තියෙන බව හඳුනාගත්තා ⚡🔍
අපේ professional technicians ලා short වූ capacitor එක Replace කරා, දැන් phone එක perfectly working! 🔥✅

💡 ඔයාගේ iPhone එකටත් මේ වගේ issue එකක් තියෙනවද?
📍 එන්න City Mobiles Madawala
📞 All kind of iPhone repairs – motherboard, display, charging, battery, software සියල්ල එකම තැනක ❤️📲

"සියලුම iPhone සහ Android ෆෝන්, Latest ටුල්ස් සහ පළපුරුදු ටෙක්නිෂියන්ලා එක්ක හරියටම වගකීමක් සමග අලුත්වැඩියා කිරීමට අපිව contact කරන්න"
☎️ 0776722577"

Message City Mobiles Madawala on WhatsApp. https://wa.me/94776722577

22/09/2025

📱✨ iPhone 11 – Not Charging Problem
අපේ deep diagnose එකෙන් හඳුනාගත්තේ Charging IC Fault එක 🚫⚡
අපි එය successfully replace කරලා දැන් phone එක ⚡100% charging! 🔋💯

👉 ඔබේ iPhone එකත් මෙහෙම issue තියෙනවා නම්, City Mobiles ගාවට අරගෙන එන්න.
✅ Trusted Repair
✅ Same Day Service

💡 Your Mobile, Our Care! ❤️

For all kind of mobile repairs

"සියලුම iPhone සහ Android ෆෝන්, Latest ටුල්ස් සහ පළපුරුදු ටෙක්නිෂියන්ලා එක්ක හරියටම වගකීමක් සමග අලුත්වැඩියා කිරීමට අපිව contact කරන්න"
☎️ 0776722577"

Message City Mobiles Madawala on WhatsApp. https://wa.me/94776722577

22/08/2025

📱 Redmi Note 10 Pro
😶🔇 No Sound Issue එකෙන් අරගෙන ආවා…
🔍 Diagnosis එකෙන් හඳුනාගත්තේ Main Processor Fault 💻⚡
අපිගේ 🔧 smart repair එකෙන් දැන් phone එක 100% Fixed ✅✨

📦 Kurunegala Customer Device Courier කරලා ආපු Phone එක, Same Day එකේම Fix කරලා, Courier Back කරලා දුන්නා! 🚚✨

📦👉 ඔයගෙ phone එක repair කරන්න තියෙනවාද?
Courier කරලා අපේ shop එකට එවන්න 🚚✨
Fix 🛠️ කරලා Courier Back කරන්නම් ✅📱

Address

43/B Kandy Road, Madawala Bazzar
Kandy
24001

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 14:30 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

0776722577

Website

Alerts

Be the first to know and let us send you an email when City Mobiles Madawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share