Sithum Creations

Sithum Creations Facebook, Computers, Mobile Phones, Internet and Software Sithum Creations Community

29/03/2014
27/03/2013

Comment Replies on our page are now turned on.

To change your page setting :
Edit Page > Manage Permissions > Allow replies to comments on my Page.

You can turn it on or off anytime!

26/03/2013

ඉදිරියේදී වෙනස් කිරීමට ලක්වන Facebook පහසුකම්.

1. වෙන් වෙන්ව Comments වලට Reply කිරීමේ හැකියාව pages වලට මෙන්ම profile වලටත්.
2. Chatbox එකේ සංවාදයන් mobile messenger එකේ තිබෙන conversation ආකාරයට වෙනස් වීම.

- මෑතකදී සිදුකල පිරිසකට පමණක් ලැබී නොමැති වෙනස්කම් -

3. Timeline එකේ post එක් තීරයකට පමණක් සහ කුඩා tabs ඇති ආකාරයට වෙනස් වීම.
4. දැනට තිබෙන Newsfeed එක Google+ හි දැකගත හැකි post වෙන් වෙන්ව display වන ආකාරයට වෙනස් කිරීම.

මෙවැනි දේ Display කිරීම සඳහා ඔබගේ WebBrowser එකට විශාල වශයෙන් RAM මතකය අවශ්‍ය වේ. ඉක්මනින් Display වීමට නම් Process කිරීම සඳහා සැලකිය යුතු වේගයකින් යුත් CPU එකක් තිබීම අවශ්‍ය වේ. බොහෝ තැන් වල ඇති (විශේෂයෙන් About පිටුවෙහි) විශාල Thumbnails Load වීම සඳහා වේගවත් සහ දත්ත වැඩි ප්‍රමාණයක් ලැබෙන අන්තර්ජාල සම්බදතාවයක් අවශ්‍ය වේ.

අනෙකුත් ප්‍රයෝජන වලට කෙසේ වෙතත් ගැටලුවකින් තොරව, පරිගණකය තුල සැහැල්ලුවෙන් හා ඉක්මනින් Facebook භාවිතා කිරීමට ඔබ මතු දිනකදී පරිගණකයක් මිලදී ගන්නවා නම් 'අවම වශයෙන්' 2GB RAM, i3 CPU හා 1mbps අන්තර්ජාල සම්බදතාවයක් අවශ්‍ය වේ :D :D

Sithum Jayarathna | 26.03.2013

04/03/2013

It's now easy to join ongoing group chats with . Just update Facebook Messenger to the latest version.

15/01/2013
14/01/2013

Facebook's Mobile-Related launch will be revealed SOON!

28/12/2012

ජංගම දුරකථන දැනුම අත්දැකීම් : www.facebook.com/groups/mobilez
ජංගම දුරකථන විකිනීම් මිලදීගැනීම් : www.facebook.com/groups/mobilez2
ජංගම දුරකථන ඡායාරූපකරණය : www.facebook.com/groups/mphoto
ජංගම දුරකථන තාක්ෂණික ලිපි : www.fbmobi.blogspot.com
ජංගම දුරකථන මිල ගණන් : www.fbmobi.blogspot.com/p/prices.html

30/11/2012

Facebook launched the feature to Sync photos privately and choose shots to share by using Android and iPhone...

11/11/2012

Pinned Posts feature is now available on Facebook Groups. It's another important and usefull feature launched recently.

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Sithum Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sithum Creations:

Share