CGFX Multimedia Studio and Institute

CGFX Multimedia Studio and Institute The Way To Create The Future
(The Best Multimedia Institute in Sri Lanka)

29/06/2026
16/06/2026

Game Development Course
වෘත්තීය පරිගනක ක්‍රීඩා නිර්මාණ කරුවෙකු වීමට කැමතිද?

මෙම පාඨමාලාවෙන්:
- මූලික දැනුමේ සිට උපරිමයට.
- 5 වසරේ සිට ඕනෑම කෙනෙකුට සහභාගි වීමේ හැකියාව.
- පාඨමාලා මාර්ගගත (Online) ක්‍රමයට ඉගැන්වීම.
- එක් මාසයක් සඳහා රු 1000ක් වැනි අඩු මුදලක් වැයවීම.
- මාසිකව රු 1000 බැගින් ගෙවා පාඨමාලාව කරගන යාමේ හැකියාව සහ එකවැර ගෙවීමේදී වට්ටම් හිමිවීම.
- Games සඳහා Graphics නිර්මාණය.
- Games සඳහා Animation නිර්මාණය.
- ක්‍රීඩා 50ක් නිර්මාණය කිරීම.
- ක්‍රීඩා මගින් මුදල් ඉපැයිමේ ක්‍රම සියල්ලම ආවරණය කිරීම.
- පාඨමාලා අවසන් වීමට පෙර ක්‍රීඩා මගින් මුදල් ඉපැයිමට හැකිවීම.
- සියල්ලම අංගසම්පූර්ණව ආවරණය කිරීම.
- ඉංග්‍රීසි හෝ කෝඩින් දැනුමක් අවශ්‍ය නොවීම.
- කුඩා පරිගණකයක් තිබීම ප්‍රමාණවත් වීම.
- කැමති ඕනෑම වෙලාවක කැමති වාර ගණනක් පාඩම් නැරඹීමට හැකිවීම.
- වෘත්තීය මට්ටම සඳහා පහසුම පාඨමාලාව වීම.
- පරිගනක ක්‍රීඩා ලොකු ආදායම් මාර්ගයක් වීම.
- CGFX ආයතනයෙන් සහතික පතක් හිමිවීම.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න : https://cgfxsrilanka.net/2d-game-development-course/
CGFX Multimedia Studio and Institute
[email protected]
070 657 5331

Complete Professional Video Editing Course – සම්පූර්ණ වෘත්තීය මට්ටමේ වීඩියෝ සංස්කරණ පාඨමාලාව (Online ඉගෙන ගන්න තියන හොඳම...
14/06/2026

Complete Professional Video Editing Course – සම්පූර්ණ වෘත්තීය මට්ටමේ වීඩියෝ සංස්කරණ පාඨමාලාව (Online ඉගෙන ගන්න තියන හොඳම පාඨමාලාව)

Course : https://cgfxtech.com/courses/complete-professional-video-editing-course

පාඨමාලාව අවසන් වන විට, ඔබට YouTube/Vimeo, සමාජ මාධ්‍ය (Facebook, TikTok, Instagram, X ඇතුලු සියලුම මාධ්‍ය), ව්‍යාපාර ප්‍රවර්ධන, වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය, මියුසික් වීඩියෝ, සිනමා, AI වීඩියෝ සහ අනෙකුත් ඩිජිටල් අන්තර්ගතයන් සඳහා වෘත්තීය මට්ටමේ වීඩියෝ සංස්කරණය කිරීමට හැකි වනු ඇත.

Adobe Premiere Pro සහ Adobe Audition භාවිතයෙන් වෘත්තීයමය වීඩියෝ සංස්කරණය මුල සිටම ඉගෙන ගන්න. මෙම පාඨමාලාව ආරම්භකයින් මෙන්ම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇත.

Contacts:
WhatsApp: 070 657 5331
Email: [email protected] | [email protected] | [email protected]
Web: www.cgfxtech.com | www.cgfxsrilanka.net

Complete Professional Video Editing Course – සම්පූර්ණ වෘත්තීය මට්ටමේ වීඩියෝ සංස්කරණ පාඨමාලාව (Online ඉගෙන ගන්න තියන හොඳම...
14/06/2026

Complete Professional Video Editing Course – සම්පූර්ණ වෘත්තීය මට්ටමේ වීඩියෝ සංස්කරණ පාඨමාලාව (Online ඉගෙන ගන්න තියන හොඳම පාඨමාලාව)

පාඨමාලාව අවසන් වන විට, ඔබට YouTube/Vimeo, සමාජ මාධ්‍ය (Facebook, TikTok, Instagram, X ඇතුලු සියලුම මාධ්‍ය), ව්‍යාපාර ප්‍රවර්ධන, වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය, මියුසික් වීඩියෝ, සිනමා, AI වීඩියෝ සහ අනෙකුත් ඩිජිටල් අන්තර්ගතයන් සඳහා වෘත්තීය මට්ටමේ වීඩියෝ සංස්කරණය කිරීමට හැකි වනු ඇත.

Adobe Premiere Pro සහ Adobe Audition භාවිතයෙන් වෘත්තීයමය වීඩියෝ සංස්කරණය මුල සිටම ඉගෙන ගන්න. මෙම පාඨමාලාව ආරම්භකයින් මෙන්ම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇත.

පිවිසෙන්න (Link) : https://cgfxtech.com/courses/complete-professional-video-editing-course/

Contacts:
WhatsApp: 070 657 5331
Email: [email protected] | [email protected] | [email protected]
Web: www.cgfxtech.com | www.cgfxsrilanka.net

තාම Video එකක් Edit කරගන්ට බැරිද?එහෙනම් මෙන්න හොඳම පාඨමාලාව.වීඩියෝ සංස්කරණය සඳහා වෘත්තීය මට්ටමේ අංග සම්පූර්ණ පාඨමාලාවක්....
14/06/2026

තාම Video එකක් Edit කරගන්ට බැරිද?
එහෙනම් මෙන්න හොඳම පාඨමාලාව.
වීඩියෝ සංස්කරණය සඳහා වෘත්තීය මට්ටමේ අංග සම්පූර්ණ පාඨමාලාවක්.
රු 9900 වෙන මෙම පාඨමාලාව දැන් රු 3900කට.
Adobe Premiere Pro සහ Adobe Audition
Complete Professional Video Editing Course : https://cgfxtech.com/courses/complete-professional-video-editing-course

2D Game Development Courseවෘත්තීය පරිගනක ක්‍රීඩා නිර්මාණ කරුවෙකු වීමට කැමතිද?මෙම පාඨමාලාවෙන්:- මූලික දැනුමේ සිට උපරිමයට....
08/05/2026

2D Game Development Course
වෘත්තීය පරිගනක ක්‍රීඩා නිර්මාණ කරුවෙකු වීමට කැමතිද?

මෙම පාඨමාලාවෙන්:
- මූලික දැනුමේ සිට උපරිමයට.
- 5 වසරේ සිට ඕනෑම කෙනෙකුට සහභාගි වීමේ හැකියාව.
- පාඨමාලා මාර්ගගත (Online) ක්‍රමයට ඉගැන්වීම.
- එක් මාසයක් සඳහා රු 1000ක් වැනි අඩු මුදලක් වැයවීම.
- මාසිකව රු 1000 බැගින් ගෙවා පාඨමාලාව කරගන යාමේ හැකියාව සහ එකවැර ගෙවීමේදී වට්ටම් හිමිවීම.
- Games සඳහා Graphics නිර්මාණය.
- Games සඳහා Animation නිර්මාණය.
- ක්‍රීඩා 50ක් නිර්මාණය කිරීම.
- ක්‍රීඩා මගින් මුදල් ඉපැයිමේ ක්‍රම සියල්ලම ආවරණය කිරීම.
- පාඨමාලා අවසන් වීමට පෙර ක්‍රීඩා මගින් මුදල් ඉපැයිමට හැකිවීම.
- සියල්ලම අංගසම්පූර්ණව ආවරණය කිරීම.
- ඉංග්‍රීසි හෝ කෝඩින් දැනුමක් අවශ්‍ය නොවීම.
- කුඩා පරිගණකයක් තිබීම ප්‍රමාණවත් වීම.
- කැමති ඕනෑම වෙලාවක කැමති වාර ගණනක් පාඩම් නැරඹීමට හැකිවීම.
- වෘත්තීය මට්ටම සඳහා පහසුම පාඨමාලාව වීම.
- පරිගනක ක්‍රීඩා ලොකු ආදායම් මාර්ගයක් වීම.
- CGFX ආයතනයෙන් සහතික පතක් හිමිවීම.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න : https://cgfxsrilanka.net/2d-game-development-course/

CGFX Multimedia Studio and Institute
[email protected]
070 657 5331

Address

79/C, Kurundeniya, Akurana
Kandy
20850

Alerts

Be the first to know and let us send you an email when CGFX Multimedia Studio and Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CGFX Multimedia Studio and Institute:

Shortcuts

Share