13/04/2026
🔴 පිලිවෙළකට, ලස්සනට බිලක් දෙන්න ඔබගේ හිතේ ඇති ආකාරයෙන්ම විකුණුම් පද්ධතියක් (POS Billing System)
🔴 මෙම මෘදුකාංගය අප විසින්ම නිර්මාණය කරන බැවින් ඔබට අවශ්‍ය සියළුම වෙනස්කම් සිදුකර ගැනීමේ හැකියාව
🟢 සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති පුද්ගලයකුට වුවද මෙම මෘදුකාංගය භාවිතා කිරීමේ හැකියාව සහ ඒ සඳහා නිවැරදි දැනුම අප විසින් ලබාදීම
🟢 ඔබට අවශ්‍ය ආකාරයෙන්ම (සිංහල/ENGLISH) යන භාෂාවන්ගෙන් බිල්පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව
🟢 ගබඩා (STORES) පාලනය කරගැනීම සහ නිවැරදි වාර්ථා ලබාගැනීමේ හැකියාව
🟢 එක් භාණ්ඩයක් මිල ගණන් කීහිපයක් යටතේ අළෙවි කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසක් මෙමගින් ඔබට සිදුකර ගැනීමේ හැකියාව