Alpha Electronic kandy

Alpha Electronic kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Alpha Electronic kandy, Electronics, Kandy.

🔧 Treadmill & Gym Equipment Repair Experts
🧰 Treadmill Repair
⚙️ Motor | PCB | Controller Board Repair
🏠 Home Service Available
📍 Based in kandy & Ja-Ela
📞 Call / WhatsApp: 077 028 4087 - Kandy 077 806 0244 - Ja-Ela

27/09/2026

Treadmill එකක් කඩවුණාම හදන්න යන වියදමෙන් කාලක්වත් යන්නේ නෑ හරියට Service එකක් කරලා Maintain කළොත්! 💡🔧

🏋️‍♂️ ඔබේ Treadmill එක ටික වෙලාවකින් Off වෙනවද? Error (E1 / E3 / LS) එකක් පෙන්වනවද? 🏃‍♀️ගොඩක් වෙලාවට මේකට හේතුව Treadmil...
24/09/2026

🏋️‍♂️ ඔබේ Treadmill එක ටික වෙලාවකින් Off වෙනවද? Error (E1 / E3 / LS) එකක් පෙන්වනවද? 🏃‍♀️

ගොඩක් වෙලාවට මේකට හේතුව Treadmill එකේ Speed Sensor එක අක්‍රිය වීම හෝ දෝෂ සහගත වීමයි! ⚙️

ඔබේ Treadmill එකට අවශ්‍ය උසස් තත්වයේ Treadmill Speed Sensors (Optical / Magnetic) විශ්වාසනීය ලෙස අපෙන් ලබාගන්න.

✅ High Quality & Long Lasting
✅ Clear Speed Signal Detection
✅ Island-wide Delivery (දිවයින පුරා බෙදාහැරීම)

🔧 Treadmill Repairing & Technical Support සඳහාද අපව අමතන්න.

🏢 ALPHA ELECTRONIC & NETWORK
📞 WhatsApp / Call: 077 028 4087

📩 වැඩි විස්තර සඳහා දැන්ම අපට Message එකක් දමන්න!

24/09/2026

Happy Customer! 😍❤️

🔧 Issue Fixed: Non-responsive Button Panel / Keypad Repair

⚙️ Service: Complete Treadmill Full Service & Maintenance

📍 Location: Digana, Gomagoda

ඔබේ Treadmill Repair කරගන්න ඉක්මනින් හා විශ්වාසනීයව සාදා ගැනීමට කතා කරන්න.

📞 Call/WhatsApp: (077) 028 4087

Happy Customer! 😍❤️🛠️ Issue: E1 Error Fix📍 Location: Yahalathanna, Kandyඔබේ Treadmill හෝ Fitness Equipment වලත් ඕනෑම tec...
24/09/2026

Happy Customer! 😍❤️

🛠️ Issue: E1 Error Fix
📍 Location: Yahalathanna, Kandy

ඔබේ Treadmill හෝ Fitness Equipment වලත් ඕනෑම technical දෝෂයක් ඉක්මනින් හා විශ්වාසනීයව සාදා ගැනීමට කතා කරන්න.

📞 Call/WhatsApp: (077) 028 4087

🏋️‍♂️ Treadmill E6 Error Fixed Successfully! 🛠️ඔන්න තවත් පාරිභෝගිකයෙකුගේ Treadmill එකක තිබුණු E6 Error (Motor / Controll...
02/09/2026

🏋️‍♂️ Treadmill E6 Error Fixed Successfully! 🛠️

ඔන්න තවත් පාරිභෝගිකයෙකුගේ Treadmill එකක තිබුණු E6 Error (Motor / Controller Board Issue) එක සාර්ථකව පරීක්ෂා කර, සථාපිතවම Repair කරලා ආපහු කලින් තිබ්බ තත්වයටම වැඩ කරන විදිහට හදලා දුන්නා! ✅💯

ඔබගේ Treadmill එකෙත්,

❌ E1, E2, E6 වැනි Error Codes එනවාද?
❌ Motor එක වැඩ කරන්නේ නැද්ද?
❌ On වෙන්නේ නැද්ද?
❌ Speed එක පාලනය වෙන්නේ නැද්ද?

කරදර වෙන්න එපා! ඕනෑම වර්ගයක Treadmill, Electronic Board Repairing සහ Motor Repairs විශ්වාසවන්තව හා සාධාරණ අය කිරීම් යටතේ සිදු කරගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න. 🛠️⚡

📞 Phone / WhatsApp: (077) 028 4087

Treadmill Safety Key 🎯 ඔබේ Treadmill එක Start වෙන්නේ නැද්ද? Safety Key එක නැතිවෙලාද? 🏃‍♂️🔑 Treadmill එක පණගැන්වෙන්නේ නැත...
27/08/2026

Treadmill Safety Key 🎯 ඔබේ Treadmill එක Start වෙන්නේ නැද්ද? Safety Key එක නැතිවෙලාද? 🏃‍♂️🔑

Treadmill එක පණගැන්වෙන්නේ නැතුව Screen එකේ Error එකක් (E-00) පෙන්නනවාද? ගොඩක් වෙලාවට ඊට හේතුව Safety Key (Magnetic Key) එක නැතිවීම හෝ ක්‍රියා නොකිරීමයි!

ඔබේ Treadmill එක නැවත සාමාන්‍ය පරිදි පාවිච්චි කරන්න High-Quality Universal Treadmill Safety Key එකක් දැන්ම අපෙන් ලබාගන්න.

----------------------------------------

🔥 විශේෂත්වයන්:

✅ Universal Compatibility - වෙළඳපොළේ ඇති බොහෝ Treadmill මාදිලි සඳහා ගැලපේ.

✅ Strong Magnet & Durable Clip - ශක්තිමත් චුම්බක බලය සහ කල්පවතින ලණුව.

✅ Maximum Safety - ව්‍යායාම අතරතුර සිදුවන අනතුරු වළක්වයි.

----------------------------------------

🚚 දිවයින පුරා ගෙදරටම ගෙනත් දීමේ පහසුකම් (Islandwide Delivery)
💵 Cash on Delivery (බඩු ලැබුණු පසු මුදල් ගෙවන්න)

🏋️‍♂️ Fuel Plus Katugastota - Fully Serviced & Ready! 🏃‍♀️💨අපගේ සාමාජිකයින්ගේ සුරක්ෂිතභාවය සහ උපරිම Fitness අත්දැකීම වෙන...
26/08/2026

🏋️‍♂️ Fuel Plus Katugastota - Fully Serviced & Ready! 🏃‍♀️💨

අපගේ සාමාජිකයින්ගේ සුරක්ෂිතභාවය සහ උපරිම Fitness අත්දැකීම වෙනුවෙන්, ජිම් එකේ සියලුම Treadmills ALPHA Electronic තාක්ෂණික ශිල්පීන් ලවා සාර්ථකව Service කර අවසන්! 🛠️✨

කිසිම බාධාවකින් තොරව ඔබේ Daily Cardio Workout එක සුවපහසුව සිදු කරගන්න අදම එන්න! 🔥

📍 Fuel Plus - Katugastota
📞 Contact ALPHA Electronic: (077) 028 4087

💪 Another Successful Treadmill Repair & Service!අක්‍රිය වී තිබූ Treadmill එකක් නැවතත් පණගන්වා full service එකක් සිදු කරන...
23/08/2026

💪 Another Successful Treadmill Repair & Service!

අක්‍රිය වී තිබූ Treadmill එකක් නැවතත් පණගන්වා full service එකක් සිදු කරන ලදී. 🛠️✨

ඔබගේ Treadmill හෝ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් උපාංගවල ඕනෑම දෝෂයක් විශ්වාසවන්තව සහ ඉක්මනින් සාදා ගැනීමට අදම ALPHA Electronic & Network වෙත කතා කරන්න!

📲 Call / WhatsApp: (077) 028 4087

🛠️ ALPHA Electronic & Network - Your Trusted Repair Partner!

🎯 ඔබේ Treadmill එක Start වෙන්නේ නැද්ද? Safety Key එක නැතිවෙලාද? 🏃‍♂️🔑Treadmill එක පණගැන්වෙන්නේ නැතුව Screen එකේ Error එක...
15/08/2026

🎯 ඔබේ Treadmill එක Start වෙන්නේ නැද්ද? Safety Key එක නැතිවෙලාද? 🏃‍♂️🔑

Treadmill එක පණගැන්වෙන්නේ නැතුව Screen එකේ Error එකක් (E-00) පෙන්නනවාද? ගොඩක් වෙලාවට ඊට හේතුව Safety Key (Magnetic Key) එක නැතිවීම හෝ ක්‍රියා නොකිරීමයි!

ඔබේ Treadmill එක නැවත සාමාන්‍ය පරිදි පාවිච්චි කරන්න High-Quality Universal Treadmill Safety Key එකක් දැන්ම අපෙන් ලබාගන්න.

----------------------------------------

🔥 විශේෂත්වයන්:
✅ Universal Compatibility - වෙළඳපොළේ ඇති බොහෝ Treadmill මාදිලි සඳහා ගැලපේ.
✅ Strong Magnet & Durable Clip - ශක්තිමත් චුම්බක බලය සහ කල්පවතින ලණුව.
✅ Maximum Safety - ව්‍යායාම අතරතුර සිදුවන අනතුරු වළක්වයි.

----------------------------------------

🚚 දිවයින පුරා ගෙදරටම ගෙනත් දීමේ පහසුකම් (Islandwide Delivery)
💵 Cash on Delivery (බඩු ලැබුණු පසු මුදල් ගෙවන්න)

09/08/2026

ඔබේ Gym එකේ මැෂින් වලටත් හරියාකාර Servicing එකක් ඕනෙද? 🏋️‍♂️⚙️

Treadmills, Exercise Bikes ඇතුළු ඕනෑම Gym Equipment එකක Electronic Circuit (PCB) Repairs, Motor Servicing සහ Full Maintenance එකක් හරියටම කරගන්න! 🛠️⚡

අප වෙත ලැබුණු තවත් එක Full Gym Service Project එකක් සාර්ථකව අවසන් කළ මොහොත! 📹💪

අපගේ සේවාවන්:
✅ PCB Board & Controller Repairs
✅ Motor Inspection & Calibration
✅ Belt Service & Lubrication
✅ Mechanical Noise & Error Code Fixes
✅ Treadmill Repair

ඔබේ නිවසේ හෝ Commercial Gym එකේ මැෂින් Repair කරගන්න අදම අපිට කතා කරන්න. 🤝

📍 ALPHA Electronic & Network

📞 Call / WhatsApp: 077 028 4087

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Alpha Electronic kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category