28/03/2026
විනාඩියෙන් සුපිරි Resume Summary එකක් හදමු! Gemini AI & Google Docs Tutorial 🇱🇰
♦️ඔබේ Resume එකේ වැදගත්ම කොටස තමයි "Professional Summary" එක. මේක හරියට ලියාගන්න අමාරුද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටයි!
මේ වීඩියෝ එකෙන් අපි බලමු Gemini AI එක පාවිච්චි කරලා විනාඩියක් ඇතුළත ඕනෑම රැකියාවකට ගැළපෙන Professional Summary එකක් හදාගන්න විදිහ සහ ඒක Google Docs හරහා Resume එකට එකතු කරන විදිහ.
📍වීඩියෝ එකේ අඩංගු දේවල්:
Gemini AI එකට නිවැරදි Prompt එකක් ලබා දෙන ආකාරය.
වෘත්තීය පළපුරුද්ද මත පදනම්ව Summary එකක් Generate කිරීම.
Google Docs Resume Template එකකට Content එකතු කිරීම.
ATS Friendly Resume එකක් සඳහා වැදගත් උපදෙස්.
📍The "Professional Summary" is the most crucial part of your resume. Struggling to write a perfect one? This video covers how to use Google Gemini AI to generate a high-quality summary in seconds!
We will walk you through the process of prompting Gemini AI, copying the response, and pasting it into your Google Docs resume template to create a professional, polished look.
📍 Key Tips
Keep it concise (under 50 words).
Highlight unique leadership skills.
Use Action Verbs (e.g., Managed, Directed).