3rd EYE Mobile

3rd EYE Mobile 3rd EYE Mobile is the Master Distributor for CP PLUS INTERNTIONAL in MATARA DISTRICT.

දෙසැම්බර් 31 වැනිදා සිට මේ Mobile Phone Models වලින් Whatsapp අයින් වෙනවා. iPhone 5iPhone 5cArchos 53 PlatinumGrand S Fl...
05/01/2023

දෙසැම්බර් 31 වැනිදා සිට මේ Mobile Phone Models වලින් Whatsapp අයින් වෙනවා.

iPhone 5
iPhone 5c
Archos 53 Platinum
Grand S Flex ZTE
Grand X Quad V987 ZTE
HTC Desire 500
Huawei Ascend D
Huawei Ascend D1
Huawei Ascend D2
Huawei Ascend G740
Huawei Ascend Mate
Huawei Ascend P1
Quad XL
Lenovo A820
LG Enact
LG Lucid 2
LG Optimus 4X HD
LG Optimus F3
LG Optimus F3Q
LG Optimus F5
LG Optimus F6
LG Optimus F7
LG Optimus L2 II
LG Optimus L3 II
LG Optimus L3 II Dual
LG Optimus L4 II
LG Optimus L4 II Dual
LG Optimus L5
LG Optimus L5 Dual
LG Optimus L5 II
LG Optimus L7
LG Optimus L7 II
LG Optimus L7 II Dual
LG Optimus Nitro HD
Memo ZTE V956
Samsung Galaxy Ace 2
Samsung Galaxy Core
Samsung Galaxy S2
Samsung Galaxy S3 mini
Samsung Galaxy Trend II
Samsung Galaxy Trend Lite
Samsung Galaxy Xcover 2
Sony Xperia Arc S
Sony Xperia miro
Sony Xperia Neo L
Wiko Cink Five
Wiko Darknight ZT

09/07/2022

අරගලයට සහයක් ලෙද අප ආයතනය අද (ජුලි 09) දින වසා ඇත

29/11/2021

+ ආකර්ශනීය වැටුප් සහ දීමනා
+ පර්ඝණක දැනුම ඇති අය විශේෂයි

16/10/2021
මොකද්ද මේ MNP ??? MNP නැත්නම් mobile number portability කියන්නෙ ඔයා ඔයාගෙ නෙට්වර්ක් එක එහෙමත් නැත්නම් සර්විස් ප්‍රවයිඩර්...
14/10/2021

මොකද්ද මේ MNP ???

MNP නැත්නම් mobile number portability කියන්නෙ ඔයා ඔයාගෙ නෙට්වර්ක් එක එහෙමත් නැත්නම් සර්විස් ප්‍රවයිඩර් (උදා: මොබිටෙල්, ඩයලොග්, හච්, එයාර්ටෙල්)
මාරු කරනකොට ඔයාගෙ ⁣number එක තිබුන විදියටම තියාගන්න පුලුවන් සේවාවක්.

උදාහරණයක් :
ඔයාගෙ no එක 071-### xx xx
කියල හිතමුකො

එතකොට ඔයාගෙ sim එක මොබිටෙල්...
ඔයාට ඕන ඩයලොග් වලට මාරු වෙන්න..

සාමාන්‍ය විදියට ඔයා ඩයලොග් වලට මාරු උනොත්...
ඔයාගෙ අලුත් number එක පටන් ගන්නෙ
077 /076/ 074

හැබැයි...

ඔයා MNP සේවාව ලබාගත්තොත්
ඔයාගෙ NO එකේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ ඔයා මොන Network එකකට මාරු උනත්...

🖋️ සුමේධ විමලගුණරත්න

Samsung J7 Next 2007 Google lock removed 💯✅
11/10/2021

Samsung J7 Next 2007 Google lock removed 💯✅

තෙරුවණ් සරණයි 🙏
10/10/2021

තෙරුවණ් සරණයි 🙏

08/10/2021

SLT Speed Test

Working in the latest styleBluetooth Speakers...
01/10/2021

Working in the latest style
Bluetooth Speakers...

   Not charging Fixed 💯 🔋🔌
30/09/2021


Not charging Fixed 💯 🔋🔌

Address

"Thamangodahena", Bamunugama, Horapawita
Kamburupitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when 3rd EYE Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share