Genex.lk

Genex.lk GENEX.LK | Mobile Displays & Accessories. Wholesale & Retail. Best prices & fast service.

🔥 GENEX.LK Coming Soon! 🔥Powered by Genecore Tech 💻📱 Mobile Displays & Accessories💼 Wholesale & Retail⏳ Stay tuned… some...
01/05/2026

🔥 GENEX.LK Coming Soon! 🔥

Powered by Genecore Tech 💻

📱 Mobile Displays & Accessories
💼 Wholesale & Retail

⏳ Stay tuned… something BIG is coming 😎

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Windows 11 වල අපි නිතරම පාවිච්චි කරන File Explorer එක වෙනුවෙන් ලොකු update එකක් හඳුන්වා දී ත...
19/04/2026

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Windows 11 වල අපි නිතරම පාවිච්චි කරන File Explorer එක වෙනුවෙන් ලොකු update එකක් හඳුන්වා දී තිබෙනවා. වින්ඩෝස් පාවිච්චි කරන අය කාලයක් තිස්සේ ඉල්ලපු දේවල් කිහිපයකටම මෙහිදී විසඳුම් ලැබිලා තියෙනවා.


​✅ White Flash ගැටලුවටට විසදුමක්

ඔයා Dark Mode පාවිච්චි කරන කෙනෙක් නම්, අලුත් ටැබ් එකක් දාද්දි හෝ window එකක් ඕපන් කරද්දී තත්පරයකට සුදු පාටින් මුළු තිරයම දිලිසෙන (White Flash) එක දැකලා ඇති. මේක ඇසට සෑහෙන අපහසු දෙයක්. දැන් ඒ ගැටලුව සම්පූර්ණයෙන්ම වගේ නිවැරදි කරලා තියෙනවා.

​✅ වේගවත් ක්‍රියාකාරීත්වය (Performance Boost):

විශේෂයෙන්ම PC එක On කරපු ගමන් මුල් වරට File Explorer එක විවෘත කිරීම දැන් වෙනදාට වඩා වේගවත්. ඒ වගේම එකම ෆෝල්ඩරය වෙනත් ඇප් එකකින් (උදා: Browser එකකින්) ඕපන් කරද්දීත් ඔයා කලින් හදපු View settings (Icons size, Sorting) ඒ විදිහටම තියෙන විදිහට මේක දියුණු කරලා තියෙනවා.

​✅ කඩා වැටීම් අවම කිරීම (Stability)

සමහර වෙලාවට File Explorer එක වහද්දී හෝ වැඩ කරද්දී මුළු Taskbar එකම Lag වෙන හෝ Crash වෙන ගැටලු තිබුණා. මයික්‍රොසොෆ්ට් පවසන්නේ explorer.exe ක්‍රියාවලිය දැන් වඩාත් ස්ථාවර කර ඇති නිසා මේ වගේ ගැටලු අවම වෙන බවයි.

​✅ අලුත් Archive ෆයිල් වලට support කරනවා

දැන් .zip වලට අමතරව .xar සහ .nupkg (NuGet Packages) වැනි ෆයිල් වර්ගත් සෘජුවම File Explorer එක හරහා Extract කරන්න පුළුවන්.

​✅ පරීක්ෂා කර බැලීමේ පහසුව

අන්තර්ජාලයෙන් බාගත කරපු ෆයිල් වල ආරක්ෂාව ගැන Warning එකක් ආවත්, ඒ ෆයිල් එකේ Preview එකක් බලාගන්න "Preview anyway" නමින් අලුත් බටන් එකකුත් මෙයට එකතු කරලා තියෙනවා.

​​මේ වෙනකොටත් ඔයාට Windows Update හරහා "Optional Update" එකක් විදිහට මේවා ලබාගන්න පුළුවන්.එහෙමහ් නැත්නම්​ ලබන මැයි 12 වෙනිදා (Patch Tuesday) සිට සියලුම Windows 11 පරිශීලකයන්ට මේවා ස්වයංක්‍රීයව ලැබෙනු ඇත.

credit: https://www.windowslatest.com/2026/04/19/microsoft-is-giving-windows-11-file-explorer-a-speed-boost-dark-mode-fix-and-new-archive-support-in-next-update/

30/03/2026

iPhone එකයි Nokia එකයි රණ්ඩු වුණොත්? 🫢🔥 ලෝකයේ හොඳම Phone එක මොකක්ද? බලන්න මේ දෙන්නා කියන කතා ටික! 😂👇

Gaming PC build කරන්න ඉන්න අයට හොඳම PC FULL SET අපෙන්..❤️‍🔥⭕ දිවයින පුරා ගෙන්වා ගැනීමේ හැකියාව.⭕ වැඩි විස්තර සඳහා පහත අං...
31/10/2025

Gaming PC build කරන්න ඉන්න අයට හොඳම PC FULL SET අපෙන්..❤️‍🔥

⭕ දිවයින පුරා ගෙන්වා ගැනීමේ හැකියාව.
⭕ වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න
⭕ ශ්‍රී ලංකාවේ අඩුම මිලට, ඉතා උසස් තත්වයේ පරිගණක උපාංග.

⭕ ඔබට අවශ්‍ය ඕනෑම පරිගණක අවශ්‍යතාවයක් සඳහා අපි අමතන්න.

📞 077 7237962

📍GENE CORE TECH- KAMBURUPITIYA





17/10/2025

I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

ඔයාට ඕනේ Computer Accessories දැන් ගන්න පුලුවන් Special Discount එකක් එක්ක!Mouse 🖱 | Keyboard ⌨ | Headset 🎧 | Speaker 🔊 ...
16/10/2025

ඔයාට ඕනේ Computer Accessories දැන් ගන්න පුලුවන් Special Discount එකක් එක්ක!
Mouse 🖱 | Keyboard ⌨ | Headset 🎧 | Speaker 🔊 — හැම එකම අඩු මිලකට 😍

2500 ❌
1999 ✅
Limited Stock – Hurry Up Before It’s Gone! 🏃‍♂💨

📍 Location: Kamburupitiya
📞 Call Now: 077 723 7962

Address

Lenabatuwa
Kamburupitiya
81100

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94777237962

Website

Alerts

Be the first to know and let us send you an email when Genex.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Genex.lk:

Share