Sanokma Printers Kalutara

Sanokma Printers Kalutara Printing

NIE Chemistry & Biology Books ... Chemistry Past Papers ( 2017 - 2025 ) English Medium... Ready to courier ...          ...
12/07/2026

NIE Chemistry & Biology Books ... Chemistry Past Papers ( 2017 - 2025 ) English Medium... Ready to courier ...

අද උතුම් පෝ දින මාගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා දහවල් සම්බුද්ධ පූජාව පූජා කළෙමු. මේ කුසලය ආදරණීය කෝලිත ට නිර්වාණ සුවය පිණි...
29/06/2026

අද උතුම් පෝ දින මාගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා දහවල් සම්බුද්ධ පූජාව පූජා කළෙමු. මේ කුසලය ආදරණීය කෝලිත ට නිර්වාණ සුවය පිණිස හේතු වේවා ! 🙏 සසර මග අකල් මරණ නොම වේවා ! 🙏
ඔබ අප සැමට නිදුක් නිරෝගී සුවය පිණිසත්, චතු සත් දහම් අවබෝධය පිණිසත් මේ කුසලය පාරමිතා වේවා ! 🙏🙏🙏
බුද්ධ පූජාව උදෙසා පළතුරු, දැහැත් පූජා කළ කෝකිලා සොයුරිය, කාන්ති නැන්දා, රෝෂිණී අක්කා, මයුරා ඇන්ටි ඇතුළු ඒ පවුල් වල සැමට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ! එමෙන්ම මා හට ආර්ථික ශක්තිය ලබා දෙන පාරිභෝගික ගුරු භවතුන් සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා !
පෝ දින බුද්ධ පූජාව ඡායාරූප ප්‍රමාද වුවහොත් පුත්තලමේ සිට ඇමතුම් ලබා දෙමින් , " බුද්ධ පූජාව තිබ්බේ නැත්තේ අක්කා අසනීපෙන් ද " අසමින් මේ සඳහා මා දිරිමත් කරන ලක්ෂානි නංගි ... සාදු කියා අනුමෝදන් වෙමින් කුසල් පුරවා ගනිමින් මාගේ සිත දිරි ගන්වන ඔබ සැමට ද මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි. ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! 🙏🙏🙏
දින දෙක තුනක සිට මේ වෙනුවෙන් මුදල් වෙන් කරමින්, වෙළඳ සැල් වල තනියම ඇවිදිමින් සිත සතුටින් කරන කුසල් ශක්තිය අප ඔබ සැමට නිවන් අවබෝධය පිණිස හේතු වේවා ! 🙏🙏🙏

උතුම් පිංබර වෙසඟේ, ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සඳහා දහවල් දානය පූජා කළෙමි.  🙏🙏🙏ආදරණීය කෝලිත ට සසර මග අකල් මරණ නො...
30/05/2026

උතුම් පිංබර වෙසඟේ, ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සඳහා දහවල් දානය පූජා කළෙමි. 🙏🙏🙏
ආදරණීය කෝලිත ට සසර මග අකල් මරණ නොම වේවා ! ඉක්මන් භවයක චතුසත් දහම් අවබෝධය වේවා ! 🙏🙏🙏
ඔබ, අප සැමට ද බුද්ධ පූජාව සඳහා පළතුරු පූජා කළ හර්ෂණී අක්කා ඇතුළු පවුලේ සැමට ද නිදුක්, නිරෝගී සුවය ලැබේවා ! සතුටු සිතින් අනුමෝදන් වන ඔබ අප සැමට ඉක්මන් භවයක උතුම් නිර්වාණ සුවය ලබා ගැනීම සඳහා මේ කුසලය හේතු වාසනා වේවා ! 🙏🙏🙏

සෑම සිත් නිවී සැනසෙන පිංබර පොහෝ දිනයක් වේවා ... ! 🙏🙏🙏
30/05/2026

සෑම සිත් නිවී සැනසෙන පිංබර පොහෝ දිනයක් වේවා ... ! 🙏🙏🙏

ව්‍යාපාර අධ්‍යනය විෂය සඳහා කළුතර කීර්තිමත් ගුරුවරයෙකු වන මොහාන් උදයංග සර්ගේ නිබන්ධන මුද්‍රණය ඊයේ දින සිදු කළා. ✨✨✨
22/05/2026

ව්‍යාපාර අධ්‍යනය විෂය සඳහා කළුතර කීර්තිමත් ගුරුවරයෙකු වන මොහාන් උදයංග සර්ගේ නිබන්ධන මුද්‍රණය ඊයේ දින සිදු කළා. ✨✨✨

ජයග්‍රාහී දිනයක් වේවා.... ✨
22/05/2026

ජයග්‍රාහී දිනයක් වේවා.... ✨

Have a nice day .... 🌸Trust the process… beautiful things are on the way. ✨
14/05/2026

Have a nice day .... 🌸
Trust the process… beautiful things are on the way. ✨

වාසනාවන්ත දිනයක් වේවා ... ! 🌸🌸🌸
13/05/2026

වාසනාවන්ත දිනයක් වේවා ... ! 🌸🌸🌸

සතුට ඔබ තුළම යි.... සුබ දවසක්.... 🌸🌸🌸
08/05/2026

සතුට ඔබ තුළම යි.... සුබ දවසක්.... 🌸🌸🌸

අද පිංබර පෝ දින දහවල් සම්බුද්ධ පූජාව මාගේ බුදු රජාණන් වහන්සේ ට පූජා කළෙමි.  🙏🙏🙏ආදරණීය කෝලිත ට මේ කුසල් බලයෙන් සසර මග අකල...
01/05/2026

අද පිංබර පෝ දින දහවල් සම්බුද්ධ පූජාව මාගේ බුදු රජාණන් වහන්සේ ට පූජා කළෙමි. 🙏🙏🙏ආදරණීය කෝලිත ට මේ කුසල් බලයෙන් සසර මග අකල් මරණ නොම වේවා ! ඉක්මන් භවයක චතුසත් දහම අවබෝධය වේවා ! 🙏🙏🙏
සාදු සිතින් යුතුව මේ කුසලය අනුමෝදන් වන ඔබ සැමට ද නිදුක් නිරෝගී සුවය ලැබේවා ! 🙏🙏🙏
ඔබ පතන්නා වූ බෝධියකින් ඒ උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට මේ කුසලය හේතු වේවා ! 🙏🙏🙏

Address

Sanokma
Kalutara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94773873683

Website

Alerts

Be the first to know and let us send you an email when Sanokma Printers Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanokma Printers Kalutara:

Shortcuts

Share