19/07/2026
🏆⚽ FIFA WORLD CUP 2026 FINAL – LIVE SCREENING ⚽🏆
ලෝක පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටම රාත්‍රිය අපිත් එක්ක එකතු වෙලා අත්විඳින්න! 🌍🔥
🇪🇸 Spain 🆚 🇦🇷 Argentina
📅 20th July 2026
🕧 12:30 AM
📍 C.S.P Courtyard
📌 No. 50, Thotawatta Road, Werrawatta, Panadura
විශාල තිරයකින් තරගය නැරඹීම, උද්යෝගිමත් පාපන්දු රසිකයන් සමඟ අමතක නොවන අත්දැකීමක් ලබාගන්න! 🎉⚽
ඔබ සහ ඔබේ යහළුවන් අදම සූදානම් වෙන්න.
පාපන්දු උණුසුම එකට විඳිමු! 🔥🏆