Visiro Global

Visiro Global සෑම විටම නවතම තාක්ෂනය හා අපගේ විශේෂඥ දැනුම භාවිතා කරමින් ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුව කරා ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දීම අපගේ අරමුනයි !
(3)

Devon Rich Meal- Kelaniya goes live with Visiro iPOS!Powered by Visiro iPOS, their daily operations can now be managed w...
05/10/2026

Devon Rich Meal- Kelaniya goes live with Visiro iPOS!

Powered by Visiro iPOS, their daily operations can now be managed with a smarter and more organized system for billing, inventory, accounts and business management.

Thank you for choosing Visiro. 🤝

📞 076 856 0496
🌐 www.visirogs.com

Branches : Horana | Kalubowila HQ

Devon Hotel & Restaurant - Kelaniya goes live with Visiro iPOS!Powered by Visiro iPOS, their daily operations can now be...
04/10/2026

Devon Hotel & Restaurant - Kelaniya goes live with Visiro iPOS!

Powered by Visiro iPOS, their daily operations can now be managed with a smarter and more organized system for billing, inventory, accounts and business management.

Thank you for choosing Visiro. 🤝

📞 076 856 0496
🌐 www.visirogs.com

Branches : Horana | Kalubowila HQ

Inland Chemist Pharmacy - Welimada goes live with Visiro iPOS!Powered by Visiro iPOS, their daily operations can now be ...
03/10/2026

Inland Chemist Pharmacy - Welimada goes live with Visiro iPOS!

Powered by Visiro iPOS, their daily operations can now be managed with a smarter and more organized system for billing, inventory, accounts and business management.

Thank you for choosing Visiro. 🤝

📞 076 856 0496
🌐 www.visirogs.com

Branches : Horana | Kalubowila HQ

Aththanayake Bath Kadaya - Pannala goes live with Visiro iPOS!Powered by Visiro iPOS, their daily operations can now be ...
01/10/2026

Aththanayake Bath Kadaya - Pannala goes live with Visiro iPOS!

Powered by Visiro iPOS, their daily operations can now be managed with a smarter and more organized system for billing, inventory, accounts and business management.

Thank you for choosing Visiro. 🤝

📞 076 856 0496
🌐 www.visirogs.com

Branches : Horana | Kalubowila HQ

06/09/2026

When You Sit Next to a Female Colleague 😂💄

🏪 "පුංචියට පටන් ගත්තට, ඔබේ ව්‍යාපාරයත් දැන් ලොකු තැනකට එන්න කාලය හරි!" 🚀කොළ කෑලි වල පැන්සලෙන් බිල් ලියපු කාලේ දැන් ඉවරයි...
31/08/2026

🏪 "පුංචියට පටන් ගත්තට, ඔබේ ව්‍යාපාරයත් දැන් ලොකු තැනකට එන්න කාලය හරි!" 🚀

කොළ කෑලි වල පැන්සලෙන් බිල් ලියපු කාලේ දැන් ඉවරයි. ඔබේ පාරිභෝගිකයාට නවීන සුපිරි වෙළඳසැලක (Supermarket) අත්දැකීම ලබා දීලා, ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න.

✨ අපගේ Smart POS පද්ධතියෙන් ඔබේ ව්‍යාපාරයට ලැබෙන දේ:
🧾 පිරිසිදු, පැහැදිලි Printed බිල්පත්.
⚡ තත්පර කිහිපයකින් කවුන්ටරය හරහා වේගවත් සේවාවක්.
📊 දවසේ ලාභය සහ ස්ටොක් එක තනි ක්ලික් එකකින්.
💼 ඔබේ කඩේට ලැබෙන වෘත්තීය (Professional) පෙනුම.

ඔබේ ව්‍යාපාරික ගමනේ සාඩම්බර වෙනස අදම අත්විඳින්න. පාරිභෝගික විශ්වාසය දිනාගෙන අදම Smart විදිහට පටන් ගන්න!

Software Starting From Rs.70,000

📲 නොමිලේ Demo එකක් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න / WhatsApp කරන්න: 0774046045

20/08/2026

"තාත්තේ... අදවත් ඉක්මනින් ගෙදර එන්නකෝ..." 👨👧‍👦

රෑ 9ත් පහුවෙලා කඩේ ලයිට් එක නිවද්දී, මහන්සියට වඩා හිතට බරක් දැනෙන මොහොතක්... ගෙදර ගිහින් පොඩි උන්ගේ මූණ බලද්දී උන් නිදි. ළමයින්ට, නෝනාට මූණ දෙන්න වෙලාවක් නෑ. Business එක පටන් ගත්තේ පවුලට හොඳ අනාගතයක් දෙන්න වුණාට, අද ඔබ බිස්නස් එක ඇතුළේ හිරකාරයෙක් වෙලා නේද?

හැමදාම රෑ වෙනකන් බිල් පොත් ලිය ලියා, Stock ගණන් හද හද, මහන්සියේ සීමාව පැනලා වැඩ කළත්... සල්ලි කෝ කියලා බලද්දී අතේ සතේ නෑ! 🤦‍♂️
තව කොච්චර කාලයක් මේ විදිහට පවුලේ සතුට කැප කරනවද?
ඔබේ මහන්සියට හරියාකාර වටිනාකමක් දෙන්න, ව්‍යාපාරයේ වැඩකටයුතු ස්වයංක්‍රීය (Automate) කරන්න දැන් කාලය හරි.

🛡️ අපේ POS පද්ධතිය මඟින්:
• පැය ගණන් යන බිල් ලියන සහ Stock බලන වැඩ තත්පර 5න් කරන්න.
• ඔබ කඩේ නැතත්, පවුල එක්ක ගමනක් ගියත්, Phone එකෙන් බිස්නස් එක බලන්න.
• සේවක වැරදීම් සහ නොපෙනෙන අඩුපාඩු අවම කරන්න.
• වියදම් කරන්නේ එක වතාවයි (රු. 70,000 සිට). හැබැයි ඔබට ලැබෙන්නේ ව්‍යාපාරික නිදහස සහ ඔබේ පවුල වෙනුවෙන් කැප කරන්න පුළුවන් වටිනා කාලයයි. ❤️

👉 අදම ඔබේ ව්‍යාපාරය Smart කර, පවුලට ඒ කාලය ලබා දෙන්න. "Apply Now" ක්ලික් කර නොමිලේ විස්තර ලබා ගන්න.

08/08/2026

🍕😂 Boss Thinks It's Teamwork...

Team: “Absolutely, sir. Teamwork.” 😂🍕

Sometimes the best team meetings happen around a pizza box. 😎🍕

"සල්ලි දීලා සොෆ්ට්වෙයාර් එකක් දැම්මට පස්සේ ඒක හරියට වැඩ කළේ නැතොත්?" 🤦‍♂️"System එක මට අමාරු වුණොත් මගේ සල්ලි අපරාදේ නේද...
04/08/2026

"සල්ලි දීලා සොෆ්ට්වෙයාර් එකක් දැම්මට පස්සේ ඒක හරියට වැඩ කළේ නැතොත්?" 🤦‍♂️
"System එක මට අමාරු වුණොත් මගේ සල්ලි අපරාදේ නේද?"

ඔබේ හිතේ තියෙන මේ හැම බයකටම අපෙන් විසඳුමක්!

ලංකාවේ ප්‍රථම වතාවට, රුපියලක්වත් මුදල් නොගෙවා අපේ Premium POS System එක දින 7ක් ඔබේ ව්‍යාපාරයේ පාවිච්චි කර බලන්න අපි ඔබට අවස්ථාව දෙනවා! 🤝✨

💡 ඔබට ලැබෙන සම්පූර්ණ නිදහස:

1. නොමිලේ Setup කිරීම: දින 7ක් ඔබේ කඩේට System එක දාලා අපි සේවකයින්ටත් නොමිලේ පුහුණුව ලබා දෙනවා.

2. දින 7ක් ඔබේ දෛනික බිල් කිරීම්, Stock පාලනය සහ Report බලන්න.

3. Mobile Reports: නිවසේ සිට වුවද Phone එකෙන් කඩේ Sales බලන්න.

4. 100%ක් සෑහීමකට පත් වුණොත් විතරක් මුදල් ගෙවා සක්‍රීය කරගන්න!

5. සෙට් වුණේ නැත්නම්? කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අපි System එක අයින් කරගන්නවා. (Zero Risk!)

🔥 මෙම දීමනාව මේ සතියේ Register වන මුල් ව්‍යාපාරිකයින් 10 දෙනාට පමණි!

ඔබට අහිමි වීමට කිසිවක් නැත! අදම ඔබේ ව්‍යාපාරය Automate කරන්න.

👉 නොමිලේ Trial එක වෙන් කරවා ගැනීමට දැන්ම "Apply Now" ක්ලික් කරන්න.

Address

21/1, S De S Jayasinghe Mawatha
Kalubowila West
10350

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:00

Telephone

+94712005240

Alerts

Be the first to know and let us send you an email when Visiro Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visiro Global:

Shortcuts

Share