Quantum Computers

Quantum Computers "This is the place, you need to fix your Laptop or PC. 💻🛠️"

Shout out to my newest followers! Excited to have you onboard! Idu Ranasinghe, Darshana Niranjan, Siyantha Chandimal Vit...
19/08/2026

Shout out to my newest followers! Excited to have you onboard! Idu Ranasinghe, Darshana Niranjan, Siyantha Chandimal Vithanage, විහඟ විදුනෙත්, Sachidu Dilhara, Iresha Manel, Madu Dinu, Dill Shan Dandunnage, Danushka Kodithuwakku, Buddhika Liyanage, Chandima Hemanthi, Isuru Chamara, Dilshan Senarathna, Namal Udaya Priyantha, Sithum Vithanage, Hiru Hiru, Jagath Kariyawasam, Ashan Nilusha, Tharaka Seelawansha, Dhanuji Nimashi, Dilshan Avishka, Osith Amantha, Malithi Athapaththu, Tamim Rahman

15/08/2026

Ryzen යකෙක් මට්ටු කරන ගමන්... 😎🔥

​ඔබේ Gaming / Workstation PC එකේ මොන ප්‍රශ්නයක් තිබුණත්, ඕනෑම වෙලාවක හරියටම Diagnostic කරලා Solution එක දෙන්න අපි සූදානම්! 🛠️🖥️

​ඔබට ඕන දේ, ඔබට ඕන වෙලාවට කරගන්න තවමත් බැරි වුණාද?

එහෙනම් තවත් ප්‍රමාද නොවී අදම එන්න Quantum Computers වෙත!

​✅ Accurate Hardware & Software Diagnostics
✅ Fast & Reliable PC Repairs & Upgrades
✅ Friendly & Professional Service

​📞 Call or Whatsapp : 077 611 612 6
📍 ස්ථානය: චීස්කඩේ උඩුමහල, වැලිකුඹුර, කලවාන.
💬 Message කරන්න: Direct Message එකක් යොමු කරන්න.

14/08/2026

✨ Quantum Computers | Expert PC Service for Valued Clients ✨​අපගේ විශ්වාසවන්ත සේවාලාභියෙකු වන Zevona Studio වෙතින් පැමිණ...
14/08/2026

✨ Quantum Computers | Expert PC Service for Valued Clients ✨

​අපගේ විශ්වාසවන්ත සේවාලාභියෙකු වන Zevona Studio වෙතින් පැමිණි පරිගණකයක (PC Case) අභ්‍යන්තරය, අපගේ විශේෂඥ කණ්ඩායම විසින් සම්පූර්ණයෙන්ම පිරිසිදු කර (Deep Cleaned) අලුත් තත්ත්වයට පත් කළ ආකාරය! 🖥️✨📸

​පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී දූවිලි බැඳී තිබීම, කාර්යසාධනය (Performance) අඩුවීමට හේතු වේ. Quantum Computers අපගේ සේවාව මගින් ඔබේ PC එකට උපරිම කාර්යසාධනයක් ලබා දිය හැකිය.

​🛠️ අපගේ සේවාවන්ට ඇතුළත්:
✅ සම්පූර්ණ අභ්‍යන්තර දූවිලි ඉවත් කිරීම සහ පංකා (Fans) පිරිසිදු කිරීම
✅ Thermal Paste (තාප පේස්ට්) අලුත් කිරීම
✅ කාර්යක්ෂම කේබල් කළමනාකරණය (Cable Management)
✅ දෘඩාංග (Hardware) පරීක්ෂා කිරීම
​විශ්වාසනීය, කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සඳහා අදම Quantum Computers අප වෙත පැමිණෙන්න!

​🏠 Quantum Computers
📍 ස්ථානය: චීස්කඩේ උඩුමහල, වැලිකුබුර හංදිය, කලවාන.

📞 දුරකථන අංකය: 077 611 612 6

💬 විමසීම්: page එකට Message එකක් යොමු කරන්න.


14/08/2026

07/08/2026

RIP කියපු Hard එකක් ආයෙත් ජීවත් කරවපු දවසක්! ⚡️💻

​Customer කෙනෙක් ගෙනාපු සම්පූර්ණයෙන්ම ඩැමේජ් වුණු Hard Disk එකක තිබ්බ වටිනාම memories සහ data ටික අපි සාර්ථකව Recover කළා. 💽✨

​"අපෝ මේක නම් හදන්න බැහැ, ඩේටා ඔක්කොම ඉවරයි" කියලා හිතාගෙන ඉන්න දේවල් අපි සුපිරියට ගොඩදානවා. 😎

​ඔයාගෙත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් තවත් කල් නොදමා අදම අපේ Shop එකට පැමිණෙන්න! 🛠️

​📍 Quantum Computers / චීස් කඩේ උඩුමහල, වැලිකුබුර, කලවාන,

📞 0776116126

If you want to buy a brand new condition, Untouched, scratchless all parts original iPhone with a 6 months Phone to phon...
06/05/2026

If you want to buy a brand new condition, Untouched, scratchless all parts original iPhone with a 6 months Phone to phone Hardware warranty, contact us now !

WhatsApp/Normal - 0775825991

27/12/2025

ඔයාගෙ ලැප්ටොප් එකත් මේ වගේ කාන්තාරයක් වගේ වෙලාද 😅? Heat වෙනවද? වැඩකරද්දි Slow වෙනවද?

එහෙනම් දැන්ම අරගෙන එන්න අපි ලගට...

Hp Pavilion 15 Full Service…✨🧹

ඔබට අප ආයතනය මගින් Original Display, Original Batteries, Original Chargers and Keyboards ආදී සියලු Laptop Assesories සාදාරන මිලකට මිලදීගත හැක.

තවද අප ආයතනය මගින් Chip-Level Laptop repairs කරනු ලැබේ. පහත අංක මගින් අපව සම්බන්ද කරගන්න.

077 611 6126 (Whatsapp/Normal)
077 582 5991 (Whatsapp/Normal)

Address

Quantum Computers, 311, Ratnapura Road, Ratnapura
Kalawana
70450

Opening Hours

Monday 21:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 06:00
Saturday 09:00 - 06:00
Sunday 12:00 - 18:00

Telephone

+94776116126

Website

Alerts

Be the first to know and let us send you an email when Quantum Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Quantum Computers:

Shortcuts

Share