12/12/2025
💥පරිගණකය සමඟ චාරිකාවක්..💥
2026 - නව හය ශ්‍රේණිය
✅නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව ප්‍රායෝගික ක්‍රියාකාරකම් මේ සතියේ ආරම්භ වේ..
💻ඇත්තටම පරිගණක වලින්ම Practicle කරන්න සෙනසුරාදා හවස 3.30ට එකතුවන්න.
🖥️පරිගණක පහසුකම් අපි සපයනවා..
🔺 මුල සිටම පරිගණක පුහුණුව
Chanaka Rajapaksha