Eco-cycle lanka

Eco-cycle lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eco-cycle lanka, Electronics, Kaduwela.

🌟 අද රෑ අහස බලන්න අමතක කරන්න එපා! 🌟මේ දවස්වල බටහිර අහසේ ඉතා දීප්තිමත්ව පෙනෙන ග්‍රහ වස්තු දෙකක් තමයි සිකුරු (Venus) සහ බ්...
10/06/2026

🌟 අද රෑ අහස බලන්න අමතක කරන්න එපා! 🌟
මේ දවස්වල බටහිර අහසේ ඉතා දීප්තිමත්ව පෙනෙන ග්‍රහ වස්තු දෙකක් තමයි සිකුරු (Venus) සහ බ්‍රහස්පති (Jupiter).
✨ සිකුරු (Venus) – සූර්යයා බැස යාමෙන් පසු අහසේ වැඩියෙන්ම දිලිසෙන "තරුව" වගේ පේන වස්තුව.
✨ බ්‍රහස්පති (Jupiter) – අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා. සිකුරුට වඩා ටිකක් අඩු දීප්තියකින් පෙනෙනවා.
🔭 මේ දෙකම ඇත්තටම තරු නොවෙයි. ඒවා ග්‍රහ වස්තු!
📸 ඔබත් අද රෑ අහසෙ ඡායාරූපයක් ගත්තොත් Comment එකේ share කරන්න.
❓ඔබට පේන්නේ තරු දෙකක්ද? නැත්නම් ඒ ග්‍රහ වස්තු දෙක බව දැනගෙන හිටියාද?

👉 **"අද රෑ 7.00 – 8.00 අතර බටහිර අහස බලන්න. ඔබටත් මේ අලංකාර දර්ශනය දැකගන්න පුළුවන්!

ඇමරිකාවට ඉරානය හොදටම පහර දෙයි..හොදම හෙලිකොප්ටර යානයත්  විනාශයි.
09/06/2026

ඇමරිකාවට ඉරානය හොදටම පහර දෙයි..හොදම හෙලිකොප්ටර යානයත් විනාශයි.

Benjamin Franklin ගේ Kite Experiment (1752) කියන්නේ විද්‍යාවේ ඉතා ප්‍රසිද්ධ අත්හදා බැලීමක්.ඒ කාලේ මිනිස්සු අකුණු කියන්නේ...
09/06/2026

Benjamin Franklin ගේ Kite Experiment (1752) කියන්නේ විද්‍යාවේ ඉතා ප්‍රසිද්ධ අත්හදා බැලීමක්.
ඒ කාලේ මිනිස්සු අකුණු කියන්නේ මොකක්ද කියලා හරියට දැනගෙන හිටියේ නැහැ. Franklin හිතුවා අකුණු කියන්නෙත් විදුලියක් කියලා.
ඔහු:
වැසි සහිත කුණාටුවකදී සරුංගලයක් යැව්වා.
සරුංගලයේ නූලට ලෝහ යතුරක් (metal key) බැඳුවා.
කුණාටු වලාකුළු වල විද්‍යුත් ආරෝපණය නූල හරහා ගමන් කරන බව නිරීක්ෂණය කළා.
⚠️ වැදගත්: Franklin අකුණක් සෘජුවම සරුංගලයට වැදුණේ නැහැ. එහෙම වුණා නම් ඔහු මියයන්නත් තිබුණා. ඔහු නිරීක්ෂණය කළේ වලාකුළුවල තිබූ විද්‍යුත් ආරෝපණයයි.
මෙම අත්හදා බැලීමෙන් පසුව:
අකුණු විදුලි සංසිද්ධියක් බව තහවුරු වුණා.
Lightning Rod (අකුණු ආරක්ෂක දණ්ඩ) නිර්මාණය කළා.
නවීන විදුලි විද්‍යාවේ දියුණුවට විශාල දායකත්වයක් ලැබුණා.

13/01/2026

Need e-wastages
Call - 0751176329

13/01/2026

කැඩුනු වොශින් මැශින් එකක් අවශ්‍ය කර ඇත.

17/09/2025

Need to buy waste photo fujifilm chemicals.
Whatapp-0751176329

06/09/2025
06/09/2025

We need computer mother bords.any whole sale supplier available ?
Call me-0719419135

Another type of heater.230vPrice 2000rsLocation - kaduwela 0719419135
06/09/2025

Another type of heater.
230v
Price 2000rs
Location - kaduwela
0719419135

30/08/2025

💻 We Buy Old Motherboards! 🔧♻️
Do you have broken or unused computer motherboards lying around?
👉 Don’t throw them away – sell them to us!

✅ Any condition accepted
✅ Quick pickup & cash payment
✅ Help us recycle and protect the environment 🌍

📩 Inbox us whatsapp or call [0719419135] to sell your old boards today!

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Eco-cycle lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category