ICT Diluk Chamika

ICT Diluk Chamika A/L & O/L ICT | Computer Skills Development

13/09/2026

ආඩුයිනෝ Practical Day 2 😍💻

සිසුන්ගේ දැඩි ඉල්ලීම මත දෙ⁣වනි දිනටත් පවත්වනු ලැබූ Arduino Practical වැඩසටහන පසුගිය 12 වන සෙනසුරාදා පොකුණ හන්දිය නෙත් විවර අධ්‍යාපන ආයතනයේදී පැවැත්විණි.

එහිදී ආඩුයිනෝ ක්ෂුද්‍ර පාලකය පිළිබඳ මෙන්ම එය සමඟ සම්බන්ධ කළ හැකි සංවේදක හා උපාංග පිළිබඳවද සිසුන් දැනුවත් විය.

පසුව එම දැනුමෙන් සහ ලබාදුන් විවිධ උපාංග භාවිතයෙන් සිසුන් විසින් විවිධ ආකාරයේ නිර්මාණ සිදුකරන ලදී 😍🔥🚀






ICT හරියටම ඉගෙනගන්න හොඳම තැන 😍
ඩිලුක් චාමික සර්
0717654549

😍 Arduino Practical Day - 2  💻🪫💡9 ශ්‍රේණිය ICT විශයට අදාළ Arduino භාව්තයෙන් සරල පරිපථ නිර්මාණය කිරීම දරුවන්ගෙ විශේෂ ඉල්...
11/09/2026

😍 Arduino Practical Day - 2 💻🪫💡

9 ශ්‍රේණිය ICT විශයට අදාළ Arduino භාව්තයෙන් සරල පරිපථ නිර්මාණය කිරීම දරුවන්ගෙ විශේෂ ඉල්ලීමක් මත අපි දෙවෙනි දිනටත් සැප්තැම්බර් 12 වෙනිදා(සෙනසුරාදා) සිදුකරනවා.

🕓 පන්තිය තියෙන්නෙ සෙනසුරාදා උදෑසන 8.00 සිට 10.00 දක්වා
📍පොකුණ හන්දිය නෙත් විවර අධ්‍යාපන ආයතනයේදී.

🎚🎛️🪫💡දරුවන්ට ඕනකරන සියලුම Arduino සහ ඉලෙක්ට්‍රොනික උපාංග පන්තියෙදි ලබාදෙනවා. 😎

👨🏻‍🏫 ඩිලුක් චාමික සර්
📲 0717654549

වැඩි විස්තර දැනගන්න call එකක් හෝ whatsapp msg එකක් දාන්න.

😍 Arduino Practical Day 💻🪫💡9 ශ්‍රේණිය ICT විශයට අදාළ Arduino භාව්තයෙන් සරල පරිපථ නිර්මාණය කිරීම අපි සැප්තැම්බර් 10 බ්‍රහ...
09/09/2026

😍 Arduino Practical Day 💻🪫💡

9 ශ්‍රේණිය ICT විශයට අදාළ Arduino භාව්තයෙන් සරල පරිපථ නිර්මාණය කිරීම අපි සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පටන්ගන්නවා.

🕓 පන්තිය තියෙන්නෙ සවස 4.30 සිට 6.30 දක්වා
📍කිරිල්ලවල 14 හන්දියෙ DPJ Education Center ආයතනයෙදි.

🎚🎛️🪫💡දරුවන්ට ඕනකරන සියලුම Arduino සහ ඉලෙක්ට්‍රොනික උපාංග පන්තියෙදි ලබාදෙනවා. 😎

👨🏻‍🏫 ඩිලුක් චාමික සර්
📲 0717654549

වැඩි විස්තර දැනගන්න call එකක් හෝ whatsapp msg එකක් දාන්න.

25/08/2026

තාර්කික ද්වාර | Logic gates 💻💡

2025(2026) O/L විභාගයේ ලැබුණු ප්‍රතිඵල 😎🥳🔥Congratulations and best wishes ළමයි.... 🥳❤️ICT කියන්නෙ ආසාවෙන් කරන්න පුලුවන් ...
23/06/2026

2025(2026) O/L විභාගයේ ලැබුණු ප්‍රතිඵල 😎🥳🔥

Congratulations and best wishes ළමයි.... 🥳❤️

ICT කියන්නෙ ආසාවෙන් කරන්න පුලුවන් විශයක් 😍 උනන්දුව තියෙනවනම් අන්තිම මාස දෙක තුනෙත් ගේමක් ගහන්න පුලුවන් කියලා මේ ළමයි පෙන්නුවා. 🔥

A,B,C වගේම S ඒවත් තියෙනවා. හැබැයි ඒ ළමයිට ඒකත් ගොඩක් වටිනවා. මොකද එයාලා ලකුණු 10, 15 අරන් O/L අතෑරලා දාලා හිටපු අය. මහන්සි වෙලා වැඩ කළොත් අනිවාර්යෙන් ගොඩයන්න පුලුවන් 😍🔥

16/06/2026

😎❤️

🛑දෙවන වා⁣රයේ අලුත් පාඩම් ආරම්භ වේ 😎💻ජූනි 12 සිකුරාදා 🗓️10, 11 ශ්‍රේණි ICT 💻සිංහල මාධ්‍ය සහ English Medium ඩිලුක් චාමික ස...
11/06/2026

🛑දෙවන වා⁣රයේ අලුත් පාඩම් ආරම්භ වේ 😎💻

ජූනි 12 සිකුරාදා 🗓️
10, 11 ශ්‍රේණි ICT 💻
සිංහල මාධ්‍ය සහ English Medium

ඩිලුක් චාමික සර්
C&A College - කැලණිය

6-11 ශ්‍රේණි ICT දෙවන වාරය ආරම්භ වූ වගයි...😎සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය O/L ICT 😎සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය...
05/05/2026

6-11 ශ්‍රේණි ICT දෙවන වාරය ආරම්භ වූ වගයි...😎

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
O/L ICT 😎

සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය

අපේ පන්තියේ විශේෂත්වය:
✅ විශය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම.
✅ පෙරහුරු විභාග පැවැත්වීම.
✅ පරිගණක ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම.
✅ සෑම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය ලබාදීම.
✅ මෙවර පළමු වාර විභාගයෙත් බොහෝ පාසල්වල වැඩිම ලකුණු සහිත පංතිය 😍🔥

💻ICT ඩිලුක් චාමික
📲 0717654549

📌නෙත් විවර - පොකුණ හන්දිය (කඩවත - ගණේමුල්ල පාර)

📌DPJ - 14 හන්දිය (ඉඹුල්ගොඩ)

📌C&A College (කැලණිය රජමහා විහාරය අසල)

🤙 දුරකතන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් මඟින් වැඩි විස්තර ලබාගන්න.

26/04/2026

පරිගණක පහසුකම් සහිතව, සෑම දරුවෙකු කෙරෙහිම විශේෂ අවධානයක් ලබාදෙන, ප්‍රදේශයේ හොඳම ICT පංතිය 😍

📌️නෙත් විවර උසස් අධ්‍යාපන ආයතනය - පොකුණ හන්දිය

සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌾🌞✨       #අවුරුදු
14/04/2026

සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
🌾🌞✨

#අවුරුදු

Address

Ganemulla - Kadawatha Road
Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Diluk Chamika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share