Diploma in Information Management and Technology - University of Kelaniya

Diploma in Information Management and Technology - University of Kelaniya This is Diploma in Information Literacy and Information Communication Technology
Department of Library and Information science
University of Kelaniya

04/02/2022

74 වන නිදහස් අභිමානවත්ව සමරමු....!
𝗛𝗮𝗽𝗽𝘆 𝟳𝟰𝘁𝗵 𝗜𝗻𝗱𝗲𝗽𝗲𝗻𝗱𝗲𝗻𝗰𝗲 𝗗𝗮𝘆 𝘁𝗼 𝗠𝗼𝘁𝗵𝗲𝗿 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮!

03/12/2021

𝙵𝚎𝚎𝚍𝚋𝚊𝚌𝚔 𝚏𝚘𝚛𝚖 - 𝚃𝚑𝚎 𝙻𝚒𝚋𝚛𝚊𝚛𝚢 𝚄𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚒𝚝𝚢 𝚘𝚏 𝙺𝚎𝚕𝚊𝚗𝚒𝚢𝚊
Form Link: https://forms.office.com/r/kXHMNKQz70

𝐖𝐞 𝐰𝐢𝐥𝐥 𝐚𝐩𝐩𝐫𝐞𝐜𝐢𝐚𝐭𝐞 𝐲𝐨𝐮𝐫 𝐨𝐩𝐢𝐧𝐢𝐨𝐧 𝐨𝐟 𝐡𝐨𝐰 𝐰𝐞𝐥𝐥 𝐰𝐞 𝐚𝐫𝐞 𝐝𝐨𝐢𝐧𝐠. 𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 𝐭𝐡𝐢𝐬 𝐭𝐚𝐛𝐥𝐞 𝐚𝐧𝐝 𝐛𝐞 𝐚𝐬 𝐬𝐩𝐞𝐜𝐢𝐟𝐢𝐜 𝐚𝐬 𝐩𝐨𝐬𝐬𝐢𝐛𝐥𝐞. 𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐢𝐧𝐭𝐞𝐫𝐞𝐬𝐭 𝐚𝐧𝐝 𝐬𝐮𝐩𝐩𝐨𝐫𝐭.

,

04/10/2021

“The Benefit I Gained from Reading Books” (පොත්පත් කියවීමෙන් මා ලද පන්නරය)

The Department of Library and Information Science, University of Kelaniya has organized a scholarly discourse (online) in order to celebrate National Reading Month.

Date: 10th October 2021
Time: 9.00 am – 1.00 pm

Resource Persons:
Award-winning literary figures, Prof. Liyanage Amarakeerthi
Award-winning songwriter Rathna Sri Wijesinghe
Award-winning artist Dharmasiri Bandaranayake
Moderator: Prof. Mapa Thilakarathne

Join Zoom Meeting
https://learn.zoom.us/j/64893729192?pwd=ZHJOZXgyNXViSzE2eFpKSFZseGxidz09

Meeting ID: 648 9372 9192
Passcode: 12345@DLis

17/02/2021

LaTeX මෘදුකාංගය ඇසුරින් විද්‍යාත්මක ලේඛන සම්පාදනය

LaTeX නැමැති ලේඛන සකස් කිරීමේ මෘදුකාංගය ගණිතය, සංඛ්‍යාන විද්‍යාව, පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී බොහෝ විද්‍යාත්මක විෂය ක්ෂෙත්‍රයන් හි පර්යේෂණ පත්‍රිකා, නිබන්ධන සහ ග්‍රන්ථ ආදිය ප්‍රකාශනය කිරීම සඳහා බහුලව භාවිත කරනු ලබන අතර, මෙය විවෘත ප්‍රභව මෘදුකාංගයක් (Open-source software) වේ. මාතෘකා, උප මාතෘකා, සමීකරණ, වගු, රූප සටහන් ආදිය ස්වයංක්‍රීය අංකකරණය සහ ස්වයංක්‍රීයව ලැයිස්තු සකස් කිරීම, ස්වයංක්‍රීයව පටුන පිට සකස් කිරීම, උපුටා ගැනීම් (උද්ධෘත) හා විමර්ශන මූලාශ්‍ර සහසම්බන්ධ කිරීමේ හැකියාව මෙම මෘදුකාංගයේ විශේෂිතාංග අතරට එක් කළ හැක. අනෙකුත් වදන් සැකසුම් මෘදුකාංග මෙන් නොව මෙහි දී විධානයන් භාවිතයෙන් ලේඛන සකස් කිරීම කරනු ලබයි. මෙම වෙබ් සම්මන්ත්‍රණය හා සම්බන්ධ වීමෙන් ඔබට, LaTeX මෘදුකාංගය භාවිතයෙන් විද්‍යාත්මක ප්‍රකාශනයක් පහසුවෙන් සකස් කරනු ලබන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිවනු ඇත.

ආවරණය වන කරුණු:
1) මෘදුකාංගය හඳුන්වා දීම
2) ප්‍රකාශනයක පිටු සකස් කිරීම
3) ප්‍රකාශනයේ අන්තර්ගතය නිර්මාණය කිරීම
4) වගු සහ රූප සටහන් ඇතුළත් කිරීම
5) විමර්ශන මූලාශ්‍ර ලැයිස්තු සකස් කිරීම

Join Zoom Meeting
https://learn.zoom.us/j/67970893200?pwd=VjR4SVM0Z0tSY0I3R3pYVFpKUU9vQT09
Meeting ID: 679 7089 3200
Passcode : LaTeX-01

දිනය සහ වේලාව: පෙබරවාරි 23 අඟහරුවාදා, ප.ව. 2.00-3.00
තාක්‍ෂණික මාධ්‍යය: Online Zoom Webinar

සංවිධානය: විෂයය මූලික පුස්තකාලයාධිපති සේවාව (SLLS) සහ අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය ඒකකය (IMU), පුස්තකාලය, කැලණිය විශ්වවිද්‍යාලය.

21/01/2021

ප්‍රකාශන ක්‍රියාවලිය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය- Webinar on Publication Process - The Library - University of Kelaniya

Zoom meeting link and the passcode as following;

Meeting Link: https://learn.zoom.us/j/69286084170?pwd=ZHVZSks0UnlXL1JRcVpqclcyM1FuQT09

Meeting ID: 692 8608 4170
Passcode: Pub26@Lib
Meeting Date: 26th January 2021
Meeting Time: 3.00 p.m. - 4.00 p.m.

ඔබත් මේ දිනවල පර්යේෂකයෙකු සහ ශාස්ත්‍රීය කතුවරයෙකු වශයෙන් පහත කරුණු සම්බන්ධයෙන් කණස්සලට පත්ව සිටීද?
Are you concerned on following matters as a researcher and an academic writer?

මාගේ පර්යේෂණ පත්‍රිකාව පිළිගත් ශාස්ත්‍රීය වාර සඟරාවක පළ කර ගැනීමේ සම්භාවිතාව වැඩි කරගන්නේ කෙසේද? මාගේ පර්යේෂණ පත්‍රිකාව පළකර ගැනීමට කොපමණ කාලයක් ගතවනු ඇත්ද? මාගේ පර්යේෂණ පත්‍රිකාව සම්බන්ධ සමියුරු සමාලෝචන වාර්තාවට ප්‍රතිචාර දක්වනුයේ කෙසේද? ඒකාබද්ධ කතෘත්වය පිළිබඳ ගැටළු නිරාකරණය කරගන්නේ කෙසේද? මාගේ පර්යේෂණ පත්‍රිකාව වැඩි පාඨක පිරිසකගේ පරිශීලනයට ලක්වන ලෙස පළකරන්නේ කෙසේද?
What can I do to increase the chances of having my paper accepted? How long does it take for an article to get published? How should I response to the reviewer’s comments? How to address issues related to joint authorship? How can I play a role in the dissemination of my paper?

එසේනම් මෙම නොමිළ වෙබ් සම්මන්ත්‍රණය ඔබ සඳහාමයි.
Then, this free webinar is for you.

ආවරණය වන කරුණු (Coverage):

(i) අත්පිටපත සකස් කිරීම (හැඳින්වීම, ක්‍රමවේදය, ප්‍රථිපල, සාකච්ඡාව සහ නිගමන, ලිපියේ මාතෘකාව සහ සාරාංශය, විමර්ශන ලැයිස්තුව සම්පාදනය)

The introduction, materials and methods, results, discussion and conclusions, title and abstract, and references sections of your manuscript

(ii) සඟරාවක් තෝරා ගැනීම
Choosing a journal

(iii) කර්තෘත්වය පිළිබඳ ගැටළු
Addressing Authorship Issues

(iv) සමියුරු සමාලෝචන ක්‍රියාවලිය
Peer Review Process

(v) ප්‍රතික්ෂේපවීම් හැසිරවීම
Handling rejection

(vi) ප්‍රකාශන හිමිකම සහ විවෘත ප්‍රවේශය
Copyright and open access

දිනය සහ වේලාව: ජනවාරි 26 අඟහරුවාදා, ප.ව. 3.00-4.00
මාධ්‍යය: Zoom Online Meeting

සම්පත්දායක:
ආචාර්ය සී.සී. ජයසුන්දර
BA (Stat)(Ruhuna), PgC English Linguistics(Birmingham City,UK), MSc(Sheffield,UK), DLitt(South Africa), AALIA(CP)(Australia) පුස්තකාලයාධිපති, කැළණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය: විෂයය මූලික පුස්තකාලයාධිපති සේවාව (SLLS) සහ අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය ඒකකය (IMU), පුස්තකාලය, කැලණිය විශ්වවිද්‍යාලය.

05/09/2020
24/06/2019

Click to Link | https://library.kln.ac.lk/e-library/?page_id=358

කැලණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලය‍ේ ‘මාසික ප‍්‍රතිග‍්‍රහණ ලැයිස්තුව’ නම් නවතම සේවාව හදුන්වා දෙනුයේ ඉතාමත් සතුටිනි. මෙහි අමුණා ඇති විද්‍යුත් පිටපත මගින් පුස්තකාලයේ නවතම එකතුව පිළිබද සෑම මසකම ඔබේ දැනුවත්භාවය ඉහළනංවාගත හැකිවනු ඇත. පහත දක්වා ඇති සම්බන්ධක පුරුක මගින් ඔබේ වටිනා ප‍්‍රතිචාරය ලැබීමට බලාපොරොත්තු වෙමු.

The library of the University of Kelaniya is pleased to introduce its new service “Monthly Accessions List”. The attached electronic copy of new arrivals will enhance your awareness of our new library collection. We are waiting for your valuable feedback through the link given below.

05/06/2019

විශේෂ නිවේදනයයි

19/05/2019

කැලණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයට ඔබ සාදරයෙන් පිළිගනිමි.

Address

Kadawata
GQ 11850

Telephone

0719116919

Website

Alerts

Be the first to know and let us send you an email when Diploma in Information Management and Technology - University of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Diploma in Information Management and Technology - University of Kelaniya:

Share