Elfinix E Mart

Elfinix E Mart Welcome to Elfenix E store! one stop shop for fashion lovers.
(1)

14/10/2025

🍀✍️

27/09/2025

Order now, 1900/- only free delivery,

Stylish Cotton for stylish youth, COD Price
27/09/2025

Stylish Cotton for stylish youth, COD Price

Long frockPrice =2300Colours Black white blue availableSize available Cod✅
27/09/2025

Long frock

Price =2300

Colours Black white blue available

Size available

Cod✅

27/09/2025

ලංකාවෙන්ම අපෙන් විතරයි රු 1500/- ට ගෙදරටම.. දැන්ම order කරන්න. තොග සීමිතයි

14/04/2025
මනෝවෛද්‍ය විද්‍යාවේදී මේක වෙනවයි කියලා හඳුන්වන්නේ සාමාන්‍ය මරණයකදී..වයසට ගිහිල්ලා හරි යම්කිසි අසනීප තත්ත්වයක් හරි නිසා අ...
10/01/2025

මනෝවෛද්‍ය විද්‍යාවේදී මේක වෙනවයි කියලා හඳුන්වන්නේ සාමාන්‍ය මරණයකදී..

වයසට ගිහිල්ලා හරි යම්කිසි අසනීප තත්ත්වයක් හරි නිසා අපි ස්වාභාවිකව මැරෙන මොහොත ආවම ඒක තීරණය කරන්නේ මොළේ තමයි. .එයා මුලින්ම පණිවිඩය දෙනවා හදවතට හදවතගේ කාර්යය දැන් ඉවරයි ඒක නවත්තන්න කියලා. ඒ පණිවිඩය ලැබුනේ ගමන්ම හදවත ඉතාම වේගයෙන් කම්පනය වෙන්න ගන්නවා හදවත විසින්ම හදවතම විනාශ කරන ස්වයං ඝාතකයෙක්විදිහට ඊට පස්සේ හදවත නවතිනවා මිලි තප්පර ගානක් ඇතුලත. හදවත නැවතුනා කියලා මනුස්සයෙක් මැරෙන්නේ නෑ. හදවත නැවතිලා මොළේ මැරුණට පස්සේ තමා මනුස්සයෙක් මැරුණා කියලා හඳුන්වන්නේ එතකොට සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ මේ හදවත මැරුණට පස්සේ මොළේ මැරෙන්න විනාඩි හතක් යනවා කියලා කියනවා.

ඒ විනාඩි හතේදී අපේ ජීවිතය අපි කරපුවා මොලේ විසින් වීඩියෝ එකක් විදියට අපිටම ආපහු පෙන්නනවා කියලා තමයි කියන්නේ. .අපේ මොලේ සාමාන්‍ය ධාරිතාව ගිගාබයිට් මිලියන දෙකයි දශම පහක් වගේ වෙන නිසා අපගේ උපතේ ඉඳලා මරණය වෙනකම්ම තියෙන හැම සියුම් මතකයම මොළේ තියාගෙන තියෙනවා කියලා තමා හඳුන්වන්නේ.

පළවෙනි මිනාඩියේ දී අපේ ලමා කාලේ පෙන්නනවාලු අපි ඉපදුන විදිහ.

දෙවෙනි විනාඩියේ දී අපි පොඩි කාලේ ගත කරපුවිදිහ

තුන්වෙනි විනාඩියෙද්දී අපේ තරුණ කාලය.

හතරවෙනි විනාඩියේ දී අපි ජීවිතේ කරපු සතුටු හිතෙනදේවල්

පස්වෙනි විනාඩියේ දී අපි ජීවිතේ කරපු නරකදේවල්

හයවෙනි විනාඩියෙද්දී මොළේ විසින්ම අපිටම දෙනවලු අපි කවුද කියන එක තීරණය කරන්න කියලා. ඒකට කියන්නේ judgment minute කියලා

මේ සියලුම දේවල් අත්දැකීම් වලින් ගත්ත දේවල් හැබැයි කවුරුත් දන්නෙ නෑ තාම හත්වෙනි විනාඩියෙදී මොකද වෙන්නේ කියලා.

මොකද සමහර අවස්ථාවලදී මොළේ තීරණය කරලා තියෙනවා ඒ මනුස්සයාගේ හදවත නැවතුනාට පස්සෙත් ඒ මනුස්සයව නැවත ජීවත් කරවන්න පුළුවන් කියලා ඒ වෙලාවට ආපහු මොළේ හදවතට පණිවිඩයක් දෙනවා දෙනවත් දෙනවත් නැවත ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ ක්‍රියාත්මක වීම හැම වෙලේම හයවෙනි විනාඩියට කලින් සිදුවෙලා තියෙනවා.

මනෝවිද්‍යාවේදී ජීවිතය අවසාන මිනිත්තු හත හඳුන්වන්නේ ඔය විදිහට තමයි.

වැරදි තැන් තියෙනවනම් මටත් කියලා දෙන්න. 🙏

උපුටා ගැනීමක්- face book
Credits- @ Sa T Ha

Address

Kadawata

Telephone

+94707378377

Website

Alerts

Be the first to know and let us send you an email when Elfinix E Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category