Learn ICT with Randitha

Learn ICT with Randitha Providing O/L, A/L ICT Examination Tuition and Training, Other School grades ICT education

Individual or group classes
03/05/2026

Individual or group classes

16/04/2026

පහත දක්වා ඇත්තේ ස්වයංක්‍රිය චෙස් ක්‍රිඩාකරන රොබොවරයෙක්, ලක්ශ 3ක් පමණ වන මෙය විද්‍යා හා තාක්ෂණය ප්‍රදර්ශනය කදී දැකගත හැකි වූවක්.

28/06/2024
20/06/2024

අනිවාර්ය විෂයක් වි තිබෙන තොරතුරු තාක්ෂණ විෂය නිසි අයුරෙන් ඉගෙන ගැනීමට මෙන්ම, 🙂

*7,8,9, හා සා.පෙළ (OL) ICT සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්*

කාලීන වශයෙන් තරගකාරී අධ්‍යාපනය තුළ ලමුන් ගෙ දැනුම වර්ධනය සදහා ආරම්භ කර ඇති උපකාරක‍ වැඩසටහන දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක ICT විෂය උගන්වන ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබන අතර 😍

එක් එක් දරුවා පිළිබඳ නිරන්තරයෙන් අවධානය ලබා දීම සිදු කරයි. 🎖️️

මෙම පන්තිය ඔස්සේ ඔබේ දරුවාට -👍
🎓 විෂය කරුණු පැහැදිළි කිරීම
🎓 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🎓 ප්‍රායෝගික පරීක්ෂණ
🎓 පුනරීක්ෂණ ඇතුළු තවත් බොහෝ දේ ලබා දෙයි.

එමෙන්ම මෙම පන්තිය සදහා සහභාගි වි වාර විභාග ලකුණු සංඛ්‍යාව වැඩි නොවුණේ නම් ගත් මුදල් ආපසු ලබා දිමේ වගකීම ද මා විසින් දරනු ලබයි.💵

සිමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා බැවින් ඔබත් ඔබේ දරුවා අදම යොමු කරන්න.

අමතන්න 0718408942 | 0766614431

⭕ මැයි මාසය පුරාවටම 10 හා 11 වසරට Free IT seminar.⭕ IT විෂය කරන නොකරන සියලුම දුවලා පුතාලට සහභාගි විය හැක.ජාඇල කැම්පස් - ...
01/05/2024

⭕ මැයි මාසය පුරාවටම 10 හා 11 වසරට Free IT seminar.
⭕ IT විෂය කරන නොකරන සියලුම දුවලා පුතාලට සහභාගි විය හැක.

ජාඇල කැම්පස් - අගහරුවාදා සවස 6.30 ට
වත්තල කැම්පස් - අගහරුවාදා සවස 4 ට
කදාන කැම්පස් - බ්‍රහස්පතින්දා සවස 6 ට

තවත් අලුත් තැන් එකතු වන වගයි. ජාඇල පුරවරයට පෑයු IT රන් සද.. අදම කතා කරන්න. 0718408942  0766614431
21/03/2024

තවත් අලුත් තැන් එකතු වන වගයි. ජාඇල පුරවරයට පෑයු IT රන් සද.. අදම කතා කරන්න. 0718408942 0766614431

OxfordICT ජාඇල 0766614431
24/02/2024

OxfordICT ජාඇල 0766614431

Address

53, Jayasuriya Mawatha, We-wala
Ja-Ela
11350

Alerts

Be the first to know and let us send you an email when Learn ICT with Randitha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Learn ICT with Randitha:

Share