සිතුවිලි සාගරය - Ocean of Thoughts

සිතුවිලි සාගරය - Ocean of Thoughts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සිතුවිලි සාගරය - Ocean of Thoughts, Galle Road Imaduwa, Imaduwa.

*_⇨🎓🎓සිතුවිලි සාගරය🎓🎓⇦_*━━━━━━━━━━━━━━_*මාව වළලපු අයට උත්තර දෙන්න මං බීජයක් වෙලා පැළවුණා...*_━━━━━━━━━━━━━━_*කාටවුණත් සර...
14/03/2026

*_⇨🎓🎓සිතුවිලි සාගරය🎓🎓⇦_*

━━━━━━━━━━━━━━

_*මාව වළලපු අයට උත්තර දෙන්න මං බීජයක් වෙලා පැළවුණා...*_

━━━━━━━━━━━━━━

_*කාටවුණත් සර්ථකත්වයට යද්දි හම්වවෙන ලොකුම බාදාවක් විදියට සෘණාත්මක මිනිස්සු හදුන්වන්න පුලුවන්...*_

_*ඒ මිනිස්සු ඒයාලාට සර්ථක වීමට නොහැකි වුණ නිසා අපිටත් ඒ ස්ථානයට යාමට නොදෙන්නයි...*_

_*අපි මේ මිනිස්සු කියන දේවල් එක කනකින් අහලා අනිත් කනින් පිට කරන්න ඔනී මොකද ඒ අයගේ සෘණාත්මක සිතුවිලි අපිට බාදාවක් නිසා...*_

_*මුහුදට බැරි උනාට නැවක් ගිල ගන්න එක පුංචි සිදුරකට පුලුවන් නැවක් ගිල දමන්න, ඒ වගේ සමාජේ මිනිස්සුන්ට බැරි උණාට ඔයාව වට්ටන්න සෘණාත්මක සිතුවිලි වලට පුලුවන්...*_

*ඔයා ඔයාව විස්වාස කරන්න😊...*
*believe in your self🍀...*
*සෘණාත්මක සිතුවිලි ඈත් කරන්න😇...*

━━━━━━━━━━━━━━

LoL 😂😂😂
26/09/2024

LoL 😂😂😂

ඔබ දන්නවාද❓කාන්තාවන් තමා වැඩියෙන්ම ආස කරන ආදරය කරන පුද්ගලයා සමඟ තර්ක කිරීමට ගැටුම් ඇති කරගැනීමට වඩාත් පෙළඹෙතිBonna oone ...
28/04/2024

ඔබ දන්නවාද❓

කාන්තාවන් තමා වැඩියෙන්ම ආස කරන ආදරය කරන පුද්ගලයා සමඟ තර්ක කිරීමට ගැටුම් ඇති කරගැනීමට වඩාත් පෙළඹෙති

Bonna oone prashnayak...🤣

මේ වගේ තවත් තොරතුරු දැනගන්න ඕනෙනම් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ආරාධනා කරනවා

ඔබ දන්නවාද❓ලොව වටා කාන්තාවන් වාර්ෂිකව බිලියන 1.73 ක් පමණ කොණ්ඩ කටු නැතිකර ගනී.
28/04/2024

ඔබ දන්නවාද❓

ලොව වටා කාන්තාවන් වාර්ෂිකව බිලියන 1.73 ක් පමණ කොණ්ඩ කටු නැතිකර ගනී.

ඔබ දන්නවාද❓චීනයේ සමහර වහන නැවැත්වීමේ ස්ථාන වල කාන්තාවන්ට පමනක් වහන නැවැත්වීමේ ඉඩ පහසුකම් සලසා දී ඇති අතර එවා අනෙකුත් ස්ථ...
28/04/2024

ඔබ දන්නවාද❓

චීනයේ සමහර වහන නැවැත්වීමේ ස්ථාන වල කාන්තාවන්ට පමනක් වහන නැවැත්වීමේ ඉඩ පහසුකම් සලසා දී ඇති අතර එවා අනෙකුත් ස්ථාන වලට වඩා 50% ක පලලකින් වැඩි බව.🚗👩

ඇයි එ...🤣

මේ වගේ තවත් තොරතුරු දැනගන්න ඕනෙනම් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ආරාධනා කරනවා

ඔබ දන්නවාද❓ඇඟිලි සලකුණු මෙන්ම ලෝකයේ සෑම කෙනෙකුගේම ආවේණික වූ දිවේ මුද්‍රණයක් පවතියි
28/04/2024

ඔබ දන්නවාද❓

ඇඟිලි සලකුණු මෙන්ම ලෝකයේ සෑම කෙනෙකුගේම ආවේණික වූ දිවේ මුද්‍රණයක් පවතියි

තම තමාහට ඇවසි දේවල් ළමයි අහුලලා අරන් තිවුවා වැඩක් නැති හැමදේම අතුගා පුලුස්සන්නට වීසි කෙරුවා ඇති වීම නැති වීම පොදු දහමකි ...
22/04/2024

තම තමාහට ඇවසි දේවල් ළමයි අහුලලා අරන් තිවුවා වැඩක් නැති හැමදේම අතුගා පුලුස්සන්නට වීසි කෙරුවා ඇති වීම නැති වීම පොදු දහමකි ලොවේ හට ගොඩක් එවුවා ලොවේ අනියත දහම වටහා ගන්න හොද නිදසුන් ය මෙවුවා

ඔබ දන්නවාද? බොහෝ දෙනෙක් කොමඩු ආහාරයට ගන්නා විට එහි ඇති බීජ ඉවත් කලත්ඒවා සැබැවින්ම පෝෂණය අතින් ඉහළ වේ.එම බීජ වල ප්‍රෝටීන,...
10/04/2024

ඔබ දන්නවාද?

බොහෝ දෙනෙක් කොමඩු ආහාරයට ගන්නා විට එහි ඇති බීජ ඉවත් කලත්ඒවා සැබැවින්ම පෝෂණය අතින් ඉහළ වේ.

එම බීජ වල ප්‍රෝටීන,විටමින්,ඔමේගා 3,ඔමේගා6,මැග්නීසියම්,සින්ක්,පොටෑසියම් වැනි පෝෂ්‍යදායි සංඝටක අඩංගු වේ.

කොමඩු බීජ හෘද රෝග,දියවැඩියාව වැනි රෝග තත්ව වලට ගුණදායක වන අතර,බර අඩු කර ගැනීමට ද උපකාරි වේ.

oneda komadu... ❤️

මේ වගේ තවත් තොරතුරු දැනගන්න ඕනෙනම් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ආරාධනා කරනවා

ඔබ දන්නවාද?කුඩා දරුවෙකු ඉපදී මාසයක් පමණ යන තුරුම හැඬීමේදී කදුළු පිටවන්නේ නැත.pw bm ...😹මේ වගේ තවත් තොරතුරු දැනගන්න ඕනෙනම...
10/04/2024

ඔබ දන්නවාද?

කුඩා දරුවෙකු ඉපදී මාසයක් පමණ යන තුරුම හැඬීමේදී කදුළු පිටවන්නේ නැත.

pw bm ...😹

මේ වගේ තවත් තොරතුරු දැනගන්න ඕනෙනම් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ආරාධනා කරනවා

ඔබ දන්නවාද ❓නෙදර්ලන්තයේ මිනිසුන්ට තමන් රැකියාව කරන ස්ථානයට වසර 2ක් යනතුරු එක දිගට නිවාඩු දැමීමේ හැකියාව නීත්‍යානුකූලව ඔව...
10/04/2024

ඔබ දන්නවාද ❓

නෙදර්ලන්තයේ මිනිසුන්ට තමන් රැකියාව කරන ස්ථානයට වසර 2ක් යනතුරු එක දිගට නිවාඩු දැමීමේ හැකියාව නීත්‍යානුකූලව ඔව්න්ට ඇත. ලෙඩ නිවාඩු ලෙස ඔව්න් මෙසේ නිවාඩු ගැනිමේදි ඔව්න්ගේ පඩියෙන් 70%ක් ගෙවීමට ආයතනයට සිදු වේ. 🤯

ලංකාවෙ බැනේ..🥲

මේ වගේ තවත් තොරතුරු දැනගන්න ඕනෙනම් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ආරාධනා කරනවා

Address

Galle Road Imaduwa
Imaduwa
80130

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

078-8535564

Website

Alerts

Be the first to know and let us send you an email when සිතුවිලි සාගරය - Ocean of Thoughts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිතුවිලි සාගරය - Ocean of Thoughts:

Share