Auk Computer Solution & Repair

Auk Computer Solution & Repair YOUR TRUSTLY IT PARTNER

24/08/2025

⚠️ Urgent IT Alert – Windows 11 Bug

Windows 11 latest update (KB5063878) install කරපු අය, SSD හෝ HDD drives crash වෙන, freeze වෙන, හෝ disappear වෙන issue එකක් තියනවා. (SSDs යන්නේ විශේෂයෙන්ම Phison NAND controllers (විශේෂයෙන් DRAM නැති වර්ග) භාවිතා කරන ශ්‍රේණියක් පිළිබඳව ඇති වශයෙන් වාර්තා වේ )

මේ bug එක mainly large file copy/write operations කරන වෙලාවට වෙන්න chance තියනවා. ඉතින් data loss වෙන possibility එකත් තියෙනවා.

මේක කරන්න:
✔️ Data backup ගන්න – මේක අනිවාර්යයෙන් කරන්න.
✔️ Large file transfers avoid කරන්න – possible නම් official fix එක එනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න.
✔️ Update uninstall කරන්න – already issue තියන අයට.
✔️ Official Microsoft news follow කරන්න – latest info update වෙලා තියනවා.

තවමත් පිළිගත් නිළ නිවේදනයක් Microsoft වෙතින් ලැබිලා නැති උනත් නිල පාර්ශවවල ප්‍රතිචාර මේ පිලිබද අදහස් දක්වලා තියෙනවා

14/01/2025

31/12/2024
24/12/2024

Merry Christmas, everyone 🎅🎄

30/11/2024

Easily connect your DVR to Hikvision's new Wi-Fi Dongle DS-3WR3X-1 for fast and reliable Wi-Fi 6. The simple plug-and-play setup requires no drivers and is compatible with all Hikvision DVRs.

22/10/2024
අද ගොඩක් අයගෙ පරිගණක වලට blue screen error එකක් ඇවිත් තියෙනවා.Microsoft ආයතනයට සම්බන්ධ නොවන, Crowdstrike cyber security ...
19/07/2024

අද ගොඩක් අයගෙ පරිගණක වලට blue screen error එකක් ඇවිත් තියෙනවා.

Microsoft ආයතනයට සම්බන්ධ නොවන, Crowdstrike cyber security ආයතනය විසින් එයාලගෙ මෘදුකාංගයක සිදු කරපු යාවත්කාලීන කිරීමක් නිසා මේක උනේ කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නෙ

ඉතින් ඔයාලගෙ පරිගණකයෙත් අද මේ විදියට උනා නම් මේ ටික ට්‍රයි කරල බලන්න

1.ඔයාගෙ පරිගණකය safe mode එකෙන් ඔන් කරගන්න, එහෙම නැත්නම් live OS එක පාවිච්චි කරලා හරි කමක් නෑ

2.system partition එකේ මේ තියෙන path එකට යන්න

C:\Windows\System32\drivers\CrowdStrike directory

මේකෙ C වෙනස් වෙන්න පුලුවන් ඔයාගෙ partition lable එක අනුව

3.උඩ කියපු path එකේ තියෙන ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන මෙන්න මේ නම තියෙන ෆයිල් එක හොයාගන්න

“C-00000291*.sys”

4. ඒක Delete කරලා දාන්න.

5. පරිගණකය ආයෙමත් සාමාන්‍ය විදියට on කරගන්න

Safe mode එකට ගන්නෙ කොහොමද කියලා ඔයාගෙ computer එකේ model එක අනුව youtube එකේ search කරලා බලන්න. එකින් එකට ඒක වෙනස් වෙන්න පුලුවන් නිසා.

Dos commands දන්න කෙනෙක්ට නම් මේක ලොකු ගැටලුවක් වෙන එකක් නෑ

16/06/2024

Happy Father's Day

Address

Ibbagamuwa

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94715391860

Website

Alerts

Be the first to know and let us send you an email when Auk Computer Solution & Repair posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Auk Computer Solution & Repair:

Share