04/09/2026
✨ බඩගින්නට විතරක් නෙවෙයි, මූඩ් එක හැදෙන්නත් හොඳම තැන! 😋🍔
රසම රස ආප්ප, ඉඳිආප්ප, බිත්තර රෝල්ස් සහ පැටිස් එක්ක සිසිල් වෙන ෆෘට් ජූස්, ෆෘට් සැලඩ්, මිල්ක් ෂේක්, අයිස් ක්‍රීම් වගේම උණුසුම් කිරි තේ, කෝපි රසවිඳින්න අදම එන්න! 🍹☕️
📌 Dine-in Available (පැමිණ රසවිඳින්න පුළුවන්)
📍 ප්‍රධාන පාර, හුංගම.
📞 ඇණවුම් සඳහා අමතන්න: 0765690895